MasterChef Australia ජාත්‍යන්තරේට ගිහින් ආයෙත් ✨

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉස්සර අපේ ගෙවල් ලග Tamil family එකක් හිටියා, ඒ ඇන්ටි තෛපොංගල් වලට කිරිබත් එකක් හදලා ගෙනත් දෙනවා
    ජම්බු, රටඉදි, වියලි මිදි තියෙන ඔක්කොම දාලා, පැණි/ හකුරුත් තිබුණා. පට්ට රහයි
    @Asmodeus @SLK_sri මොකක්ද කියන්නේ ඒකට?

    pongal rice kiyanne ekata
     
    • Love
    • Like
    Reactions: Asmodeus and poopoo

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මේකට පැනි දාල නෑ බං අරුන් කියන්නෙ කිරි වලින් එන පැනි රස බත් එකේ. අර මැද තියෙන්නෙ ලුනු මිරිසක් ඒක උඩට තමයි මාළු කෑල්ල තියල තියෙන්නෙ. අනිත් ඒව ගානිශ් එකට තියපුවා.
    sri lankan treacle 😉 watch again

    මේ අහපන් …ලංකාවේ අපි ලුණු ඇඹුල කිව්වට මුන්ගේ කෑම වල ගන්නේ sweet and sour කියන්නේ .මුගේ palate එක හැදිලා තියෙන්නේ ඒකට හරියන්න.පිට රට (western country)ගියාම asian කඩේකට ගිහින් බලපන් උන් කොච්චර සීනි දානවද කියල ල.ඊට පස්සේ South Eastern Asian country ඒකකය ගියාම බලපන් කොහොමද සීනි වැටෙන්නේ කියල.
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major

    මේක තමයි, අපිට හදාගන්න හොද recipe එකක් හොයලා pls:nerd:
    google කරාට තියෙන්නේ indian ඒවා

    ඉස්සර අපේ ගෙවල් ලග Tamil family එකක් හිටියා, ඒ ඇන්ටි තෛපොංගල් වලට කිරිබත් එකක් හදලා ගෙනත් දෙනවා
    ජම්බු, රටඉදි, වියලි මිදි තියෙන ඔක්කොම දාලා, පැණි/ හකුරුත් තිබුණා. පට්ට රහයි
    @Asmodeus @SLK_sri මොකක්ද කියන්නේ ඒකට?
    මුරුතැන බත් or පොංගල් බත Both can be prepared in different ways that depend on the area, but the bases are "Kiribath" and "Jaggery.".
    ------ Post added on Apr 23, 2024 at 5:04 PM
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මේක මේ වගේ අපේ කෑම ජාති එක එක විදියට අලුත් වෙන්න ඕන ලංකවට එන විදේශිකයන්ට හරි යන විදියට.
    ඒ කටනම් එකඟ නෑ . ලංකාවට ආවම කෑම තියෙන්න ඕන ලංකාවේ විදිහට. Authenticity එක නැති උනාම වටිනාකම යනවා.
    ඔය කතාව හරියන්නේ Michelin Star restaurant or Hatted Restaurants වගේ ඒවාට.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒ කටනම් එකඟ නෑ . ලංකාවට ආවම කෑම තියෙන්න ඕන ලංකාවේ විදිහට. Authenticity එක නැති උනාම වටිනාකම යනවා.
    ඔය කතාව හරියන්නේ Michelin Star restaurant or Hatted Restaurants වගේ ඒවාට.
    නැ නැ මම කිව්වේ එහෙම නෙවෙයි. දේශීය කෑම ඒ විදියට දෙන්න ඕන . ඒ එක්කම එක්ක මේ වගේ වෙනස් කරපු ඒවත් තියෙන්න ඕන upscale dining - fine dining රෙස්ටුරන්ට් වල.
     
    • Like
    Reactions: John Dutton

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    sri lankan treacle 😉 watch again

    මේ අහපන් …ලංකාවේ අපි ලුණු ඇඹුල කිව්වට මුන්ගේ කෑම වල ගන්නේ sweet and sour කියන්නේ .මුගේ palate එක හැදිලා තියෙන්නේ ඒකට හරියන්න.පිට රට (western country)ගියාම asian කඩේකට ගිහින් බලපන් උන් කොච්චර සීනි දානවද කියල ල.ඊට පස්සේ South Eastern Asian country ඒකකය ගියාම බලපන් කොහොමද සීනි වැටෙන්නේ කියල.
    මම අහල තියෙනව කොරිය ගියපු උන් කියනව ඌරු මසුත් පැනිරහයි කියල එහෙ. පුරුදුවෙන්න සෑහෙන කලයක් ගියා කියල. සෝජු එක සැරයක් බීල ඉන්න වෙලාවක සෙට් වෙලා මගෙ නහයෙන් ආව පැනි රසයි කියල දන්නෙ නැතුව ගහල. :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ඉස්සර අපේ ගෙවල් ලග Tamil family එකක් හිටියා, ඒ ඇන්ටි තෛපොංගල් වලට කිරිබත් එකක් හදලා ගෙනත් දෙනවා
    ජම්බු, රටඉදි, වියලි මිදි තියෙන ඔක්කොම දාලා, පැණි/ හකුරුත් තිබුණා. පට්ට රහයි
    @Asmodeus @SLK_sri මොකක්ද කියන්නේ ඒකට?
    @SLK_sri කියන්නේ හම්බ යෙක් බන් ඌ දන්න පොංගල් බත් 🤣
     
    • Like
    Reactions: netudara

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බම්ප්

    තව එකක් ඌට ( @SLK_sri) කොන්දකුත් නෑ
    ------ Post added on Apr 23, 2024 at 9:07 PM

    thread wala konda kelin thiyan uththara denna beruwa baye penala yana ponnayek kondak gena katha karanawa

    පොන්නයේක් ට මොන කොදු නාරටි ද බන්

    uba gena amuthuwen kiyanna ona naha, @netudara arenna mulu kiriyama dannawa uba mona wage ponnayekda kiyala
    ------ Post added on Apr 24, 2024 at 9:59 AM
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    සුද්දෝ ලන්කන් කෑම රිවීව් කරනව කියන්නේ අන්ධයෝ අලියගෙ හැඩරුව කියනව වගේ වැඩක්. ජීවිතේට ලන්කන් කෑම වල නියම ටේස්ට් එක ට්‍රයි නොකරපු උන් ටිකක් ලන්කන් වගේ පේන උන්ගෙ රහට සෙට් වෙන එකක් කාලා ශ්‍රී ලන්කන් කෑවා කියලා කියනවා. ඒක නිකන් හරියට අපේ හුකන්නලා ෆ්‍රයිඩ් රයිස් ගහන විදියට පාස්ටා ගහලා අපි අද පාස්ටා කෑව කියනව වගේ වැඩක්.

    කිරි පැනිත් එක්ක කිරිබත් කාල තියනවා. මාළුත් එක්කත් කාලා තියනවා. ඒත් දෙකම එකට දාලා කාලා නෑ. ඉස්කෝලෙ යන කාලේ ඌරෙක් වගේ මහත කොල්ලෙක් හිටියා. ඌ නම් ඉස්සර පරිප්පුත් එක්ක චොක්ලට් බිස්කට් කනවා.
     
    • Like
    Reactions: ruka!