Mass Gainer or Whey Protein මේ දෙකෙන් මොකක්ද හොද ?
ඉතින් අද අරන් අවෙත් ඔයාලට ගොඩක් වැදගත් වෙන ටෝපික් එකක්. ඔයාල ගොඩක් දෙනෙක්ට මේ PROBLEM එක තියනවා. ඒ තමයි සප්ලිමන්ට් එකක් තෝර ගනිද්දි තෝරගන්නෙ Mass Gainer එකක්ද නැත්තම් Whey Protein එකක්ද කියන එක. ඔන්න අද මම ඔයාලත් එක්ක කථා කරනෙ කොහොමද මේ වර්ග දෙනෙක් එකක් ඔයාල තෝර ගන්නෙ කියන එකයි.