MATA SINHALEN PISSU KELINNA ONE ...!!!

haarshlife

Member
Jul 17, 2007
5,919
15
0
INSIDE ME... !!!
Amila_na said:
එල එල ඔහොම යන්
කොහෙද මචෝ...හික් හික් ක්ල්)ස් නම් යන්න කම්මැල්යී බන්..
මොනව කරන්නද ..බැදගත්තනම් ඉතින් බෙරේ ගහන්නත් එපැයි... හපෝයි
:baffled: :eek:
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    haarshlife said:
    කොහෙද මචෝ...හික් හික් ක්ල්)ස් නම් යන්න කම්මැල්යී බන්..
    මොනව කරන්නද ..බැදගත්තනම් ඉතින් බෙරේ ගහන්නත් එපැයි... හපෝයි
    :baffled: :eek:

    :shocked: කවද්ද උඹ බැන්දෙ :eek:
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    mldarshana said:
    :shocked: කවද්ද උඹ බැන්දෙ :eek:


    බැදල තියෙන්නෙ බෙරයක්....

    ගහපු පදයකුත් නෑ බෙරෙ පලුවකුත් නෑ:P:P:P
     

    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!
    janakacd said:
    බැදල තියෙන්නෙ බෙරයක්....

    ගහපු පදයකුත් නෑ බෙරෙ පලුවකුත් නෑ:P:P:P
    එකතමයි මචෝ...හික් හික් ඔන්න ඉතින් අදත් ගිහිල්ලා ආවා... අනේමන්ද ..ගණන් නම් මෙලෝ දෙයක් තේරුනේ නැහැ...උසස් පෙළ ගණිතය බැරි නිසා වියාපාර අද්යනය කල ).... දැන් ඉතින් :baffled: :baffled:
     

    gayancc

    Active member
  • Sep 8, 2007
    3,357
    8
    38
    my lap
    janakacd said:
    බැදල තියෙන්නෙ බෙරයක්....

    ගහපු පදයකුත් නෑ බෙරෙ පලුවකුත් නෑ:P:P:P

    මොන බෙරයක්ද? ගැට බෙරයක්ද? යක් බෙරයක්ද? මොකො බෙරයක් උනාම දෙපෙත්තටම ගහන්න පුලුවන් වෙන්න ඕනි...:lol::lol::lol::lol::lol::lol::lol:
     

    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!
    gayancc said:
    මොන බෙරයක්ද? ගැට බෙරයක්ද? යක් බෙරයක්ද? මොකො බෙරයක් උනාම දෙපෙත්තටම ගහන්න පුලුවන් වෙන්න ඕනි...:lol::lol::lol::lol::lol::lol::lol:
    එල එල ... දෙපැත්තටම ගහන්න නම් පුලුවන් ...ඒත් බෙරයක්ද කියල නම් සුවෙර් නෑ...හික් හික්:P
     

    gayancc

    Active member
  • Sep 8, 2007
    3,357
    8
    38
    my lap
    haarshlife said:
    මචන් මම කිව්වේ ගැට ද..? යක් ද..? කියල දන්නේ නැහැ කියලා බන්..:D :D

    යක් බෙරයක් නම් පොඩි ප්*රශ්නයක් නේද?