Mata policiyen enna kiwwa ban.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    අනේ තෝ වගේ ගොන් බූරු හරකෙක්...අරූව 1926 ඇම්බුලන්ස් එකකට දැම්මා නම් , අරූ හොස්පිටල් එකේ ඉඳන් තොගේ ගෙදරට ඇවිත්

    " මෙන්න පුතා empty cheque එකක්, ඕනේ ගාණක් ලියාගන්න...මෙන්න අලුත්ම මෙර්ක් එකේ යතුර...සති 4 ක කෲස් ශිප් එකේ ටුවර් එකකට මෙන්න මෙයට කතා කරන්න.පුතා ස්ටඩීස් කරන්න කැමති US, UK ද? ඔය ලොට්ට ජිම් වලට යන්න ඕනේ නෑ පුතා , ලෑන්ඩ් එකක් බලලා කියන්න, බිල්ඩින්ග් එකයි ඔක්කොම හදලා දෙන්නම්, ජිම් එකක් දා ගන්න. පුතා බැඳලා නැත්නම් ...අපේ දුව තාම...." ..

    තොපි හරක් කියලා මරන්නයෑ....
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඔව්. එහෙම නීති තියෙනවා.
    දිලික්ත නීතිය (law of delict): නීතිමය යුතුකමක් පැහැර හැරීමකදී පුද්ගලයෙක්ට හරි දේපලකට හරි හානි උනොත් සිවිල් නඩුවක් දාලා වන්දි ගන්ඩ පුළුවන්.

    Criminal negligence : මේකට වරදකාරයෙක් උනොත් හිරෙත් දාන්ඩ පුළුවන්.

    මේ කියලා තියෙන කතාව ඇත්ත ම කියලා හිතුවොත් වරදක් කරලා නැති හින්දා බය නැතුව කට උත්තර දෙනවා කියල ගිහින් මේ විස්තරේ ම කට උත්තරක් විදියට දෙන එක අවාසියි. මොකද ඒ මනුස්සයා වැටෙනවා දැක්කා කියල තියෙනවා, exercise කරලා ඉවර වෙලා එද්දිත් වැටිලා හිටියේ කියල තියෙනවා.
    ඒ මනුස්සයා වැටිලා ඉද්දි බලන්නේ නැතිව ගියා කියන එක කට උත්තරෙන්ම ඔප්පු වෙනවා.
    ඇත්තටම මෙහෙම දෙයක් උනොත් ලෝයර් කෙනෙක් හම්බවෙලා කටඋත්තර දෙන එක තමා නුවණක්කාර වැඩේ.

    :baffled: මේක මාර හුත්තෙ නීතියක්නේ බන්. අපිට අපේ පාඩුවේ අපේ වැඩක් බලන් ඉන්න බැරිද ඒ කියන්නේ? :angry::angry::angry:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අනේ තෝ වගේ ගොන් බූරු හරකෙක්...අරූව 1926 ඇම්බුලන්ස් එකකට දැම්මා නම් , අරූ හොස්පිටල් එකේ ඉඳන් තොගේ ගෙදරට ඇවිත්

    " මෙන්න පුතා empty cheque එකක්, ඕනේ ගාණක් ලියාගන්න...මෙන්න අලුත්ම මෙර්ක් එකේ යතුර...සති 4 ක කෲස් ශිප් එකේ ටුවර් එකකට මෙන්න මෙයට කතා කරන්න.පුතා ස්ටඩීස් කරන්න කැමති US, UK ද? ඔය ලොට්ට ජිම් වලට යන්න ඕනේ නෑ පුතා , ලෑන්ඩ් එකක් බලලා කියන්න, බිල්ඩින්ග් එකයි ඔක්කොම හදලා දෙන්නම්, ජිම් එකක් දා ගන්න. පුතා බැඳලා නැත්නම් ...අපේ දුව තාම...." ..

    තොපි හරක් කියලා මරන්නයෑ....

    ඕකව මල එක නම් පට්ට බන්. එපාවෙලා හිටියේ උදේට යන්න. ඔය පකය දැක්කත් මට අප්පිරියයි.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අනේ තෝ වගේ ගොන් බූරු හරකෙක්...අරූව 1926 ඇම්බුලන්ස් එකකට දැම්මා නම් , අරූ හොස්පිටල් එකේ ඉඳන් තොගේ ගෙදරට ඇවිත්

    1926 Suicide hotline එක නේද?
    1990 Ambulance...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    :baffled: මේක මාර හුත්තෙ නීතියක්නේ බන්. අපිට අපේ පාඩුවේ අපේ වැඩක් බලන් ඉන්න බැරිද ඒ කියන්නේ? :angry::angry::angry:

    U suv eke ena nisa uba uwa maruwa neda? Aththa kiyapan.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,342
    5,452
    113
    අනේ තෝ වගේ ගොන් බූරු හරකෙක්...අරූව 1926 ඇම්බුලන්ස් එකකට දැම්මා නම් , අරූ හොස්පිටල් එකේ ඉඳන් තොගේ ගෙදරට ඇවිත්

    " මෙන්න පුතා empty cheque එකක්, ඕනේ ගාණක් ලියාගන්න...මෙන්න අලුත්ම මෙර්ක් එකේ යතුර...සති 4 ක කෲස් ශිප් එකේ ටුවර් එකකට මෙන්න මෙයට කතා කරන්න.පුතා ස්ටඩීස් කරන්න කැමති US, UK ද? ඔය ලොට්ට ජිම් වලට යන්න ඕනේ නෑ පුතා , ලෑන්ඩ් එකක් බලලා කියන්න, බිල්ඩින්ග් එකයි ඔක්කොම හදලා දෙන්නම්, ජිම් එකක් දා ගන්න. පුතා බැඳලා නැත්නම් ...අපේ දුව තාම...." ..

    තොපි හරක් කියලා මරන්නයෑ....

    1990 yako ambulance
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    CCTV එකේ බැලුවත් උබ දකිනවා ඒකා වැටිලා ඉන්නවා කියල ඒකෙන් පේනවා නේද ?
    එතකොට උබ කරලා ඉවර වෙලත් දකිනවා එහෙම්ම ඉන්නවා ඒකත් තියෙනවා රෙකෝඩ් වෙලා. :dull:

    ( ඔවාගේ නීතිමය පැත්ත මන් දන්නේ නැතෝ)

    හැබැයි

    * ඕක මිනිහගේ ගෑනියි ළමයිනුයි දැනගෙන තොට බයිද්දී/සාප කරද්දී උන් හුල්ල හුල්ල අඩද්දී වහබොන්න හිතෙයි එදාට.

    * මොනවා නැතත් උබට එනවා ෆිලින්ග් එකක් එදා මන් නිකන් හරි බැලුවා නං මේ මනුස්සයා ජිවත් වෙනවා නේ. මේකාගේ මරණෙට මමත් වගකියන්න ඕනේ නේ කියලත් හිතෙයි .

    tenor.gif
     
    • Like
    Reactions: Johnnie_Walker

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    CCTV එකේ බැලුවත් උබ දකිනවා ඒකා වැටිලා ඉන්නවා කියල ඒකෙන් පේනවා නේද ?
    එතකොට උබ කරලා ඉවර වෙලත් දකිනවා එහෙම්ම ඉන්නවා ඒකත් තියෙනවා රෙකෝඩ් වෙලා. :dull:

    ( ඔවාගේ නීතිමය පැත්ත මන් දන්නේ නැතෝ)

    හැබැයි

    * ඕක මිනිහගේ ගෑනියි ළමයිනුයි දැනගෙන තොට බයිද්දී/සාප කරද්දී උන් හුල්ල හුල්ල අඩද්දී වහබොන්න හිතෙයි එදාට.

    * මොනවා නැතත් උබට එනවා ෆිලින්ග් එකක් එදා මන් නිකන් හරි බැලුවා නං මේ මනුස්සයා ජිවත් වෙනවා නේ. මේකාගේ මරණෙට මමත් වගකියන්න ඕනේ නේ කියලත් හිතෙයි .

    tenor.gif

    මට නම් ගානක්වත් නෑ බන්. මෙලෝ රහක් නැති ගොන් හුත්තෙක් සල්ලි ඔලුවට ගහපු.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,313
    1
    59,639
    113
    Mother Earth
    ප්‍රධානද නැද්ද මන් දන්නෑ. ජිම් එක තියෙන්නේ 4 තට්ටුවේ. දොර ඇරෙන්නෙ ඇගිල සලකුනෙන්

    ඇඟිල්ල නැතුව පයිය තිබ්බොත් ඇරෙන්නෙ නැද්ද ?
    avatar565736_10.gif

    tenor.gif
     
    Last edited:

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම පොලිසියට ගියා හැබැයි ටිකක් පරක්කු උනා. මට පොලිසියෙන් බැන්න බන් හොදටම. උන්ගෙ ඇවිත් හිටිය මිනිස්සු දෙන්නෙකුයි ගෑනියෙකුයි. උන් දෙන්නත් මට බැන්න පොලිසියත් උන් එක්ක එකතු වෙලා මට බැන්න. මම කට වහන් හිටිය ඉතින්. ජිම් එකේ අයිති කාරයත් ඇවිත් හිටිය. පස්සෙ උන් කෑගහල කෑගල උන් කිව්ව අපි මේක උසාවියට ගෙනියනව කියල. පොලිසියෙ උනුත් උසාවි දානව කියල මගෙන් කට උත්තරයක් ලියාගත්ත.

    දැන් මොකක්ද බන් මම කරන්නේ? මට හිරේ යන්න වෙයිද? :(:(:(

    මේ කැරි හුත්ත මැරිලත් සැනසීමක් නෑනේ බන්. :growl:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,295
    41,077
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම පොලිසියට ගියා හැබැයි ටිකක් පරක්කු උනා. මට පොලිසියෙන් බැන්න බන් හොදටම. උන්ගෙ ඇවිත් හිටිය මිනිස්සු දෙන්නෙකුයි ගෑනියෙකුයි. උන් දෙන්නත් මට බැන්න පොලිසියත් උන් එක්ක එකතු වෙලා මට බැන්න. මම කට වහන් හිටිය ඉතින්. ජිම් එකේ අයිති කාරයත් ඇවිත් හිටිය. පස්සෙ උන් කෑගහල කෑගල උන් කිව්ව අපි මේක උසාවියට ගෙනියනව කියල. පොලිසියෙ උනුත් උසාවි දානව කියල මගෙන් කට උත්තරයක් ලියාගත්ත.

    දැන් මොකක්ද බන් මම කරන්නේ? මට හිරේ යන්න වෙයිද? :(:(:(

    මේ කැරි හුත්ත මැරිලත් සැනසීමක් නෑනේ බන්. :growl:
    Ohoma tamai wenna one- umba ne mata tags danne?
    Umba wage ponnayo hire giya gaman puke arinawa re tisse. :yes:
    Hedila waren.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම පොලිසියට ගියා හැබැයි ටිකක් පරක්කු උනා. මට පොලිසියෙන් බැන්න බන් හොදටම. උන්ගෙ ඇවිත් හිටිය මිනිස්සු දෙන්නෙකුයි ගෑනියෙකුයි. උන් දෙන්නත් මට බැන්න පොලිසියත් උන් එක්ක එකතු වෙලා මට බැන්න. මම කට වහන් හිටිය ඉතින්. ජිම් එකේ අයිති කාරයත් ඇවිත් හිටිය. පස්සෙ උන් කෑගහල කෑගල උන් කිව්ව අපි මේක උසාවියට ගෙනියනව කියල. පොලිසියෙ උනුත් උසාවි දානව කියල මගෙන් කට උත්තරයක් ලියාගත්ත.

    දැන් මොකක්ද බන් මම කරන්නේ? මට හිරේ යන්න වෙයිද? :(:(:(

    මේ කැරි හුත්ත මැරිලත් සැනසීමක් නෑනේ බන්. :growl:

    උබ ආතල් එකක් නෙමේ නම් ගන්නේ
    උබ කරපු දේ වැරදි එත් ලෝයර් කෙනෙක් ගාවට පලයන් මිනිහෝ කට උත්තරයක් දුන්නාද ගොනා සේ .
    මේ වගේ වෙලාවක පොලිසියේන් උබව කොමත් මිරිර්කන්න හදන්නේ
    1. ලෝයර් කෙනෙක් ගාවට පලයන්
    2. පොලිසියේ ලොකු අත්තක් අල්ලලා පොලිසිය ශේප් කරගන්න බලපන් පොලිසිය රිපෝට් කරන විදියට තමයි නඩුකාර තුමා බර දෙන්නේ පොලිසිඔය සේෆ් නම් ගැලවෙන්න පුළුවන්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    තව එකක් gym එකේ අයිතිකාරයා බබා වගේ ඉදන් නඩුවේදී පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනි .
    වෙනම ලෝයර් කෙනක් අල්ලපන් නඩු යන්න කලින් බේරගන්න බලපන්