Mata amaruwa wedi

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එදායින් පස්සේCJ ත් දැක්කේ නැහ්නේ... පොර ඌවත් කූරියර් කරලා වගේ:lol:

    000205B3.gif
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    nigga ට වෙන ID එකක් තියෙනවාද දන්නේ නැ,,,,,
    ඌට BAN වෙලාවත් කිකිළියෙක් එක්ක ඉන්න දීපන් බන් :lol::lol::lol:
    පව් Thread එක bump කරලා ඌට කරදර කරන්න එපා :P:P
    පව්නේ බන් ත
    ට්ටයා
    :oo: :oo:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    nigga ට වෙන ID එකක් තියෙනවාද දන්නේ නැ,,,,,
    :lol: ඕකා ඒ වගේ කරන එකක් නෑ..මේ දවස් ටිකේ අලුතෙන් බඩු ගන්නවා ඇති ආයෙත් ආවම මේකේ උන්ට ලයින් එක දෙන්න:rofl:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    අෆ්ෆා.. මෙක දැන්නෙ දැක්කෙ .. මාස කියකටද දන්නෙ නැහැ හිරෙට ගියෙ... ? :shocked:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඌට BAN වෙලාවත් කිකිළියෙක් එක්ක ඉන්න දීපන් බන් :lol::lol::lol:
    පව් Thread එක bump කරලා ඌට කරදර කරන්න එපා :P:P
    පව්නේ බන් ත
    ට්ටයා
    :oo: :oo:
    පව් බන් අහින්සක කිකිලියෝ:rofl:

    :lol: ඕකා ඒ වගේ කරන එකක් නෑ..මේ දවස් ටිකේ අලුතෙන් බඩු ගන්නවා ඇති ආයෙත් ආවම මේකේ උන්ට ලයින් එක දෙන්න:rofl:
    ඒකනම ඇත්ත.. අපි නිග්ගා නැ කිය කිය දැගලුවට ආවට පස්සේ කනක් ඇහිලා ඉන්න වෙන්නේ නේ :P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පව් බන් අහින්සක කිකිලියෝ:rofl:
    ඒකනම ඇත්ත.. අපි නිග්ගා නැ කිය කිය දැගලුවට ආවට පස්සේ කනක් ඇහිලා ඉන්න වෙන්නේ නේ :P
    ඒත් ආතල් එකක් දෙන්න හිටපු එකම කුකුළානේ:lol::lol::(