You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අල වගේද ගෝවා කිව්වාලු
අද ඉතින් පලයන්කෝ class

Amila_na said:
කොහෙද මචෝ...හික් හික් ක්ල්)ස් නම් යන්න කම්මැල්යී බන්..
මොනව කරන්නද ..බැදගත්තනම් ඉතින් බෙරේ ගහන්නත් එපැයි... හපෝයි

අම්මා මගේ පණ වගේ.
janakacd said:
හ හා ..... ඒක මිසක්
janakacd said:
එකතමයි මචෝ...හික් හික් ඔන්න ඉතින් අදත් ගිහිල්ලා ආවා... අනේමන්ද ..ගණන් නම් මෙලෝ දෙයක් තේරුනේ නැහැ...උසස් පෙළ ගණිතය බැරි නිසා වියාපාර අද්යනය කල ).... දැන් ඉතින්

බඩත් ගිනි ..මට උදේ ඉදන් නැ තේ උගුරක්

mldarshana said:
මචන් මම කිව්වේ ගැට ද..? යක් ද..? කියල දන්නේ නැහැ කියලා බන්..

haarshlife said:
මචන් මම කිව්වේ ගැට ද..? යක් ද..? කියල දන්නේ නැහැ කියලා බන්..
යක් බෙරයක් නම් පොඩි ප්*රශ්නයක් නේද?