Mata policiyen enna kiwwa ban.

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Creative idea ekak. Thawa poddak selakilimath wuna nam boruwak kiyala ahuwennema ne.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,481
    1,888
    113
    Uba mnawath kre nane cctv eke tyanwane wisthare baya wenna deyak na

    Kokatath lawyer kenek ekka yanna aniwaryen

    Policeye wun sure krana epa. Unta one khma hari nadu danna
     
    milana

    Member
    May 8, 2008
    36
    5
    0
    උඹ මහ කැරි බල්ලෙක්.එහෙම මිනිහෙක් වැටිල ඉන්නකොට නොබලා යන්න එපා.පොඩ්ඩක් බලපන්.අනිත් එක ජිම් එකේ උන්ටත් කෙලවෙනවා.උන් එතන එන අයව මොනිටර් කරන්න ඕන.උඹ පොඩි එකෙක්නම් යවයි.එහෙම උනත් උඹ වගේ කැරියෙක් හුස්ම ගනන් එකත් රටට බරක්
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,481
    1,888
    113
    උඹ මහ කැරි බල්ලෙක්.එහෙම මිනිහෙක් වැටිල ඉන්නකොට නොබලා යන්න එපා.පොඩ්ඩක් බලපන්.අනිත් එක ජිම් එකේ උන්ටත් කෙලවෙනවා.උන් එතන එන අයව මොනිටර් කරන්න ඕන.උඹ පොඩි එකෙක්නම් යවයි.එහෙම උනත් උඹ වගේ කැරියෙක් හුස්ම ගනන් එකත් රටට බරක්

    Aniwa eth uge loku sn nan balen puka denna yannath bane ban

    Eka pthakin poddak muuth hri
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    අඩෝ මම දැන් ඕව පොඩ්ඩක් දන්න එකෙක්ට කෝල් කරා ඌ කියනව අනතුරක් වලක්වාගැනීමට හැකියාව තිබියදී නොසලකාහැරීමට උනත් දඩුවම් දෙන්න පුලුවන්ලු. :growl::growl::growl:

    මළ හුත්තක්නෙ බන්. ඇත්තද බන් මෙහෙම නීතියක් තියෙනවද? :growl:

    Yakoo, Anathura walakwanna tho dostharada?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උබ ඔය ඇත්තක්ද බොරුවක්ද ගොතන්නේ
    යකෝ ඕක නිව්ස් එකක් විදියට යන්න පුළුවන් එකක් නේ අඩුම fb හරි
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,878
    1
    27,992
    113
    ඌ ජිම් එකේ මැරිච්ච එකට වගකියන්න ඕන උඹ නෙමෙයි. ජිම් එකේ අයිතිකාරයා. මොකද ඌ ජිම් එකේ ඒ වෙලාවෙ instructor කෙනෙක් ඩියුටි තිබ්බෙ නැති හින්දා. උඹ බය නොවී හිටපං. කට උත්තරයක් ලියාගෙන යන්න කියයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    ඌ ජිම් එකේ මැරිච්ච එකට වගකියන්න ඕන උඹ නෙමෙයි. ජිම් එකේ අයිතිකාරයා. මොකද ඌ ජිම් එකේ ඒ වෙලාවෙ instructor කෙනෙක් ඩියුටි තිබ්බෙ නැති හින්දා. උඹ බය නොවී හිටපං. කට උත්තරයක් ලියාගෙන යන්න කියයි.

    Aren't there unmanned Gyms? The Gym operator will not be responsible. I am not a litigation lawyer, but it's obvious that the operator will have a clause in the membership form which you sign, covering himself from such a situation. You go to an unmanned gym at your own risk.
    In other countries CCTV surveillance with monitoring is a requirement and there are panic buttons available to raise an alarm for the authorities in case of a problem.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    නෑ බන් මම විතරයි ඒ වෙලාවෙනම් හිටියේ. ෆින්ගර් ප්‍රිරින්ට් එකෙන් දොර වැඩ කරන්නේ. අයිතා කාරය එන්නේ උදේ 8ට විතර.

    ජිම් එකේ අයිතිකාරයට කලින් උබ ජිම් එකට එනවද බන් .මෙතෙන පොඩ්ඩක් සැකයි ...
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අඩෝ මම දැන් ඕව පොඩ්ඩක් දන්න එකෙක්ට කෝල් කරා ඌ කියනව අනතුරක් වලක්වාගැනීමට හැකියාව තිබියදී නොසලකාහැරීමට උනත් දඩුවම් දෙන්න පුලුවන්ලු. :growl::growl::growl:

    මළ හුත්තක්නෙ බන්. ඇත්තද බන් මෙහෙම නීතියක් තියෙනවද? :growl:

    ඔව්. එහෙම නීති තියෙනවා.
    දිලික්ත නීතිය (law of delict): නීතිමය යුතුකමක් පැහැර හැරීමකදී පුද්ගලයෙක්ට හරි දේපලකට හරි හානි උනොත් සිවිල් නඩුවක් දාලා වන්දි ගන්ඩ පුළුවන්.

    Criminal negligence : මේකට වරදකාරයෙක් උනොත් හිරෙත් දාන්ඩ පුළුවන්.

    මේ කියලා තියෙන කතාව ඇත්ත ම කියලා හිතුවොත් වරදක් කරලා නැති හින්දා බය නැතුව කට උත්තර දෙනවා කියල ගිහින් මේ විස්තරේ ම කට උත්තරක් විදියට දෙන එක අවාසියි. මොකද ඒ මනුස්සයා වැටෙනවා දැක්කා කියල තියෙනවා, exercise කරලා ඉවර වෙලා එද්දිත් වැටිලා හිටියේ කියල තියෙනවා.
    ඒ මනුස්සයා වැටිලා ඉද්දි බලන්නේ නැතිව ගියා කියන එක කට උත්තරෙන්ම ඔප්පු වෙනවා.
    ඇත්තටම මෙහෙම දෙයක් උනොත් ලෝයර් කෙනෙක් හම්බවෙලා කටඋත්තර දෙන එක තමා නුවණක්කාර වැඩේ.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,334
    6,404
    113
    නෑ බන් මම විතරයි ඒ වෙලාවෙනම් හිටියේ. ෆින්ගර් ප්‍රිරින්ට් එකෙන් දොර වැඩ කරන්නේ. අයිතා කාරය එන්නේ උදේ 8ට විතර.

    අයිතිකාරයා එන්නේ උදේ 8ට කියලා එහෙම උට හිතුන හිතුන විදිහට ජිම් අරින්න බෑ නේ. ඌ ඔක බලන්න මොකෙක් හරි එකක්ව දාන්න ඕනේ. උබ මේ කොහෙවත් යන ජිම් එක්ක වරද බාරගන්න එපා. අයිතිකාරයා පිටම පටවපන්.