Masterchef Sri Lanka Next Episode.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    ජාතිවාදී වැඩ කරන්න එපා කියලා තරගෙට යවන්න මීට පස්සේ කට්ටිය යවද්දි
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,972
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    iu
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,944
    1
    6,819
    113


    I remember watching David Choe x Joe Rogan Pod & I literally died from Disgust when he described how he approached one of his friends wife and ask for the Placenta after she gave birth - then stored it on a fridge and ate it 🤢🤮

    Placenta is like a temporary food/nutrients store for the baby inside womb
     
    • Wow
    Reactions: Al Baik

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,285
    12,343
    113
    Ohio, USA
    ජාතිවාදී වැඩ කරන්න එපා කියලා තරගෙට යවන්න මීට පස්සේ කට්ටිය යවද්දි
    මොකද්ද ජාතිවාදී වැඩේ.. (නූගත් බයියෝ හෝ ගුදෙව්වෝ වගේ කටමැද නොදොඩාම කියපන් බලන්න)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    මොකද්ද ජාතිවාදී වැඩේ.. (නූගත් බයියෝ හෝ ගුදෙව්වෝ වගේ කටමැද නොදොඩාම කියපන් බලන්න)
    පොදු තරගෙකට ගිහිං තමන්ගේ ජාතියට විශේෂ වරප්‍රසාද ඉල්ලන එක.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,285
    12,343
    113
    Ohio, USA
    කවුද මේ රූපයේ ඉන්නෙ? රූප කාය, ද්වත්තිංස මහා පුරිස ලක්ඛණ, අසීත්‍යනුව්‍යඤ්ජන සහ නරසීහ ලුක් එක බැලුවම කවුරුවගේද කියලා මට හරියට කියන්න තේරෙන්නේ නෑ...
    ඇත්තටම කවුද බං ඒ? 😲
     
    • Haha
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,972
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    කවුද මේ රූපයේ ඉන්නෙ? රූප කාය, ද්වත්තිංස මහා පුරිස ලක්ඛණ, අසීත්‍යනුව්‍යඤ්ජන සහ නරසීහ ලුක් එක බැලුවම කවුරුවගේද කියලා මට හරියට කියන්න තේරෙන්නේ නෑ...
    ඇත්තටම කවුද බං ඒ? 😲
    වතුර එහෙක තටු දෙකම ගිල්ලෝපු මැස්සෙක් බං 🤭
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,997
    18,914
    113
    බත් කන්න තහනම් ආගමක එකෙක් ගියොත් මොකද කරන්නෙ? එදාට හදන්න තියෙන්නෙ ත් ෆ්‍රයිඩ් රයිස් 😕