Mass Gainer or Whey Protein මේ දෙකෙන් මොකක්ද හොද​ ?

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
Mass Gainer or Whey Protein මේ දෙකෙන් මොකක්ද හොද​ ?

ඉතින් අද අරන් අවෙත් ඔයාලට ගොඩක් වැදගත් වෙන ටෝපික් එකක්. ඔයාල ගොඩක් දෙනෙක්ට මේ PROBLEM එක තියනවා. ඒ තමයි සප්ලිමන්ට් එකක් තෝර ගනිද්දි තෝරගන්නෙ Mass Gainer එකක්ද නැත්තම් Whey Protein එකක්ද කියන එක​. ඔන්න අද මම ඔයාලත් එක්ක කථා කරනෙ කොහොමද මේ වර්ග දෙනෙක් එකක් ඔයාල තෝර ගන්නෙ කියන එකයි.