mata kellek yalu karaganna kondha pana nae

Mar 3, 2012
61
12
0
මචන් මම පොන්නයෙක්
මට මගෙ හිතෙ self confidence ඈති කරගන්න ඔන
කෑල්ලක් නෑ මට ඩන් 33යි
එ නිසාම මම පට්ට දුකෙන් ඉන්නෙ මනසිකව වෑටිලා
මට ජොබ් එකක් තියනවා
එත් ගෙදරින් හොයන කෑලි (කෙන්දර ගලපල හොයන එවා) මෙලො රහක් නෑ...
මට ඔන self confidence ඈති කරගෙන මට තනියෙන් කෑල්ලක් හොයගන්න

මට කෙල්ලෙක් යලු කරගන්න කොන්ද පන නෑ බන් එකයි මට මෙහෙම වුනෙ..:(((

එ සදහා හොද ඩොක්ටර් කෙනෙක් හො උප්දෙසන සෙවයක් දන්නවනම් කියන්න
හෑබයි නිකම් මෙ බොරු වෑඩ කරන මෙලො රහක් නෑති රෙඩ්ඩවල් නම් එපා හොදෙ

තව භාවන කරන්න පන්සල් යන්න කියල කියන්නත් එප මම එව ඔක්කොම කර කිසි වෑඩක් වුනෙ නෑ

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පොන්නයෙක් නම් ආයේ හොයලා තෙරුමක් නැ.. උබහැ බැන්දම වටේ උන්ට මගුල් තියෙයි.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕව ප්‍රශ්නද බං.. බඩුවක් ගහන්න පලයන් .. වැඩේ ඉවරවෙලා ඒකිගෙන් අහපං නංගි ඔයා මාව බදින්න කැමතිද කියලා.. ඒකි එකෙන්ම ඔවු කියයි.. උබ රැවටෙන්න එපා..
    ඔහොම ඔහොම 7 8 පාරක් අහනකොට උබට කෙල්ලෙක් අහන්න තියෙන ලැජ්ජාව නැතිවෙලා ඕක ඇගට හුරු වෙයි.. ඊට පස්සේ කෙලින්ම කෙල්ලෙක් ගෙන් අහපං.. බඩු ගහලා වැඩේටත් හොදට ට්‍රේනින් වෙලා හින්ද ඉන්නේ සෙට් වෙන කෙල්ල ආයේ පිට යන එකකුත් නෑ.. හරි සිම්පල්.. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.. වියදම 30000යි.. ලෙඩේ නිට්ටාවට සුවයි..
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    moonatama ahanna berinam... phone number eka hoyagena sms karala ahapan....
    but you should make sure she like you!
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඕව ප්‍රශ්නද බං.. බඩුවක් ගහන්න පලයන් .. වැඩේ ඉවරවෙලා ඒකිගෙන් අහපං නංගි ඔයා මාව බදින්න කැමතිද කියලා.. ඒකි එකෙන්ම ඔවු කියයි.. උබ රැවටෙන්න එපා..
    ඔහොම ඔහොම 7 8 පාරක් අහනකොට උබට කෙල්ලෙක් අහන්න තියෙන ලැජ්ජාව නැතිවෙලා ඕක ඇගට හුරු වෙයි.. ඊට පස්සේ කෙලින්ම කෙල්ලෙක් ගෙන් අහපං.. බඩු ගහලා වැඩේටත් හොදට ට්‍රේනින් වෙලා හින්ද ඉන්නේ සෙට් වෙන කෙල්ල ආයේ පිට යන එකකුත් නෑ.. හරි සිම්පල්.. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.. වියදම 30000යි.. ලෙඩේ නිට්ටාවට සුවයි..

    Kind a practical and good idea.
    Do it.
    33 kiyanne ban minihekta sex ona karana wayasa.
    Ube mentality awul gihin thiyenne lak of sex nisa wenna puluwan.
    Eka nisa meka joda method ekak wenna puluwan.
    STD gana poddak kiyawala balala protection hariyata use karapan.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕව ප්‍රශ්නද බං.. බඩුවක් ගහන්න පලයන් .. වැඩේ ඉවරවෙලා ඒකිගෙන් අහපං නංගි ඔයා මාව බදින්න කැමතිද කියලා.. ඒකි එකෙන්ම ඔවු කියයි.. උබ රැවටෙන්න එපා..
    ඔහොම ඔහොම 7 8 පාරක් අහනකොට උබට කෙල්ලෙක් අහන්න තියෙන ලැජ්ජාව නැතිවෙලා ඕක ඇගට හුරු වෙයි.. ඊට පස්සේ කෙලින්ම කෙල්ලෙක් ගෙන් අහපං.. බඩු ගහලා වැඩේටත් හොදට ට්‍රේනින් වෙලා හින්ද ඉන්නේ සෙට් වෙන කෙල්ල ආයේ පිට යන එකකුත් නෑ.. හරි සිම්පල්.. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.. වියදම 30000යි.. ලෙඩේ නිට්ටාවට සුවයි..

    :rofl::P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මේක හරියන්නෙ නෑ යකෝ... ගොන් බඩුවකගෙන් මොනව අහන්න බැරිද.?:rofl: උන්ගෙන් අහල පුරුදු උනා කියල කොහෙද නොර්මල් කෙල්ලෙක්ගෙන් අහන්න පුහුණුවක් ලැබෙන්නෙ...:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොන්නයෙක් නම් ගැනියෙක් හොයන්නේ අහවල් පකටද යකෝ ?

    මූ ලින්ගික පොන්නයෙක් නෙමෙයි පෞරුශ පොන්නයෙක් :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේක හරියන්නෙ නෑ යකෝ... ගොන් බඩුවකගෙන් මොනව අහන්න බැරිද.?:rofl: උන්ගෙන් අහල පුරුදු උනා කියල කොහෙද නොර්මල් කෙල්ලෙක්ගෙන් අහන්න පුහුණුවක් ලැබෙන්නෙ...:baffled:

    මූට තියෙන්නේ ගෑනියෙක් ගෙන් අහන්න බැරිකම.. ඒකි ගොං බඩුවක්ද නැද්ද කියලා වැඩක් නෑ.. මූට තියෙන්නෙ ගට නැතිකම..
    ඕන දෙයක් ඇගට වැටෙන්න ඕනේ එතකොටයි වැඩේ හරියන්නේ..
     
    මචන් මම පොන්නයෙක්
    මට මගෙ හිතෙ self confidence ඈති කරගන්න ඔන
    කෑල්ලක් නෑ මට ඩන් 33යි
    එ නිසාම මම පට්ට දුකෙන් ඉන්නෙ මනසිකව වෑටිලා
    මට ජොබ් එකක් තියනවා
    එත් ගෙදරින් හොයන කෑලි (කෙන්දර ගලපල හොයන එවා) මෙලො රහක් නෑ...
    මට ඔන self confidence ඈති කරගෙන මට තනියෙන් කෑල්ලක් හොයගන්න

    මට කෙල්ලෙක් යලු කරගන්න කොන්ද පන නෑ බන් එකයි මට මෙහෙම වුනෙ..:(((

    එ සදහා හොද ඩොක්ටර් කෙනෙක් හො උප්දෙසන සෙවයක් දන්නවනම් කියන්න
    හෑබයි නිකම් මෙ බොරු වෑඩ කරන මෙලො රහක් නෑති රෙඩ්ඩවල් නම් එපා හොදෙ

    තව භාවන කරන්න පන්සල් යන්න කියල කියන්නත් එප මම එව ඔක්කොම කර කිසි වෑඩක් වුනෙ නෑ

    ටෛකෙන්න උබලට තියෙන පස්න
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූට තියෙන්නේ ගෑනියෙක් ගෙන් අහන්න බැරිකම.. ඒකි ගොං බඩුවක්ද නැද්ද කියලා වැඩක් නෑ.. මූට තියෙන්නෙ ගට නැතිකම..
    ඕන දෙයක් ඇගට වැටෙන්න ඕනේ එතකොටයි වැඩේ හරියන්නේ..

    උඹැ කියන කතාව එක පැත්තකින් හරි. ඒත් ගොන් බඩු ගහන්නම ඕනෙද බන් ඔය හැකියාව ඇති කරගන්න!

    උබ කොහොමද දාන්නේ උබ ඔය ටිකට skype ගියද?:rofl:

    :baffled: මූ කියල තියන එක ඇසුරෙන් මම හිතුවෙ...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹැ කියන කතාව එක පැත්තකින් හරි. ඒත් ගොන් බඩු ගහන්නම ඕනෙද බන් ඔය හැකියාව ඇති කරගන්න!

    ඒ හැකියාව ඇතිකරගන්න බැරි උනත් ඌ ආතල් එකක් හරි ගනීනේ බං.. ඒ නැතත් ඕක මොකක් හරි ලෙඩක් හරි හදාගන්නෙ නැතෑ බං... එතකොට ඌට වෙන ප්‍රශ්නයක් තියෙනවනේ බං කල්පනා කරන්න.. එතකොට මේ ප්‍රශ්නේ මග ඇරිලා යයි..:rofl:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මචන් මම පොන්නයෙක්
    මට මගෙ හිතෙ self confidence ඈති කරගන්න ඔන
    කෑල්ලක් නෑ මට ඩන් 33යි
    එ නිසාම මම පට්ට දුකෙන් ඉන්නෙ මනසිකව වෑටිලා
    මට ජොබ් එකක් තියනවා
    එත් ගෙදරින් හොයන කෑලි (කෙන්දර ගලපල හොයන එවා) මෙලො රහක් නෑ...
    මට ඔන self confidence ඈති කරගෙන මට තනියෙන් කෑල්ලක් හොයගන්න

    මට කෙල්ලෙක් යලු කරගන්න කොන්ද පන නෑ බන් එකයි මට මෙහෙම වුනෙ..:(((

    එ සදහා හොද ඩොක්ටර් කෙනෙක් හො උප්දෙසන සෙවයක් දන්නවනම් කියන්න
    හෑබයි නිකම් මෙ බොරු වෑඩ කරන මෙලො රහක් නෑති රෙඩ්ඩවල් නම් එපා හොදෙ

    තව භාවන කරන්න පන්සල් යන්න කියල කියන්නත් එප මම එව ඔක්කොම කර කිසි වෑඩක් වුනෙ නෑ

    අවුලක් ගන්ඩ එපා මමත් පොන්නයෙක් තමා..:baffled: සමාජයෙන් මට එහෙම කියන්නෙ, ගෑණි,පොන්නයා, කිකිලි, ඔයවගේ මහ ගූ නම් වලින් තමා මටත් බනින්නෙ.. :sorry:
    මමත් සෑහෙන්න මානසිකව වැටිල හිටියෙ ඒ කාලෙ..:nerd:
    ඒකාලෙ මේ කාලෙ කියල නෑ, අදටත් පරන දන්න එවුන් මට සලකන්නෙ පොන්නයෙක්ට වගේ, ගණන් ගන්නෙ නෑ:sorry:

    ඒත් බලපං.. මමත් අද නනිකඩ ජීවිතයක් අතේ පිහිටෙන් ගතකරනවා.
    :rolleyes:.
     
    Last edited: