Mata amaruwa wedi

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බැලුව. පට්ට මොංගල් ඩයල් එකක් වගේ. :rofl::rofl::rofl::P
    නැහැ බන් මම හිතුවේ හෙන බරපතල සීන් එකක් ගිහින් උඹල මුගේ රෙප් කපුවා කියල.:rolleyes:


    විකාරද බන් අපි එහෙම රෙප් කපනවාද
    අනෙක අපේ නිගා ගේ
    රෙප් දීලාම තමයි
    රෙප් කපලා නෙමේ
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :oo: අදද.මේ දවස්වල පොර පු* සවාරියේ නිසා කාටවත් ඌට රෙප් දෙන්න බෑ..උඹ නම දාලද දුන්නේ..ඕකට මල පැනලා ඇති + දුන්නා කියලා:lol: සාමන්‍යයෙන් අනිත් උන් + වලට ආස වගේම මේකා ආස - වලටනේ:lol::lol:
    ඔව් ඔව් නම දාලම දුන්නා. :lol::lol: නැහැ බන් Thread 1 පටන් ගත්ත දවස් වලමයි....
    අපරාදේ බන් ආතල් එකක් දෙන්න හිටපු එක දැන් ඉතින් නැහැනේ
    :(:(
     

    chamilp

    Member
    Sep 20, 2008
    184
    5
    0
    rathnapura
    දෙහි අඹුල් ටිකක් බේසමකට දාලා උණු වතුරට හොදට කළවම් කරලා ඒකට බෑහෑපන්,,එතකොට පිහාටු ටික නිකම්ම ගෑලවේවි,,ඊට පස්සේ වීට් ගාන්න දෙයක් නෑහෑ,,
    අමාරුවත් හොද වේවී!!
    ගුඩ් ලාක්!
    :lol::lol::lol:
     

    chamilp

    Member
    Sep 20, 2008
    184
    5
    0
    rathnapura
    මේ දවස් ටිකේ වැඩකුත් නැති එකේ pukpal account එකට හොඳ ගාණක් හොයාගනියි පු* විකුණලා.. ආයෙ එද්දිම දායි මොකක්හරි ෆෑන් එකක්වත් "උඹලට කොහෙන්ද මේවා" කියලා:lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පව් ඌට බන් වෙලාවත් ඉන්න දේන්ඩෝ... බිත්තරයක් සමග දැන් බත් කනවා ඇති ... :(