Mata udaw karanna.... plz

siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    වීඩියෝ එඩිටින්.... ත්‍රිඩී මැක්ස්, ආෆ්ටර් ඔක්කෝම පුළුවන්.. මම කැලනියේ බාහිර උපාධියත් කරනවා.. මිඩියා දේශපාලන හා ජාත්‍යන්තර අධ්‍යන විෂයන්

    ඉත්න් යකෝ තොට මෙහෙ මුකුත් කරන්න බැරිකමකට ද රට යන්න හදන්නෙ... ඔයවගේ වැඩ පුලුවන්නම් ජොබ් නැත්තතෙ මොකද බං..පිගන් හෝදන්න හදන්නෙ.. ඔන්ලයින් උනත් වැඩ කරන්න පුලුවන් නෙ...ජොබක් කරන ගමත් තමන්ගෙම පොට් එකක් හදාගනින් ෂේප් එකේ.. එක දවසින් සල්ලි හොයන්න හදිස්සි වෙන්න එපා බං..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    June 16 at 1:28am
    ඉතාලියට එන්න පුලුවන් ක්‍රමයකට තියෙන්නෙ ෆැමිලි විසා වලට පමණයි
    ****************************************************************************

    කවුරු හරි ඉතාලියට ගන්න පුලුවන් වර්ක් පර්මිට් හදන්න පුලුවන් කිව්වොත් ඒක බොරු ,
    දැනට ඉතාලියට එන්න පුලුවන් ක්‍රමයකට තියෙන්නෙ ෆැමිලි විසා වලට පමණයි,,
    තාවකාලික රැකියා සඳහා විසා නිකුත් කරන බව කියනවා නමුත් එය නැවත දීර්ඝ කිරීමට නොහැකි බවයි මා අසා තිබෙන්නේ ,
    ඒ නිසා කවුරු හෝ විවාහ කරගෙන එන්න පුලුවන් කම තිබෙනවා ,එහෙම මුදල් ගැනීමට පමණක්ම විවාහ වී ඉතාලියට එක්කරගෙන එන අය ඉන්නවා නමුත් රැකියාවක් ගැන හෝ නවාතැන් පිලිබදව කිසිවෙක් වග කියන්නෙ නැත..මේ සඳහාද ලක්ෂ15 පමණ ඉල්ලා සිටිනවා ,එසේම කලින් මුදල් කොටසක් ඉල්ලා වංචාවන්ට අසුවූ අයද ඉන්නවා ..
    මෙහෙට ඇවිත් මුදල් දෙන්න බලාගෙන එවැනි කටයුත්තකට සුදානම් නොවන්න ඒ එයට කිසිවෙක් කැමති නොවන නිසාවෙනි..
    විශේෂයෙන්ම කිව යුත්තේ දැන් ඉතාලියේ රැකියා හිඟයක් ඇත
    ඊට අමතරව ඒ නිසා ලක්ෂ 15 වියදම් කර මෙහි විත් ඒ මුදල් හම්බ කිරීමට කොතරම් කාලයක් ගතවේදැයි කිව නොහැක
    රැකියාවක් හමුවෙන තෙක් ජීවත් විය යුතුවේ තමන්ගේම කෙනෙකු උනත් මාස කීපයක් සලකා එය නිමක් නොවන විට පලයන් නොකියා පලා බෙදන්නේ මෙහි ගන්නා හුස්ම ටිකට ඇර අනෙක් සියල්ලටම මුදල් වැය වන බැවිනි..
    ඉතාලි ඒමට පෙර ඉතා හොදින් කල්පනා කර බලන්න ..
    කුහක අය කොහෙත් ඉන්නවා .

    ඉස්සර මෙහෙම අවශ්‍ය උනේ නෑ රැකියාවල් තිබුනා ..නමුත් නැගෙන්හිර යූරෝපය, යුරෝපා හවුලට සම්බන්ධ වීමත් සමග ඔවුන් බුරුතු පිටින් මෙහි පැමිණියා ..ඔවුන් අඩු වැටුපට වැඩ කිරීම නිසා රැකියා අවස්ථාවන් අඩු උනා ..තත්ත්වයන් දවසින් දවස සංකීර්ණ වෙනවා මිසක් නිරාකරණය වීමක් දකින්නට නෑ .....
    අනුර වීරසුරීය


    FB group ekakin gaththe
     
    මචන්ලා මට රට යන්න උවමනාවක් තියෙනවා.. මෙහේ ඉඳලා ලොකු ඔෆිස් වල හම්බෙන සොච්චම මදි බන්.. රට ගිහින් පිඟානක් හරි හෝදලා කීයක් හරි අතට ගානක් හම්බකරන්න ආසයි

    ඒත් මම රට රස්සාවල් ගැන දන්නෙ නෑ.. ඇත්තටම ඒ රටවල ගිහින් පිඟන් වගේ හෝදලා කරන රස්සාවල් වලින් ලොකු ගානක් හම්බෙනවද බන්.. ගිය එකෙක් හරි එහෙම දෙයක් ගැන දන්න කෙනෙක් හරි කියහල්ලකො බන්

    අනෙක ඒ වගේ රස්සා වලට යන විදිහ දන්නෙ නෑ.. හොයාගන්නෙ කොහොමද.. ඒජන්සි නැතුව වෙන ක්‍රමයකට නැත්ද?

    රට යන අනුපිළිවෙල කියලා දියල්ලකෝ.. මට තේරෙන්නෙ නෑ බන් ප්ලීස්

    පිටරට ජිවිතේ පේන තරම් සුන්දර නෑ බං.. මගේ යාළුවො කීපදෙනෙකුත් ගිහින් ඉන්න බෑ කියල ආයේ ආව.. අනික ජිවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි..

    උඹ හොඳට කල්පනා කරලා බලපන් ආයෙත්..ඔය පිඟන් සෝදන්න හරි කමක් නෑ කියල රට යන අය ගොඩක් අවුරුද්දක්වත් ඉන්නැතුව ආයෙම ලංකාවට එනවා..එහෙම ආවොත් ආයෙත් වැටෙන්නේ ලංකාවේ ජොබ් මාකට් එකට.. ඒක කිසිම තේරුමක් නෑ..

    තමන් ළඟ තියෙන කොලිෆිකෙශන් මොනවද ඒ රටවලට ඉල්ලන්නේ මොනවද කියල හොඳට කම්පෙයා කරලා බලපන්..

    යන්නන් වාලේ රට යන එක නම් මෝඩ වැඩක් අන්තිමේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ..
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    oya AUS walai NZ inna un dana pic walin patta life ekak un gatha karanne kiyala hithanna epa. Student yana okkoma un patta kattak kanawa. katta kanna beri nam mehen salli yawanna one. PR thiyana unta nam goda.
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මෙ අවුරුද්දෙ එක්සැම් එක කරොත් ලබන අවුරුද්දෙ ජනවාරි වගෙ වෙද්දි කොරියවෙ...
    තව විස්තර ඔනෙ නම් හවසට කියන්නම්.. දැන් වැඩ බොල මන්...
    ඔන්න කොරියෙක් එන්ව..

    machan korea exam1 pass wela witharak madi neda bn desapalana push 1k one neda bn.
    uba danna wisthara tikak kiyapan,amotama loku help 1k wei.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    පිටරට ජිවිතේ පේන තරම් සුන්දර නෑ බං.. මගේ යාළුවො කීපදෙනෙකුත් ගිහින් ඉන්න බෑ කියල ආයේ ආව.. අනික ජිවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි..

    උඹ හොඳට කල්පනා කරලා බලපන් ආයෙත්..ඔය පිඟන් සෝදන්න හරි කමක් නෑ කියල රට යන අය ගොඩක් අවුරුද්දක්වත් ඉන්නැතුව ආයෙම ලංකාවට එනවා..එහෙම ආවොත් ආයෙත් වැටෙන්නේ ලංකාවේ ජොබ් මාකට් එකට.. ඒක කිසිම තේරුමක් නෑ..

    තමන් ළඟ තියෙන කොලිෆිකෙශන් මොනවද ඒ රටවලට ඉල්ලන්නේ මොනවද කියල හොඳට කම්පෙයා කරලා බලපන්..

    යන්නන් වාලේ රට යන එක නම් මෝඩ වැඩක් අන්තිමේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ..

    :yes:
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    පිගන් හෝදන්න රට යන්න එපා බන්. මම දෝහා, එංගලන්තය, මාලදිවයින, කියන රටවල් වල වැඩ කර තියෙනවා. හැබැයි හැම රටේම පරිගණක ආශ්‍රිත රස්සාවල් තමයි කරේ. අත්දැකීමෙන් කියනවනම්, උබට පිටරට රස්සාවක් කරන්න පටන් ගන්න හොදම තැන මැදපෙරදිග කියල කියන්න පුළුවන්. උබ ඉගෙන ගත්ත දෙයකට අදාලව රස්සාවක් ලංකාවේ ඉදන්ම හොයාගන්න. මැදපෙරදිග රස්සාවල් දෙන ඒජන්ට්ල ඕන තරම් ලංකාවේ ඉන්නවනේ. උදාහරණයක් විදිහට මම මුලින්ම දෝහා ගියෙත් 'Emerald Isle' කියන ආයතනය හරහා තමයි.

    පිටරට ජිවිතයට හැඩ ගැහෙන්න, යම්කිසි දුරකට කට්ට කන්න පුරුදුවෙන්න සහ සාදාරන මුදලක් උපයන්න මැදපෙරදිග යන්න. හැබැයි සවුදිය වගේ කුප්ප රටවල් වලට යන්න එපා. යනවනම් දෝහා, ඩුබායි වගේ රටකට යන්න. පහු කාලීනව උබට වයස තියෙනවනම් යුරෝපය හෝ වෙනත් හොද රටකට සංක්‍රමණය වෙතහැකි.


    :):):)
     

    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    as I know there are many solutions for your problem …

    You can definitely find a job in abroad provided you get correct path ..
    for that there is an easy way to took for a job in middle east or east asia
    The heard way to look suitable job in Commonwealth country ect

    Finding a Job in ME would be not difficult but life there will be heard if you didn't get proper job, Racketeers in job agencies will make you believe ME as one of heaven on earth - Reality will not be that - so be careful

    Migrating to a CW or europe will be an good idea provided you're caliber enough in your testimonial - If Success that will reward you for life

    Out of all staying in home at Sri Lanka will never give you freedom than any of above

    I am fully with you, in SL we aren't able to get enough salary unless we go into cheating and looting business

    This is an ugly truth of countries like us less than 5% of the population have the wealth of 95% mass. we are living with it …

    No good solution is visible