mata man ganama kalakiruna...

chashikajw

Member
Apr 2, 2015
452
50
0
Colombo
umba kiyana eka sahathika atte...:nerd::nerd::nerd: mama wadiya eki passen yanne na ban..ehema kiwwama hitata aul..oka ata arala danawa man tawa tika dawasak balala..mulinma meet wechcha dawase ewage deyak kiyanawa kiyanne eya balanne bahira penuma kiyala tama matath hitune..:dull:

math mulma dawase oka nawththnna kiyla haduwe. eth nawthune na... uba eka paratama nawththnna epa mchn. oya mulma dawasne.. aith eya eka eka zn danawanam uba usa madi mahatha madi podi lamyek wgelu mge yluwge bf nam ehema na yluwo kiynwa mta oyta wda hoda kenek da ganna puluwnlu, yluwo byt krnwlu. oya wge zn awoth nawaththpn uba hithala. ohma kiynawanam un adre krnne bahira penumtma withri..
 
manikak

Member
Aug 19, 2015
638
20
0
Manama,Bharain

oyawage scene danna awoth nam hoda kunuharupa deka thunak kiyala tama man nawaththanne...podi eka wage hitiyata man rough hena..hheheh..thanks advices welata..:)
 
Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    උබ දන්නවද ..මම 9 වසේරෙත් භාග ටිකට් එකට බස් එකේ ගිය මිනිහෙක් ..මම දැනටත් අවරුදු 17 විතර පෙනුමක් තියෙන්නේ ..මම යාලු වෙලා ඉන්න කෙල්ලත් මට වඩා වැඩිමල් පෙනුමයි එකී මට වද අවුරුදු 4ක් බාල වෙලත් ,,අනික එකී මට වද උසත් එක්ක ..
    උබට තව කියන්න ඕනෙද ?
    දැන්වත් ඔය මෝඩ ගති අතැරලා මිනිහෙක් වෙන්න බලපන්

    :lol: Same here බං.. තාමත් පොඩි එකෙක් වගේ 22 ක් උනාට.. රැවුලත් නෑ.. පරම්පරාවේ හැටි..
    පොඩි පෙනුමක් තියන එක පට්ට මටනම්.. :P
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    :lol: Same here බං.. තාමත් පොඩි එකෙක් වගේ 22 ක් උනාට.. රැවුලත් නෑ.. පරම්පරාවේ හැටි..
    පොඩි පෙනුමක් තියන එක පට්ට මටනම්.. :P

    22 di aulak na..tawa tikak kal yaddi terei..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,734
    6,309
    113
    ගග අද්දර
    මේ ආදරයයි වගේ කතා බලපන්...
    ඒවා හදල තියෙන්නේ උබල වගේ පොඩ්ඩක් මිටි නිසා කඩන් වැටෙන එවුන්ගේ හිත හදන්න...
    මට මේ උස ගිය එක එපා වෙලා ඉන්නවා. උබ මිටි උන එක එපා වෙලා ඉන්නවා.:growl:
    උස ගිහින් උළුවස්සක ඔලුව හැපුන දාට බොට තේරෙයි...:lol::lol:

    අනික මේ ටවුමේ ඉන්නේ පොට්ට සිමාල...
    මට වඩා වඩිමල් උන් මට කතා කරන්නෙත් අයිය කියල...:growl::growl:
    ඒකත් මට එපා වෙලා ඉන්නේ...

    උබත් මන් වගේ පොඩි එකෙක් වගේ හැසිරෙනවා නම් උබට සෙට් වෙන්නේ අක්ක කෙනෙක්...:yes::yes::yes:
    අනිවා... අක්කල ඒ වගේ එවුන්ට කැමතියි.....:yes::yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,775
    2,627
    113
    Kadawatha, Sri Lanka
    e unata ehema hitiyama kauruth serious ganne na api kerana kiyana dewal,,man mahatha na average..heheh:)
    ekath aththa. ravula wawan hitiya nam oni welaawedi tikak Marumus penumak ganna puluwan :frown:
    eka nemei. comments tika kiyawan yaddi mata hithenne umbata kellawa dakka gaman kick ekak avilla na kiyala. e wagema echchara feeling ekak nathi nisaa umba podi deyath hithanava me reason eka hinda umbata gelapenne ne kiyala. kotinma kiyanava nam umba නොදැනුවත්වම ho දැනුවත්ව oka nawaththanna reason ekak hoyanava. umba umbenma ahapanko. matath ohoma deyak vunaa ;)
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    මේ ආදරයයි වගේ කතා බලපන්...
    ඒවා හදල තියෙන්නේ උබල වගේ පොඩ්ඩක් මිටි නිසා කඩන් වැටෙන එවුන්ගේ හිත හදන්න...
    මට මේ උස ගිය එක එපා වෙලා ඉන්නවා. උබ මිටි උන එක එපා වෙලා ඉන්නවා.:growl:
    උස ගිහින් උළුවස්සක ඔලුව හැපුන දාට බොට තේරෙයි...:lol::lol:

    අනික මේ ටවුමේ ඉන්නේ පොට්ට සිමාල...
    මට වඩා වඩිමල් උන් මට කතා කරන්නෙත් අයිය කියල...:growl::growl:
    ඒකත් මට එපා වෙලා ඉන්නේ...

    උබත් මන් වගේ පොඩි එකෙක් වගේ හැසිරෙනවා නම් උබට සෙට් වෙන්නේ අක්ක කෙනෙක්...:yes::yes::yes:
    අනිවා... අක්කල ඒ වගේ එවුන්ට කැමතියි.....:yes::yes:

    magula thama..umba aiya wage inna nisa akkala set wenne...hehehe...:):) man danna ekekuth innawa uuta set wennema 30 panapu un.hahahaha.. usa wadinam kello kamati ekai scene eka..
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    ok.

    ekath aththa. ravula wawan hitiya nam oni welaawedi tikak Marumus penumak ganna puluwan :frown:
    eka nemei. comments tika kiyawan yaddi mata hithenne umbata kellawa dakka gaman kick ekak avilla na kiyala. e wagema echchara feeling ekak nathi nisaa umba podi deyath hithanava me reason eka hinda umbata gelapenne ne kiyala. kotinma kiyanava nam umba නොදැනුවත්වම ho දැනුවත්ව oka nawaththanna reason ekak hoyanava. umba umbenma ahapanko. matath ohoma deyak vunaa ;)

    ow man 100% ekita kamatima naa.. mata ehema kiwwa nisa thama eka sidda une..man asa na eka ekata 2nd wenna..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාත් 5'6 ඕයි උස...කෙල්ල 5'2 ක් වගේ ඇති...මට නම් හිතිලා නෑ උස මදී කියලා...මොකෝ පොල්ගහ වගේ උස ගියාමත් කරදරයි බං..බස් එකක යන්න බෑ
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    ජන්තු අයියා;18967285 said:
    මාත් 5'6 ඕයි උස...කෙල්ල 5'2 ක් වගේ ඇති...මට නම් හිතිලා නෑ උස මදී කියලා...මොකෝ පොල්ගහ වගේ උස ගියාමත් කරදරයි බං..බස් එකක යන්න බෑ

    hmm ehenam umbata aulak na..:)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,734
    6,309
    113
    ගග අද්දර
    magula thama..umba aiya wage inna nisa akkala set wenne...hehehe...:):) man danna ekekuth innawa uuta set wennema 30 panapu un.hahahaha.. usa wadinam kello kamati ekai scene eka..

    මගේ එහෙම ලොකු පෙනුමක් නැහැ බන්. කෙට්ටුයි උසයි. ලෑල්ල වගේ... :lol::lol:
     
    FueGuy

    Member
    Sep 10, 2015
    131
    10
    0
    ow baluwama moral ekak enawa..eth samajeta giyama epaa wenawa..:)
    yako usa kota mahatha lassana hemadama thiyena deyak nemei, temporary deyak. kawada hari oya okkoma nethi wenawa, anthimata ithuru wenne api karapu honda naraka witharai... umba hemadama jeewath wena ekek nam worry weyan umba usa na kiyala... me inna tika kaale happy eke indapan yako.. umbe konde gihilla nam konde hitawa ganin.. mage site eke okkoma wisthara tika thiyenawa... fueguy.com
    (y) (y) (y)