Mata jealous machan

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?

අම්ම ගෙදර ඇවිත් මට බනිනනව. තොට බෑනෙ අර ළමය වගේ දියුනු වෙන්න කිය කිය. :growl:


https://www.youtube.com/watch?v=3U52qXB_q8I

වැඩක් නෑ කියලා හිතන්න එපා මේක අහපන් පොඩ්ඩක්.... අහල හිතපන්... ගොඩයන්න පුලුවන්මෙහෙම....

KIP - Knowledge Is Power


:)
 

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ගමේ තිබ්බට උගේ ශොප් එකනම් සතියෙන් සතිය දියුනු වෙනව. අද යන කොට තියෙන බඩු නෙමේ හෙට යනකොට තියෙන්නේ. දැන් ටීවී පවා තියෙව. cctv systems, stand and table fans etc..

    අනික මූට මාර කනෙක්ෂන් තොගයක් තියනේනේ කොයිවෙලෙත් නෑ කොහේ හරි ගිහින් මොකක් හරි වැඩකට. හෙන අමාරුයි ඕකව අල්ලගන්න.


    Ithin umbata kasanawada?

    Anunge ewa hoyanne mokada ponnayek wage?

    Thamange wedak balan idapan.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    2. 37 Signals: “Instead of freaking out about these constraints, embrace them. Let them guide you. Constraints drive innovation and force focus. Instead of trying to remove them, use them to your advantage.”
     

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    මාත් එක්ක එකට ඉගෙන ගත්තු මගේ යාලුවෙක් දවස් කීපයකට උඩදි කාර් එකක් ගෙනාව මචං. දැන් ගමටම තියෙන හොදම කාර් එක ඒක. අල්ටො, මයික්‍රො පැන්ඩ, සහ හද්ද පරන ටොයොට තමයි ගමේ තිබ්බේ. මේකනම් සුපිරිම සෙඩෑන් එකක්. ලක්ෂ 60 70ක් යන්න ඇති.

    මට බන් මේකට මාරම ඉරිසියයි දැන්. මේක උබලට කිව්වේ හිත ටිකක් නිදහස් කරගන්න. මොකද උබල මාව දන්නෑනේ.

    මට හිතා ගන්න බැරි කොහොමද ඌ මෙච්චර ගානක් වටින වාහනයක් ගත්තේ කියල. වයස 27 ලැබුව විතරයි. ඌ කරන්නේ පොඩි කොම්පුයුටර් ෂොප් එකක්. ඒකත් ටවුමෙ නෙමේ ගමේ.

    අම්මත් බැන්න බන් ඌ කාර් එකක් අරන් බව දැනගත්තම මට. :(

    කොමිපුයුටර් ෂොප් කරල පුලුවන්ද බන් ඔය තරම් සල්ලි හොදයන්න. ඌ ෂොප් එක දාලත් අවුරුද 3ක් වගේ වෙන්නේ. :rolleyes:
    issellamauta irisiya karanda epa. bokkenma gihin wish karapan. ita passe ubata danena sahalluwa wachanawalin ganda bae. ubatath ehema ekak ganda ona nam adama wadata bahapan.

    yaluwa waradi kramayakatanam car aran thiyenne ubata tika kalekin dana ganda labei :lol::lol:
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    තවම යන්නේ උබ අනික් පාරෙන් ද කඩේට?

    බලපන් උඹේ ඩේලි රූටීන් ඔක්කොම වෙනස් කරන්න වෙලානේ අරූ කොහෙවත් තියන කාර් එකක් උස්සන් ආපු එකෙන්.

    හැමදාම මේක කරන්න බෑනේ. උඹ මොනවද දැනට මේ සම්බන්ධයෙන් අරන් තියන ක්‍රියාමාර්ග?
    :eek:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අනේ මන්ද උබ පොඩි එකෙක් වගේ, මිනිහා මහන්සි වෙලා අරන් ඇත්තේ උබටත් බේරී වෙන්නේ නැ
    ඔවා හිතන්නේ නැතිව උබ උබේ පාරේ පලයන්
    මහන්සි උනොත් කරගන්න බැරි දෙයක් නැ මචං අනුන්ගේ දේවල් දිහා බලාගෙන කලේ කන්න එපා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,413
    4,415
    113
    ඌ ශොප් එක කරන්නේ සයිඩ් බිස්නස් එකක් හැටියට විතරයි වෙන්න ඇති. උගේ තව ආදායම් මාර්ග ඇති.අනික කවුද දන්නේ ලීස් කරලා ගත්තාද කියලා.සමහර විට ඉඩමක් විකුනලා වෙන්න ඇති. පිටින් සාර්ථකයි කියලා පේන හැමෝම ඇත්තටම සාර්ථක නෑ. ඇත්තටම සාර්තකයිනම් සමහර විට ඒ සාර්තකත්වය පිටිපස්සේ ලොකු කට්ටක් තියෙන්නත් පුලුවන්
     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ආතල් නෙමේ බන්. සිරාවට දැම්මේ. මම හිතන් හිටියේ මම වගේ ඩයල් එකක් බයික් එකක් ගන්න එක කියල ගැම්ම. වාහනයක් ගන්නව කියන එක තව ඈත තියෙන දෙයක් වගේ මට දැනුනේ. මම ආස උනත් දැන්නම ලගා කරගන්න පුලුවන් කියල කවදාවත් හිතුවෙ නෑ. මොකද අපේ පැත්තේ වාහන පදින උන් හැක එකාම අවුරුදු 35වත් පැනපු උන්. උන් පදින්නෙත් සවුත්තු වාහනව.

    ඉතින් හෙන ගහනව වගේ මේ වගේ සිරා වන්ඩියක් අපිත් එක්ක එක පන්තියේ ඉගෙන ගත්තු එකෙක් ගෙනාව කිව්වම තනිකර හොල්මන්නේ බන්. බයික් එකක් ලක්ෂ 3යි ගානක් එකත් ගත්තේ ලෝක අමාරුවෙන් මේක ලක්ෂ 60 70ක්. යකෝ කී ගුනයක් ද? :shocked::shocked::shocked: බයික් කීයක් ගන්න පුලුවන්ද?

    මට තනිකර මේක හීනයක් වගේ බන්. ආසයි ගිහින් බලන්න ඒත් ඌ ඉස්සර නෝන්ඩි වෙන්නත් බෑ බන්.
    thama baluwe nadda bahane :lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මුලින්ම කියන්න ඕනේ ඉරිසියා හිතෙන එක මනුස්සයින් ඇතුළුව තිරිසන් සතුන් අතරේ පවා තිබෙන දෙයක්. අපි කවුරුත් ඉල්ලලා ඉරිසියාව ඇතිකරගන්නේ නැහැ. ඒක ඉබේම එන දෙයක් නෙ. ඉරිසියාව වගේ බේසික් හැඟීමක් ආවාම මුලින්ම තමන්ගෙන්ම අහන්න ඕනෙ ඒ වගේ පහත් හැඟීමක් ඇතිවුනේ උඹට ලැජ්ජා නැද්ද කියලා.

    මම නම් ඉරිසියාව වගේ හැඟීමක් ආවොත් අදාල කාරණයෙන් මුළුමනින්ම අහක් වෙනවා පුළුවන් නම්. නැත්තං ඒ එක්ක නොගැටී ඉන්නවා. ඉරිසියා හිතෙන එක කරන්න දෙයක් නෑ.

    හැබැයි වරද තියෙන්නෙ ඉරිසියාව මත පදනම් වෙලා අදාල පුද්ගලයට හෝ වාහනේට යමක් කරන්න උඹ හිතුවොත් තමයි. උඹලෑ අම්මා උනත් ට්‍රැඩිෂනල් කාන්තාවක් වෙන්න ඕනෙ, ඌ ගෙනාපු එකට උඹට බැන්නා කියන්නෙ. ඒවා වරදවල්මත් කියන්න බැහැ සමාජෙ හැටිනෙ.

    මචං මෙහෙමයි.. ඌ බස්සපු වාහනේ දැකල උඹත් ඉරිසියාව නිසා හරි මොන මගුලක් නිසා හරි මෝටිවේට් වෙලා තව වාහනයක් බැස්සුවොත් නියමයි.. හැබැයි ඒක ක්‍රමයකට කරන්න ඕනෙ, තමංගෙ සියළු ටාගට් අතඇරලා අරූට වඩා මම වාහනයක් බස්සනවා කියන එක ජීවිතේ ගෝල් එක කරගත්තොත් උඹට ජීවත් වෙන්න වෙන්නේ නැහැ.

    ඔය කාරනේ බුද්ධ ධර්මයෙන් විග්‍රහ කළොත් ඔයිට හපන් බන්. ඒ නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු. එකක් කියන්නම්කො, මානයෙන් වඳුරෙක් වෙනවා අධි මානයෙන් බල්ලෙක් වෙනවා. (මානේන මක්කටෝ අධිමානේන කුක්කුරෝ)



    :):):):):):)