mata wechcha de....

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    කෙල්ලොන්ගේ ලිංගික ජිවිතයේදි වුනත් ඒ වගේ සිදුවිමක් නේ වෙන්නේ..
    සංසර්ගයේ යෙදිලා ටික මොහොතකින් වුනත් නැවතත් සංසර්ගයෙන් යෙදිමට පුලුවන් හැකියාව තියෙනවා.. ඒත් පිරිමියෙකුට ඒ සංසර්ගයෙන් පස්සේ ටික මොහොතක් ඉන්න වෙනවා නැවත සංසර්ගයේ යෙදෙන්න ..
    ඒ ක්‍රියා වලියමයි මේ ජිවිතයේදි වුනත් කෙල්ලෝ අනුගමණය කරන්නේ..

    :yes::yes:they just want what they want...they don't care who...or who was...
    until they are satisfied they play their game....in almost everything in life...friendship,love,marriage etc...:)

    i see those all who treat people so as bitches..and i say it directly...if not indirectly...coz i hate when someone does so...:)

    those people don't know even to apologies someone correctly..
    they don't know how to manage friendship and love...

    but live as no faults are there...:lol:that's the funny part..:D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    duka iwasaganin ban.. umba banda kaleka eki dala giyanam meeta wada case kiyala hitala hita hadaganin...
    kellonta wenas wenna kisima hetuwak ona wenne na ban.. eka mataka tiyaganin..

    අවුරුදු 4ක් කියන්නේ එකේ මෙසේ කාලයක් නෙවෙයි නේ මචන්..
    ඒ හින්දා අනිවාර්යෙන් ම දුකක් දැනෙනවා..
    බොක්කෙන් ම ආදරය කරන කෙනෙක්ට නම් අවුරුදු 4ක් ඕන නෑ.. මාස 2කින් වුනත් ඒ වගේ වෙන් විමකදි දුකක් ඇති වෙනවා..
    මම නම් හිතන්නේ නෑ මේ කොල්ලා දුක් වුන තරමට වත් අර කෙල්ල දුක් වේලා ඇති කියලා..
    ඒ හින්දා අපි කවදාත් මේ හැම දෙයක් ම වෙන්නේ අපේ යහපත උදේසා කියලා හිතාගෙන ජිවත් වෙන්න උත්සහ කරන්න ඕනේ..
     
    • Like
    Reactions: dilrasan

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    අවුරුදු 4ක් කියන්නේ එකේ මෙසේ කාලයක් නෙවෙයි නේ මචන්..
    ඒ හින්දා අනිවාර්යෙන් ම දුකක් දැනෙනවා..
    බොක්කෙන් ම ආදරය කරන කෙනෙක්ට නම් අවුරුදු 4ක් ඕන නෑ.. මාස 2කින් වුනත් ඒ වගේ වෙන් විමකදි දුකක් ඇති වෙනවා..
    මම නම් හිතන්නේ නෑ මේ කොල්ලා දුක් වුන තරමට වත් අර කෙල්ල දුක් වේලා ඇති කියලා..
    ඒ හින්දා අපි කවදාත් මේ හැම දෙයක් ම වෙන්නේ අපේ යහපත උදේසා කියලා හිතාගෙන ජිවත් වෙන්න උත්සහ කරන්න ඕනේ..

    that's true....how can they feel sad....they have someone in the queue ne...:P
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    කෙල්ලොන්ගේ ආසාවල් කැමැත්ත අපිට තේරුම් ගන්න බෑ මචන්...
    ඒ දේ තේරුම් ගන්න පුලුවන් නම් මේ සමාජයේදි දික්කසාදය කියන වචනයක් බිහි වෙන්නේ නෑ..
    ඉතින් අපි දැන හදුනා ගෙන ඉන්න ඕනේ ඒ කෙල්ලගේ සිතුම් පැතුම්.. ඒ අනුවයි ආදරය කරලා ඒ කෙල්ලගේ හිත දිනා ගන්න.. එදාටයි අපිට ජිවිතය පුරාවටම වුනත් අපි බලාපොරොත්තු වු ආදරය රදා පවත්වා ගන්න..

    kello hitan inne api eyage aswal hamadema danaganna ona kiyala godak kello ehemai.. eth apita eka terenne na attatama kiwoth.. eya kiyanneth na.. hdenna atara honda communication ekak tiyenna ona kiyanne ekai.. natnam case. eka kolla karanna ona deyak.. eka eka kella wenas.. api eyage hite tiyana de eliyata ganna dana ganna ona.. ekata eyawa kata karawanna ona.. kella kamati dewal eyama kiyana widiyata kohomahari hadaganna ona.. etakota kisi prob ekak na.. eyata ona de eya kiyanawane.. :) umba balala atine ara washin machine add eka tv eke yana.. eka patta.. ehema tamai kello...
    anith eka SEX. sex kiyanne adare nemei eunata sex ona. sex nisa tamai married life eke strenght eka godanagenne...
    e
    www.HAPPYLIFE.lk
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes:they just want what they want...they don't care who...or who was...
    until they are satisfied they play their game....in almost everything in life...friendship,love,marriage etc...:)

    i see those all who treat people so as bitches..and i say it directly...if not indirectly...coz i hate when someone does so...:)

    those people don't know even to apologies someone correctly..
    they don't know how to manage friendship and love...

    but live as no faults are there...:lol:that's the funny part..:D

    අනිවාර්යෙන් ම.. අනික
    ඒ වගේ ක්‍රියා කරන කෙල්ලොන්ගේ ජිවිතය ගැන අපි හිතලා බැලුවත් ඒ අය..
    හරි හැටි ආදරයක් තම දෙමව්පියන්ට වුනත් පෙන්නුම් කරන්නේ නෑ..
    ඒ අයගේ ජිවිතයේ තියෙන වෙනස ඇවිත් දකින දකින හැම දෙයකටම ආදරය දක්වන එක... ඒකයි..
    ඒ අයට එකම දෙයක් මට්ටෙන්ම ඉදගෙන කැමැත්තක් දක්වන්න බැරි..
    කොහොම වුනත් මේ වගේ නැති හොද චරිත වුනත් මේ සමාජයේ ඉන්න ඕන තරම්...
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!

    අනිවාර්යෙන් ම.. අනික
    ඒ වගේ ක්‍රියා කරන කෙල්ලොන්ගේ ජිවිතය ගැන අපි හිතලා බැලුවත් ඒ අය..
    හරි හැටි ආදරයක් තම දෙමව්පියන්ට වුනත් පෙන්නුම් කරන්නේ නෑ..
    ඒ අයගේ ජිවිතයේ තියෙන වෙනස ඇවිත් දකින දකින හැම දෙයකටම ආදරය දක්වන එක... ඒකයි..
    ඒ අයට එකම දෙයක් මට්ටෙන්ම ඉදගෙන කැමැත්තක් දක්වන්න බැරි..
    කොහොම වුනත් මේ වගේ නැති හොද චරිත වුනත් මේ සමාජයේ ඉන්න ඕන තරම්...

    :yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kello hitan inne api eyage aswal hamadema danaganna ona kiyala godak kello ehemai.. eth apita eka terenne na attatama kiwoth.. eya kiyanneth na.. hdenna atara honda communication ekak tiyenna ona kiyanne ekai.. natnam case. eka kolla karanna ona deyak.. eka eka kella wenas.. api eyage hite tiyana de eliyata ganna dana ganna ona.. ekata eyawa kata karawanna ona.. kella kamati dewal eyama kiyana widiyata kohomahari hadaganna ona.. etakota kisi prob ekak na.. eyata ona de eya kiyanawane.. :) umba balala atine ara washin machine add eka tv eke yana.. eka patta.. ehema tamai kello...
    anith eka SEX. sex kiyanne adare nemei eunata sex ona. sex nisa tamai married life eke strenght eka godanagenne...
    e

    මේ ජිවිතයේ හැම දෙයක් ම වෙන්නේ ලිංගිකත්වය පදනම් වේලායි..
    ඒත් අපි තමයි ආදරය කියන නාම පුවරුවෙන් ලිංගිකත්වය කියන වචනය වහාගෙන ජිවත් වෙන්න උත්සහ කරන්නේ..
    ඒත් අපි හරි හැටි තේරුම් අරන් මේ ජිවිතය ගෙනියන්න ඕනේ.. නැතිනම් අපිටත් වෙන්නේ..
    ලිංගිකත්වය මත ඉදලා ජිවත් වේලා මේ ජිවිතය නැති කර ගන්නයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hitha Hadagena Issarahata Muuna Diyan

    නැතුව මේ වගේ ප්‍රශ්නයක් මතු වුන හින්දා තේරුමක් නැතිව ජිවිතයේ ඉදිරිය ගැන හිතන්නේ
    නැතිව.. මේ ජිවිතයෙන් නවතින්න බෑ නේ මචන්..
    එහෙම වෙනවා නම්. අපිට කවදාවත් මේ ජිවිතයේදි කිසිම ප්‍රශ්නයකට හරි හැටියට මුහුණ දෙන්න බෑරි කෙනෙකු හැටියටයි ජිවත් වෙන්න වෙන්නේ..
     
    Apr 6, 2011
    769
    101
    0
    අඩපන් පුතා අඩපන්, නොකා නොබී අඩපන්. පුලුවන්නම් කනේරු කාලා ඉස්පිරිතාලෙ ගිහින් සබන් වතුරත් බීපන්.
    ජීවිත කාලෙම තනියම ඉන්නවා කියලත් තීරණය කරපන්.ඔය විදිහට මාසයක් දෙකක් ඕන නම් අවුරුද්දක් විතර විතර ගියාට පස්සෙ අරයට වඩා හොඳ කෙනෙක් බලලා යාලු වෙයන්... :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අඩපන් පුතා අඩපන්, නොකා නොබී අඩපන්. පුලුවන්නම් කනේරු කාලා ඉස්පිරිතාලෙ ගිහින් සබන් වතුරත් බීපන්.
    ජීවිත කාලෙම තනියම ඉන්නවා කියලත් තීරණය කරපන්.ඔය විදිහට මාසයක් දෙකක් ඕන නම් අවුරුද්දක් විතර විතර ගියාට පස්සෙ අරයට වඩා හොඳ කෙනෙක් බලලා යාලු වෙයන්... :)

    මේ වගේ වෙන් විමකදි දුකක් නම් අනිවාර්යෙන් ම දැනෙනවා..
    ඒ වෙද්දි නම් කොයි කාගේ හිතේ වුනත් ඇති වෙන දෙයක් තමයි ආය නම් කවදාවත් වෙන කෙල්ලෙක් ගැන හිතන්න යන්නේ නෑ කියලා.. කොහොම වුනත් අපේ ජිවිතයට කෙදිනක හෝ අපිට කෙල්ලෙක් ගේ ආදරය පහස විද දරා ගන්න වෙනවා..
    කොහොම වුනත් අපේ පළවෙනි ආදරය නම් කවදාවත් අපේ ජිවිතයෙන් අමතක වෙන්නේ නැති වෙන එක නම් අනුමානයි..
    ඒත් ඒ ආදරය මත ඉදගෙන ජිවත් වෙන අය නම් මේ සමාජයේ අඩුයි..
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,351
    715
    113
    Kello kiyana jathiya ohoma thamai ban.
    uba ekiwa amathaka karapan.
    ubata bari kamak na ne wena kellekwa hoya ganna
     
    ඔහොම දේවල් කාගෙත් ජීවිත වල තියනවනේ මචං, ඒකයි මම කිව්වෙ. ඕව සාමාන්‍ය දේවල්. මොනා උනත් සිද්දිය වෙච්ච කෙනාට තමා දුක. හිත හදා ගන්න එක තමා ඉතිං කරන්න තියෙන්නෙ:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Kello kiyana jathiya ohoma thamai ban.
    uba ekiwa amathaka karapan.
    ubata bari kamak na ne wena kellekwa hoya ganna

    ඒ කෙල්ල ට පුලුවන් නම් වෙනත් කොල්ලෙක් ව හොයා ගන්න අපිට බැරි කමක් නෑ නේ මචන්..
    ඒත් අපිට නම් ඒ ව්දියේ තිරණයකට නිගමණයකට එන්න ටිකක් කල් යයි..
    ඒත් අපේ හිතේ චකිතයක් ඇති වෙයි ආයේත් ආදරයක් හින්දා මට දුක් වෙන්න වෙයි ද කියන මතය..
    ඒ හින්දා අපිට ආදරයක් ඇති වුනත් ඒ ආදරයට ආදරය කරන්න කලින් දෙවතාවක් අපේ හදවට හිතන්න පෙළෙබෙනවා..
    කොහොම වුනත් අපේ හිත ටික කාලයක් ගිහිල්ලා තේරුම් ගන්නවා.. පරණ කෙල්ල ගැන තව දුරටත් හිතලා තේරුමක් නෑ කියන එක..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔහොම දේවල් කාගෙත් ජීවිත වල තියනවනේ මචං, ඒකයි මම කිව්වෙ. ඕව සාමාන්‍ය දේවල්. මොනා උනත් සිද්දිය වෙච්ච කෙනාට තමා දුක. හිත හදා ගන්න එක තමා ඉතිං කරන්න තියෙන්නෙ:)

    ඔව්, නැතුව මේ වගේ ප්‍රශ්නයක් වුන පලියට..
    මේ ජිවිතයේ ඉදිරිය ගැන හිතන්නේ නැතිව අපිට නවතින්න විදියක් නෑ නේ..
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    දිවෙන් දිව ගා ආලෙ කලමුත් ස්ත්‍රී ජාතී නැ විශ්වාසී.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    එකි ගිය එක හොදයි මචන්,
    උබ බෙරුනා කියල හිතා ගනින්..
    ඇති තරම් අඩපන්,අඩල දුක පිට කරපන්..
    උබට හොද කෙල්ලෙක් සෙට් වෙයි සහෝ....ගොඩක් දුකයි :(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දිවෙන් දිව ගා ආලෙ කලමුත් ස්ත්‍රී ජාතී නැ විශ්වාසී.

    එකි ගිය එක හොදයි මචන්,
    උබ බෙරුනා කියල හිතා ගනින්..
    ඇති තරම් අඩපන්,අඩල දුක පිට කරපන්..
    උබට හොද කෙල්ලෙක් සෙට් වෙයි සහෝ....ගොඩක් දුකයි :(

    බාහිරයෙන් පෙන චරිත නෙවෙයි හැම කෙල්ලෙක්ගේම හිත ඇතුලේ තියෙන්නේ..
    ඒ හින්දා ටිකක් විතර තේරුම් ගන්න අමාරුයි ඒ අයගේ කැමැත්ත අකමැත්ත..
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    ubalata mathaka athi mama boot kawa kiyala thread ekek damma.mata me dan aranchi una mage 4yrs love eka dala giyapu e grl wena ekekwa badala kiyala.e withrak newei Face book eke yaluwanta wedding photos dala. mata wechcha debalapan ban.mata thama hithganna ba....issellama kare meke type karapu eka .dannanam adenawa ban.................

    හැමදේම වෙන්නේ හොඳට කියල හිත හදා ගන්න බලපන්....දුක තමා...මොනවා කරන්නද...
    :(:(:(:(