snoop

Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    ohma kata karana epa ban,mat karana dyk nati kamata man elakiri eke ublata kiuwe,,mata ape gda eunta kiyana ba,,owa eyalath eka kath karana ba

    කරන්න දෙයක් නෑ නෙමේ දෙයක් කරන්න තරම් උඹේ කොන්ද පන නැහැ.. එක්කෝ ගොහින් කෙල්ල හම්බ වෙයන්, නැත්නම් නම්බර් එක මාරු කරන්න කියපන්, එහෙම නැත්නම් ඒ කතා කරන එකාට කතා කරලා තේරුම් කරලා දීපන්, ඔය මොකුත් බැරිනම් පොලිසියේ කම්ප්ලේන් එකක් දාපන්.. ඔය තියන්නේ යකෝ කරන්න වැඩ ඕනි තරම්. තෝ මෙතන පොන්නය වගේ ඇඹරි ඇඹරි ඉන්නකොට කෙල්ල අරූට කියල හුකාගෙනත් එයි. ඔක්කොටම කලින් පිරිමියෙක් වෙයන්, මම වෙන්නම් උඹට කිසිම දෙයක් කියන්නේ නෑ. :baffled:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    iya yako...gihlla kollawa hambela kiyapan e ube kella kiyala..u gameta wage awoth hathara handi kadapan...
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    machan hitha shakthimath karaganin..athin pain newi hithala molen gahapan.ekai niyama widiya.(use your brain ok)
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    machn hondama dee ubata ube kella wenuwen kapa wenna bari nam oka atharala dapn, kello seen withrak nemii onema deyak ehemai, uba ekita love nam, eki ubata love nam, uba online thread da da indala hariyanne nee, palayan walimada, gihla talk ekak dapn , natham athrala dapn kellawa
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    කෙල්ල කෙලින් නම් උබට බය වෙන්න දෙයක් නැ නේ..

    He heee , uba hitanwada, me wage online post da da inna ekekuta kella kelin indi kiyala, u gihla talk karanna one, yako kellanta apiwa one wenakota api ungawa inna one specially me wage seen ekakadii,
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,546
    3,174
    113
    itin ban kellage geadara ayata kiyanna kiyapan..ekek karadara karanwa kiyala..ubata hari kellata hari eken prashnayak wenne na ne..oya kiyana ekath wadi dawasak passen ena ekak na ban..uta epa wela yawai..
     
    mskpeiris

    Junior member
  • Feb 1, 2009
    592
    6
    18
    thnx guys,,,anyway,good or bad...man eheta katha kala.ammata thaththata ,mallita okkotma.blamu mkd wenne kiyla.man ponnyek neme bn,ehem nam mehema kello karane na..any way..ubala patta support 1k duna.ekata thnx ban..
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    thnx guys,,,anyway,good or bad...man eheta katha kala.ammata thaththata ,mallita okkotma.blamu mkd wenne kiyla.man ponnyek neme bn,ehem nam mehema kello karane na..any way..ubala patta support 1k duna.ekata thnx ban..

    aha patta patta, dan pili ganna puluwan uba ponnayek nemi kiyala, :rofl::rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    vt. කරදර කරනවා
    v. කලතනවා
    vt. කලත්තනවා
    vt. කළඹනවා
    vt. පෙළනවා
    Law. බාධනය කිරීම
    vt. බාධා කරනවා
    vt. ලෙල්ලම් කරනවා
    v. හුටපට වෙනවා

    මේවා තමා තේරුම් :yes:
    :yes:
    උඹගේ කෙල්ල වෙනුවෙන් කට්ට කන්න ඕන උඹ නෙ බන්! දැන් උඹ හදන්නෙ රෙප් දෙන්නම් කියලා එළකිරි එකේ ඉන්න එකෙක්ව ඔය ගේමට යවන්නද? :P
    මූට මහා ලොකු රේප් පවර් එකකුත් නැහැනේ
    aha patta patta, dan pili ganna puluwan uba ponnayek nemi kiyala, :rofl::rofl::rofl:
    ගොඩක් එවුන් ඔහොමතම කෙල්ලෙක් සෙට් උනහම කලත්තන්නේ නැහැ. ඉතින් වටේ එවුන් කලත්තනවා ඔතොකොට එක පෙන්නේ වැරදි විදිහට.
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මල්ලි මාත් ඔය වගේ දේකට මූන දුන්නා... මටත් ඔයවගේ අපෙ ගෙදරට කියා
    ගන්න බැරි හෙතුව තමා තිබ්බේ.... ඒ කොල්ලත් ඔයා කින ජාතියෙ වලත්තයෙක්
    බල්ලෙක්.... මගෙ කෙල්ලගේ ෆොන් එකත් ඔය වගෙ කතා කර කර ඉද්දි ඔෆ් වුනා
    මන් සැහෙන්න කල බල වුනා... ඒ කොල්ල බස් එකට නැග්ගද නැත්තම්... එම
    නැත්තම් මගෙ කෙල්ල ඒ කොල්ලා එක්ක යනවද එක එක විකාර හිතෙනවා....

    …කෙල්ලෙක් නිසා වලියකට යන්නත් හිතක් නැහැ එත් කෙල්ලවත් ඔනා... අම්මලාට
    මාට්ටු නොවෙන්න වැඩේ වෙන්නත් ඔනා මන්.... උබ එක දෙයක් කරපන්
    කෙල්ලට හොරා උබ ක්ලාස් එක ගාව රැකලා ඉදපන් උබ කියන්න එපා... මන් අද
    ක්ලස් එක ගාවට එනව කිලා කෙල්ලට.... උබ රැකලා ඉදලා බලපන් කෙල්ලද උත්
    එක්ක කතා කරන්නේ නැත්තම් ඌද කිලා... අනිත් එක කෙල්ලට අවශ‍ය නැහැ ඒ
    කොල්ල එක්ක කතා කරන්න කොටින කිසිම ප්‍රශනයකට ඌ අහන උත්තර
    දෙන්න.... උබ කෙල්ලට කියපන් කොච්චර කතා කලත් කතා කරන්න එපා කිලා...
    ඒ වගේම්... දැක්කම අහක බලන්න කියපන්... ඌ ඇවිත් උබේ කෙල්ල කා කරද්දි
    උබේ කෙල්ලත් කතා කරනවම් වැඩක් නැහැ මචන් ඒ ගැන කතා කරලා තවත්...
    ඒ කියන්නේ උබේ කෙල්ලත් ආසයි ඒ කොල්ලා එක්ක තරහෙන් හරි කතා
    කරන්න... උබ තව කොල්ලො උස්සන් යන්න එපා ගහන්න උබ ඉස්සෙල්ලා
    තනියම පිරිමියෙක් වගේ ගිහින් කෙල්ල එක්ක ඉදපන් බලෙන් යන්න එපා ඒ
    කොල්ල එක්ක කතාවට හරි... ඌ අවොත් විතරක් කතා කරපන්... හැබැයි උබ
    කෙල්ල ගැන හොද විශ්වාසයක් තියා ගන්න ඔන උබෙ කෙල්ල වැනෙනවානම්
    වැඩක් නැහෑ උබ ඒ කොල්ල එක්ක කතා කරලා...

    එම වුනොත් උබ නිකන්ම ජොකර් කෙනෙක් වෙනවා... ඔක උබට මානසික
    ප්‍රශ්නයක් මචන් උබ හරියට වැඩක් කරන්න හිතෙන්නෙත් නැහැ ඔය ප්‍රශ්නේ
    ඔලුවෙ වැඩ කරන කොට... මම ඔය කට්ට අවුරුද්දක් කැවා... බැරිම තැන මන්
    පොලිසි යන්නත් හැදුවා මචන්.... පස්සේ ඒ කොල්ල යන්න ගියා.. දැන් නම් ඒ
    කෙල්ල වෙන කොල්ලෙක් (අර කොල්ලා නෙමෙ හරී) බැදලා බබෙකුත් ඉන්නවා...

    …ඔය දෙවල් ජිවිතේට් ඔන එත් ගහ මරාගන්න එපා නිතියෙන් කටයුතු කරන්න
    පොලිසියට උබේ විස්තරේ කියපන් ඇත්ත කතාව... මෙම්යි ගෙදරින් මේ ප්‍රශ්නේ
    දන්නේ නැහැ මන් මෙ දෙ ගැන ගෙදරට කියන්නයි ඉන්නෙ එත් මෙ වගෙ විදිහට
    නෙමෙ... මගෙ ග‍්රලුත් ජොබ් එහෙකට යන කොට හිමිට ගෙදරට කියනවා එත් මෙ
    කොල්ලෙක් මෙයාගෙ පස්සෙන් එනවා මට පුලුවන් ගහගන්න එත් එක
    නෙමෙ මෙතන කරන්න ඔන එකයි මන් පොලිසි අවෙ මේ ගැන කතා කරන්න් කිල
    කියපන්... මන් නම් මගෙ අදුරන පොලිසියෙ කෙනෙක් එක්ක තම මේ ප්‍රශ්නේ
    විසදුවෙ එත් අදුරන කෞරුත් නැතත් උබට පුලුවන් ගිහින් මේ ගැන කතා කරන්න...

    ow ayya..man godak manasikwa watila ine...mara upset.jiwithe epa wela ine.but marene na..ehm moda wene na..
    pudumakara widiyata asarana wela wage
    thnx ayya..