mata kellek yalu karaganna kondha pana nae

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අවුලක් ගන්ඩ එපා මමත් පොන්නයෙක් තමා..:baffled: සමාජයෙන් මට එහෙම කියන්නෙ, ගෑණි,පොන්නයා, කිකිලි, ඔයවගේ මහ ගූ නම් වලින් තමා මටත් බනින්නෙ.. :sorry:
    මමත් සෑහෙන්න මානසිකව වැටිල හිටියෙ ඒ කාලෙ..:nerd:
    ඒකාලෙ මේ කාලෙ කියල නෑ, අදටත් පරන දන්න එවුන් මට සලකන්නෙ පොන්නයෙක්ට වගේ, ගණන් ගන්නෙ නෑ:sorry:

    ඒත් බලපං.. මමත් අද නනිකඩ ජීවිතයක් අතේ පිහිටෙන් ගතකරනවා.
    :rolleyes:.

    :P
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    owa beheth walin hoda karaganna puluwan

    psychiatrist la nam beheth walin
    psychotherapist la nam activities walin
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕව ප්‍රශ්නද බං.. බඩුවක් ගහන්න පලයන් .. වැඩේ ඉවරවෙලා ඒකිගෙන් අහපං නංගි ඔයා මාව බදින්න කැමතිද කියලා.. ඒකි එකෙන්ම ඔවු කියයි.. උබ රැවටෙන්න එපා..
    ඔහොම ඔහොම 7 8 පාරක් අහනකොට උබට කෙල්ලෙක් අහන්න තියෙන ලැජ්ජාව නැතිවෙලා ඕක ඇගට හුරු වෙයි.. ඊට පස්සේ කෙලින්ම කෙල්ලෙක් ගෙන් අහපං.. බඩු ගහලා වැඩේටත් හොදට ට්‍රේනින් වෙලා හින්ද ඉන්නේ සෙට් වෙන කෙල්ල ආයේ පිට යන එකකුත් නෑ.. හරි සිම්පල්.. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.. වියදම 30000යි.. ලෙඩේ නිට්ටාවට සුවයි..

    මේක ටිකක් හරියින් වගේ
    කරලා බලපන්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලෙක් යාලු කරගන්නවයි කියලා ත්‍රේඩ් වලින් කියන්න බෑ මචන්.
    ඒක ඉතින් එක එක අවස්ථාව අනුව තමා.
    බය කියන දේ නැති කරගන්න නම් දෙයක් කියලා දෙන්නම්.
    කෙල්ලෙක් දාගන්නවා කියන මානසිකත්වෙන් මිදිලා ඉස්සෙල්ලාම කෙල්ලෝ ඇසුරු කරපන් යාලුවෝ විදියට.
    යාලු ලිමිට් වලින් පනින් නැතුව ලස්සනට , පිලිවෙලට කතා බහ කරලා කෙනෙක්ට උබව විස්වාස කරන්න පුලුවන් විදියට වැඩ කරපන්.
    ඊට පස්සේ කෙල්ලෝ උබත් එක්ක උන්ගේ ප්‍රශ්න , අරවා මේවා ඔක්කෝම කියනවා.
    උබ ඒ ප්‍රශ්න ඔලුවට දාගන්නේ නැතුව කෙල්ලෝ කියන්නේ කොයි වගේ ටයිප් එකක්ද කියලා ඔලුවෙන් හිතන්න ගනින්.
    ඔහොම ඔහොම යනකොට උබට දවසක කෙල්ලෙක් වෙනුවෙන් සිරාවට හිතට දෙයක් ඒවි.
    ඒක ආදරේ ද , අනුකම්පාවද කියලා ඊට පස්සේ උබ කල්පනා කරපන්.
    ඒක ආදරේ නම් ඒ කෙල්ලව ටිකක් වැඩිපුර ඇසුරු කරලා ඒකිව තව විශ්ලේශනය කරලා ඒකිට පොඩ්ඩ පොඩ්ඩ අගවපන් කැමතියි කියලා.
    ඒකිත් උබට කැමති නම් උබේ පැත්තට ටික ටික නැවෙයි.
    කෙල්ල එක්ක ෆිට් උනාම ඕන දෙයක් කතා බහ කරන තැනට හිත නිකම්ම හැදෙනවා.
    ඒක අනිවා වෙන දෙයක්.
    කෙල්ලෙක් දාගන්න කලින් ඒ නිසා කෙල්ලෝ එක්ක කතා බහ කරන විදිය ඉගෙන ගනින්.

    • Like
    Reactions: Computerbuddy

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,065
    4,158
    113
    Sri Lanka
    Issella tho english class ekakata hari job ekakata hari kello inna thenakata palayan daily.
    Eeta passe, huthata wadina kellek hitiyoth hamadaama balapan eki dihaa. Hithee adaree athi karaganun. E asse hoyapan eki ta kollek innawada kiyala. Passe hemin gm wage ewa kiyala hinaa wenna huru wiyan useta ehema. Eeta passe bus eke ekata yanna huru wiyan kathaa karapan. Kaana bona dewal dhare kara ganin. Hemita welawak balala ahapan nangi mama oyata kemathii oya mata kamathida kiyala. Echcharai. Owa monawada ban. simple case. Try karapan amaru nee. Simple minihek witan eka eka sukuruththan use nokara.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අහ් මෙහෙමයි බ0 ඔක සාමාන්‍යයෙන් වෙන්නෙහ් ගැනු ආස්‍රය අඩු උනාම පොඩ්ඩක් ෆ්‍රෙස්න්ඩ්ශිප් එකක් තියාගනින් කෙල්ලොත් එක්ක සෙට් කරගන්නහ් නෙමෙහ් ෆ්‍රෙන්ඩ් වෙයන් පුලුවන් තරම් කෙල්ලො එක්කහ් කෙල්ලො බැරිනම් ඇන්ටියක් හරි කමක් නැහ් ඔනි එකයි එපා එකයි හැමදේ ගැනමහ් කතා කරපන් ... ඔක ගොඩ දාන්නහ් පුලුවන් උබ කෙල්ලො ෆිට් කරගත්තොත් තමාහ්
    කාලයක් යද්දි ඔනි කෙල්ලෙක් එකයි හෙන ගැහුවා වගෙහ් මුනට ඔනි දෙයක් අහන්නහ් පුලුවන් කන්ෆිඩන්ස් හැදෙනවාහ්
    දැන් අපිට වෙලා තියෙන්නෙත් ඔක තමා හෙන ගැහුවා වගෙහ් වල් කතා අහලා කෙල්ලො ලගින් යන්නත් බයයි ඔයි :(
     
    Ow ban. Dan kello mage issaraha ehema wachane waradda ganne wath ne. Wal kathaa kiyala unwa mool karala epa karawala inne 😀 Hebei office eke inna kellonta ewa nee. Un lawa wada karawa ganna beri wenawa oluwe uda thiya gaththoth
     
    ඔව් බ0 ඔෆිස් වෙනස් ඔෆිස් එකෙහ් ඉන්නහ් ඔනි සතෙකටහ් ගනන් ගන්නෙහ් නැතුවහ් වගේ කෙල්ලො ආස්‍රයහ් කරලම දැනගත්තහ් දෙයක් තියෙනවාහ් කෙල්ලොන්ව ගනන් ගන්නෙහ් නැත්තම් උන්ගෙ ඉන්ට්‍රෙස්ට් එකහ් වැඩි වෙනවා උ ගැනහ්. ගනන් ගන්නෙහ් නැතුවහ් ලාවට බයිටක් දාගෙනහ් ඉන්නවනම් උන්ට කියලා ඔනි වැඩක් කරගන්නහ් පුලුවන් ... :rofl:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,065
    4,158
    113
    Sri Lanka
    ඔව් බ0 ඔෆිස් වෙනස් ඔෆිස් එකෙහ් ඉන්නහ් ඔනි සතෙකටහ් ගනන් ගන්නෙහ් නැතුවහ් වගේ කෙල්ලො ආස්‍රයහ් කරලම දැනගත්තහ් දෙයක් තියෙනවාහ් කෙල්ලොන්ව ගනන් ගන්නෙහ් නැත්තම් උන්ගෙ ඉන්ට්‍රෙස්ට් එකහ් වැඩි වෙනවා උ ගැනහ්. ගනන් ගන්නෙහ් නැතුවහ් ලාවට බයිටක් දාගෙනහ් ඉන්නවනම් උන්ට කියලා ඔනි වැඩක් කරගන්නහ් පුලුවන් ... :rofl:

    Nathuwa nathuwa. Ganan ganne nathuwa loku seen daanna gihin thamai me dan inna keklath yalu une. Love ekata awurudu 5i 😀 Heta aniddata bandinawa ban. Me post eka daapu buwata kiyanne mix school ekakata ehema gihin keaali daagena class room asse love karala ehema thibuna nam ohoma wenne ne. School kaale athi sundarai ban 😀
     
    :rofl::rofl: