Mata ada hari sathutu dawasak

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    Leonardo-DiCaprio-Clap.gif

    :D:D:D
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    51-Tze%2BJmKL._AC_UL320_SR292,320_.jpg


    durian-chips-fried-snack-fruit-use-as-food-background-36474351.jpg


    දූරියන් කන්න බැරි උන් මෙන්න මේ දූරියන් චිප්ස් හොයාගෙන කාපල්ලා. දූරියන් රස උපරිමයි!! නමුත් ගදක් නෑ!!
    බැංකොක්-තායිලන්ඩ් පැත්තෙ යන එකෙකුට කියලා ගෙන්න ගත්තෑකි.
    ඕක කාපු එකා ඉක්මනටම දූරියනුත් කනවා ඕං!!
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කිම්බවල් ලෙවකන අපේ උන්ට දුරියන් කජ්ජක්ද බන්.

    Its ungodly odor regularly causes evacuations in hospitals, shopping malls and office buildings. It postpones planes. It’s banned in subways, buses and hotels across Southeast Asia. Heck, even Andrew Zimmern can’t stomach the durian.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඕක ඔච්චර අමාරු උනාද බන්.:D:D
    දුරියන් කියන්නේ හෙන රස කෑමක් නේ.(පළතුරක් නේ)
    ටිකක් සැර වැඩි ඒවත් තියෙනවා.
    එක කද්දීම තේරෙනවා.

    ඔය ගඳක් වගේ දැනුනට ඔකේ සැර සුවඳ ඒ.:):)

    උබටයි දත් කිබුලටයි දෙන්නටම පිස්සු.:baffled::baffled:
    ජීවිතේ එක පාරක් හරි කන්න ඕන දෙයක් ලංකාවේ ජීවත් වෙනවනම්.
    කමක් නැ උබ හරි කෑවනේ.:):)

    ඔහොමම තමයි මට කටු අනෝද/සීනි ආත්ත කන්න ටිකක් අප්පිරියයි.
    එත් පොඩි කාලේ කල තියෙනවා.දැන් ටිකක් අමාරුයි කන්න,
    වෙන්නම් කන්න අමාරු පළතුරක් නැ.
    :D:D

    හැබැයි ත්රෙඅඩ් එකේ තියෙන ගොඩක් රිප්ලයි දැක්කම අනාගත පරපුර ගැන දුකත් හිතුණා.:dull::dull:
    හොඳ පළතුරක් කන්නවත් මුන්ට පින නැනේ කියල.:rolleyes::rolleyes:






    ඔකේ ඇට ටික වෙනම අයින් අක්රලා බීමක් හදනවා.එක පට්ට විදියට ඇගට පිට්.
    ශක්තිය ගේන බීමක්.
    එක බොන්න නම් ටිකක් අමාරුයි.

    කියල වැඩක් නැ,දැන් අපි ගමේ නෙමේ නිසා ඉස්සර වගේ දුරියන් කන්න සෙට් වෙන්නේ නැ.
    නැත්තන් තාත්තා පොඩි ගෝනියක් පුරවල ගේන්නේ.
    bike එකෙන් බාන්න කලින් ලොකුම ගෙඩිය හොයාගෙන අරන් දුවනවා ගහක් යටට.පිහියකුත් ඉනේ ගහගෙන.
    තනියම් කනවා මුළු ගෙඩියම.
    (පොඩිකාලේ මතකයන්:(:()

    දැන් දුරියන් පට්ට ගණන්,බස් එහෙක යන්න බැ මිනිස්සු බලන් ඉන්නවා එන සුවඳට.
    ගෙඩියක් 750 ත් යනවා.නියම business එකක්.

    ගොඩක් උන් දුර්මත වල ඉන්නේ මේ වගේ වටිනා ගුණ පලතුරු ගැන.:dull::dull:
    :rolleyes: kanna puluwan ewun ohoma hithanawa. kanna bari ekek welaa ipadunaanam ubata therei man kiwwe mokakda kiyala :lol: