අවුලක් ගන්ඩ එපා මමත් පොන්නයෙක් තමා..සමාජයෙන් මට එහෙම කියන්නෙ, ගෑණි,පොන්නයා, කිකිලි, ඔයවගේ මහ ගූ නම් වලින් තමා මටත් බනින්නෙ..
මමත් සෑහෙන්න මානසිකව වැටිල හිටියෙ ඒ කාලෙ..
ඒකාලෙ මේ කාලෙ කියල නෑ, අදටත් පරන දන්න එවුන් මට සලකන්නෙ පොන්නයෙක්ට වගේ, ගණන් ගන්නෙ නෑ
ඒත් බලපං.. මමත් අද නනිකඩ ජීවිතයක් අතේ පිහිටෙන් ගතකරනවා..

සමාජයෙන් මට එහෙම කියන්නෙ, ගෑණි,පොන්නයා, කිකිලි, ඔයවගේ මහ ගූ නම් වලින් තමා මටත් බනින්නෙ.. 

.

