Mata policiyen enna kiwwa ban.

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අඩෝ මාර කැරි සීන් එකක් උනානේ බන්. මට හිරේ යන්න වෙයිද බන්? :dull:

    මේකයි උනේ ගිය 11 උදේ මම ජිම් එකට ගියා 5ට විතර යද්දී අංකල් කෙනෙක් හිටිය. මම ගිහින් නෝමල් විදියට සෙල්ලම් කරන්න ගත්ත. ගොඩක් දවස්වල උදේට එනව හෙන තඩියෙක් ලෑන්ඩ් කූසර් එකකින් පොර ආව 5.30 ට විතර ඌ ඇවිල්ල නෝමලි කරන්නේ ට්‍රෙඩ්මිල් එකේ හයියෙන් ඇවිදින එක. පොර කතා කරන්නෑ. ඒ නිසා මාත් ඌත් එක්ක කතා කරන්නෑ. එක දවසක් මම ඌට ගුඩ්මෝර්නින් කියලත් ඌ කිව්වෙ නෑ. එදයින් පස්සේ මූන බලන්නෑ මම උගේ.

    අඩෝ එදා මම ලැට් පුල් ඩවුන් කර කර ඉන්න කොට. අරූ ඇදගෙන වැටුන ට්‍රෙඩ් මිල් එකෙන් බිමට. මම කන්නාඩියෙන් දැක්ක. මම එක සැරයක් හරිලත් බැලුව. ඌ හතර ගාතෙ දාල බිම දිගා වෙලා හිටියේ. මාත් ගානකට ගත්තෙ නෑ මම හිතුවේ ලැජ්ජාවට බොර බිම දිගා වෙලා ඉන්නව කියල. මොකෝ ඌ බිම දිගාවෙලත් එක එක මගුල් එක්සර්සයිසස් කරනව.

    6.10ට විතර මම යද්දිත් ඌ බිම. ඒත් මම ගියා යන්න.

    අඩේ බලන්නම් ඒයකා මැරිල කියහන්කෝ. ඌ කන්ට්‍රාක්ෂන් කරන කම්පනියක අයිති කාරයෙක්. ඊයෙ අවසන්කටයුතු තිබිල තියෙන්නේ. ජිම් එකේ අයිය මගෙන් සීන් එක ඇහුව මම කිව්ව මම දැක්කෙ නෑ කියල. කොහොම හරි cctv බලල පොලිසියෙන් මගේ විස්තර අරන් අපේ ගෙදර ආව අද. මට අනිද්ද උදේ 9.30ට පොලිසයට එන්න කිව්ව.

    මට මොනව හරි වෙයිද බන්? නීතිය දන්න එකෙක් නැද්ද? කොහේවත් යන ජරාවල් බන් මට පාත්වෙන්නේ. :sorry:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    EHEMA MUKUHT WENNA NAHA, UBAGEN STATMENT EKAK GANI, COATACT NUMBER GANI,
    AWASHAYA UNOTH USAWIYATA AWITH DEKAPU DEWAL KIYANNA KIYAI, ECHARAI BAN,
    BAY WENNA EPA.
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,292
    341
    83
    Under the sky
    okata baya wenna epa lawyer kenek allapan uta seen eka kiyapan pora policiyata kiyanna oni kathawa ubata dei cctv thibba hinda oka ubata aulak wen na bn any way lawyer kenek allapan for your safety
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අඩෝ මම දැන් ඕව පොඩ්ඩක් දන්න එකෙක්ට කෝල් කරා ඌ කියනව අනතුරක් වලක්වාගැනීමට හැකියාව තිබියදී නොසලකාහැරීමට උනත් දඩුවම් දෙන්න පුලුවන්ලු. :growl::growl::growl:

    මළ හුත්තක්නෙ බන්. ඇත්තද බන් මෙහෙම නීතියක් තියෙනවද? :growl:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,333
    6,402
    113
    එහෙම කරන්න පුලුවන් පුකක් නෑ. ජිම් එකේ හිටියේ උබ විතරය අයිතිකාරයා උබට ජිම් එක ඇරලා දිල යන්නෙ නෑනේ.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අඩෝ මම දැන් ඕව පොඩ්ඩක් දන්න එකෙක්ට කෝල් කරා ඌ කියනව අනතුරක් වලක්වාගැනීමට හැකියාව තිබියදී නොසලකාහැරීමට උනත් දඩුවම් දෙන්න පුලුවන්ලු. :growl::growl::growl:

    මළ හුත්තක්නෙ බන්. ඇත්තද බන් මෙහෙම නීතියක් තියෙනවද? :growl:

    ehema tynne wahana padiddi bn.:lol:
    eth uba krpu wde nm ethically waradi. legally awlk wn na
     
    • Like
    Reactions: Aruna119

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    එහෙම කරන්න පුලුවන් පුකක් නෑ. ජිම් එකේ හිටියේ උබ විතරය අයිතිකාරයා උබට ජිම් එක ඇරලා දිල යන්නෙ නෑනේ.

    නෑ බන් මම විතරයි ඒ වෙලාවෙනම් හිටියේ. ෆින්ගර් ප්‍රිරින්ට් එකෙන් දොර වැඩ කරන්නේ. අයිතා කාරය එන්නේ උදේ 8ට විතර.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,219
    1
    59,471
    113
    Mother Earth
    සමහර විට ඇට දෙකට පයින් එකක් ගැහුව නම් ඌට සිහිය එන්න තිබ්බා. අපරාදෙ දෙන්න තිබ්බෙ තඩියට ඇට දෙක කුණු වෙලා යන්න පයින් එකක්. :yes:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නෑ බන් මම විතරයි ඒ වෙලාවෙනම් හිටියේ. ෆින්ගර් ප්‍රිරින්ට් එකෙන් දොර වැඩ කරන්නේ. අයිතා කාරය එන්නේ උදේ 8ට විතර.

    කව්ද යකෝ ප්‍රධාන දොරවල් වලට access control හයි කරන්නෙ. කෙබර නොගහ හිටු.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    කව්ද යකෝ ප්‍රධාන දොරවල් වලට access control හයි කරන්නෙ. කෙබර නොගහ හිටු.

    ප්‍රධානද නැද්ද මන් දන්නෑ. ජිම් එක තියෙන්නේ 4 තට්ටුවේ. දොර ඇරෙන්නෙ ඇගිල සලකුනෙන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,219
    1
    59,471
    113
    Mother Earth
    ප්‍රධානද නැද්ද මන් දන්නෑ. ජිම් එක තියෙන්නේ 4 තට්ටුවේ. දොර ඇරෙන්නෙ ඇගිල සලකුනෙන්

    ඇඟිල්ල නැතුව පයිය තිබ්බොත් ඇරෙන්නෙ නැද්ද ?
    avatar565736_10.gif
     
    • Like
    Reactions: kelaniy

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Uba Senasuru Erastaka karayekda.. Surprise awul wenne??

    Uncle wenadath bima exercise karanawanam ubata meters wen nane.. Anika coronary reports, postmortem karalanam eyage real problem to death penenawa. Kokatath gedara kenekwath ekka yanna.

    Waradak karala nane poddak wath baya wenna epa
     
    Last edited: