• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අඩෝ මාර කේස් එක බන්. :sorry::(
    මම ඩයලොග් 4g එකක් යූස් කරන්නේ. මාසෙම වගේ ගානට මම ඩේට ටික යූස් කරනව. ඒත් බන්
    මේ මාසේ 16ය ඒ කියන්නේ අද වෙනකොට ඩේට ඔක්කොම ඉවර වෙලා බන්. හිතා ගන්න බෑ මොකක්ද උනේ කියල.

    වැඩේ කියන්නේ බන්. මම මේ මාසෙ වැඩිය යූස් කරෙත් නෑ. තාම දවස් 6යි නේ. බන්. :angry:
    ගිගාබයිට් බර ගනන් දවස ගානෙ ගිහින් තියෙන්නේ. වෙන්න බැරි වැඩක් බන්. :angry:

    මට සැකයි මෙහෙම දෙයක් ගැන.

    කොල්ලෙක් ආව උගේ ෆේස්බුක් එක ඩිසේබල් වෙලා එකක් හදාගන්න මම හදල දීල උගේ ෆෝන් එකෙන් මගේ වයිෆයි එකට කනෙක්ට් කරල ඇප් එකේ ඉදන් සෙටප් කරල දුන්න. හැබැයි මට වයිෆයි එක අයින් කරන්න බැරි උනා උගේ ෆෝන් එකෙන්. රවුටරෙන් වයිෆයි පාස්වර්ඩ් එක වෙනස් කරෙත් නෑ මම.

    ඌ ඩේට ඇද්දද දන්නෑ හොරාට. :shocked::angry:

    මට දෙදාස් ගානක් පාඩුයි බන් :( දැන් ලබනමාසෙ 11 වෙනකන් මොනා කරන්නද :(

    අනිත් සැක දේ තමයි වින්ඩෝස් 10 එකෙන් අප්ඩේට් ගියාද දන්නෑ හොරෙන්. ඒහෙම දෙයක් නම් උනේ නෑ බන්. අනික හැම දාම ගිගාබයිට් හත අට. ඒක වෙන්න බැරි දෙයක් නේ බන් :angry:

    මට මචං මේක හරියටම දැන ගන්න විදියක් නැද්ද? අර කොල්ලනම් උගේ ඇට දෙක කුඩු කරනව ගෙදරටම ගිහින්. :angry: මට දෙදාස් ගානක් පාඩුයි උදව් කරන්න ගිහින්. :sorry:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    So you think that guy is standing at your gate and downloading? How far your WiFi signal reach?
    Call Dialog tech support and ask. Carriers can tell you which device was used to download data.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    FB එහෙම යනවනම් ඔටෝ ප්ලේ අයින් කරගන්න.
    නැත්නම් ඉතින් සොරි තමයි :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    So you think that guy is standing at your gate and downloading? How far your WiFi signal reach?
    Call Dialog tech support and ask. Carriers can tell you which device was used to download data.

    normal carriers or කඩේ carriers ? :baffled: :lol:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    So you think that guy is standing at your gate and downloading? How far your WiFi signal reach?
    Call Dialog tech support and ask. Carriers can tell you which device was used to download data.

    ගෙට් එකටත් එහාට වදිනව බන්. මම මී හරක වගේ ඒ ගැනත් කිව්ව ඌට ඒත් හිතුවෙ නෑ මේ වගේ බලු වැඩ කරයි කියල. :angry::angry::angry:

    මම කතා කරා බන්. උන්ට දැන් සම්බන්ද වෙලා තියෙන ඩිවයිස් ගාන කියන්න පුලුවන්ලු හිස්ට්‍රියක් නෑලු. :sorry: යකෝ දැන් තියෙන ඒව මට රවුටරේට ලොග් වෙලා බලාගන්න පුලුවන්නේ. :lol::lol:

    මේ ඒක නෙමේ උබලගෙ වින්ඩෝස් 10 න් එකෙන් සෑහෙන්න ඩේට කැපිල වගේ අත්දැකීම් තියෙනවද? මට ඒකත් සැකයි.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    FB එහෙම යනවනම් ඔටෝ ප්ලේ අයින් කරගන්න.
    නැත්නම් ඉතින් සොරි තමයි :sorry:

    ෆේස් බුක් යන්නෑ බන්. යූටියුබ් ගියත් 240p දාල බලන්නේ. දැන් හෙන කාලයක් මේ කනෙක්ෂන් එකට. මෙහෙම දෙයක් උනාමයි බන්. :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කඩ්ඩ බැරි එකා;23628498 said:
    ගෙට් එකටත් එහාට වදිනව බන්. මම මී හරක වගේ ඒ ගැනත් කිව්ව ඌට ඒත් හිතුවෙ නෑ මේ වගේ බලු වැඩ කරයි කියල. :angry::angry::angry:

    මම කතා කරා බන්. උන්ට දැන් සම්බන්ද වෙලා තියෙන ඩිවයිස් ගාන කියන්න පුලුවන්ලු හිස්ට්‍රියක් නෑලු. :sorry: යකෝ දැන් තියෙන ඒව මට රවුටරේට ලොග් වෙලා බලාගන්න පුලුවන්නේ. :lol::lol:

    මේ ඒක නෙමේ උබලගෙ වින්ඩෝස් 10 න් එකෙන් සෑහෙන්න ඩේට කැපිල වගේ අත්දැකීම් තියෙනවද? මට ඒකත් සැකයි.

    update history එක බලපං update වෙලා නං එතන පෙන්නයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,608
    17,502
    113
    Happened to me too. Unexpected high usage. I'm guessing it was a Windows update.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    update history එක බලපං update වෙලා නං එතන පෙන්නයි

    අඩෝ අප්ඩේට් වෙලා නෑ බන් මේ මාසේ... :eek::eek::eek:

    Screenshot_1.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කඩ්ඩ බැරි එකා;23628511 said:
    අඩෝ අප්ඩේට් වෙලා නෑ බන් මේ මාසේ... :eek::eek::eek:

    Screenshot_1.png

    එහෙනං වෙලා තියෙන දේ පැහැදිලියිනෙ :sorry:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    umba wela balanna athi hondata. :D

    මම වැල තියා ෆිල්ම් එකක් වත් බැලුවෙ නෑ බන් හෙන කාලෙකින්. වැඩට ගිහින් ඇවිත් පොඩ්ඩක් මේ පැත්තෙ ඇවිත් යූටිබ් එකේ රවුමක් දාල නිසා ගන්නව. වෙනද දවසට මට ගියේ mb450ක් වගේ මේ සැරේ දවසට ගිගා බයිට් හත අට ගිහින් වෙන්න බැරි දෙයක් බන්. :angry: