mata wechcha de....

AAJC

Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    ubalata mathaka athi mama boot kawa kiyala thread ekek damma.mata me dan aranchi una mage 4yrs love eka dala giyapu e grl wena ekekwa badala kiyala.e withrak newei Face book eke yaluwanta wedding photos dala. mata wechcha debalapan ban.mata thama hithganna ba....issellama kare meke type karapu eka .dannanam adenawa ban.................
     
    • Like
    Reactions: coollifestyle4u

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    dukai thamai macho.. oya duka kawadahari ubata widinna wenawane ban.oka danma widapu eka hodai kiyala hitha hada ganna try karapan.ubata oita wada hoda kellek ikmanata labei.uba adala hari duka adukaraganin machan...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි හිතන තරම් ආදරේ සුන්දර නෑ යාලුවා..
    ඒ වගේම අපි පතන විදියට ඒ ආදරය අපිට ලැබෙන්නේත් නෑ..
    ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙන හැම ආදරයක් ම අපිට ලැබෙන්නේ නෑ..
    හේතුව අපිට ඒ ආදරය උරුම නැතුව ඇති මේ සංසාරයේදි..
     
  • Sep 23, 2010
    81
    12
    8
    Sirawatama thopita pissu, mama me ath dekeemen kiyanne, mokada man thopita wada godak wedimal, nikam kello maththe nehenna epa bolaw,true love kiyana eka me loke kohewath ne.eewa thiyenne nawa katha wala witharay, kala dutu kala wala iha ganiw bolaw. neththam thopima thamay anthimata methanata wela andanne.
    Kellek nisa kawadawath andanna epa yakune, thawa awurudu 4-5 k withara giyahama thopita therey.
     
    • Like
    Reactions: lahirumax0

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    affoi :( boot tiyala maasa kiyakin da marry kale kella ?
    oya wage ewun nethi taramata hodai machan... eee geeni giya ka hodai kiyala hitha hadaganin... ubata duk wenna tiyenne eki wenuwen umbe welawa nasti una ekai , uba adare baaldu unu eka witarai....
    ada kale godak kello ohomai, thamange wasiya gena witarai hitanne.... selfish bastards
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    අපි හිතන තරම් ආදරේ සුන්දර නෑ යාලුවා..
    ඒ වගේම අපි පතන විදියට ඒ ආදරය අපිට ලැබෙන්නේත් නෑ..
    ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙන හැම ආදරයක් ම අපිට ලැබෙන්නේ නෑ..
    හේතුව අපිට ඒ ආදරය උරුම නැතුව ඇති මේ සංසාරයේදි..

    wenna athi machan 4yrs mareegene ekita love karala magen mona thrahak meheme pirimahanawada kiyala hithaganna ba ban.tharhak thibunanam ekata inna kale vaha tikak dunna nam eka mama sathutin bonawa...godak papauwa ridenawa machan......
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    affa mara scene eka. Feel so sorry about you :(

    Mchn oka kalayak yaddi amataka wei danata kohomahari hita haiya karagena inna. Umbata passe hoda kellek labei :)

    Balapan umbata dan 4years love karapu kella aththatama umbata adare karada nane. E nisa dan wath eyagen wena wuna eka gena sathutu wiyan.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    wenna athi machan 4yrs mareegene ekita love karala magen mona thrahak meheme pirimahanawada kiyala hithaganna ba ban.tharhak thibunanam ekata inna kale vaha tikak dunna nam eka mama sathutin bonawa...godak papauwa ridenawa machan......

    අනික ඒ තරම් කාලයක් ආදරය කරලා මේ වගේ එක පාරටම වෙනස් වුනා කියනවා නම්..
    ඒකට හේතුවක් ඇති..
    ඒ හේතුව ගැන පොඩ්ඩක් හිතලා බලන්න..
    දැන් කොහොමත් හිතලා වැඩක් නම් නෑ නම් තමයි..
    ඒත් අපිට ඒ දෙයින් අපිට හිතා ගන්න පුලුවන් වෙනවා..
    අපි මෝඩ වුනාද එහෙම නැත්නම් ඒ කෙල්ලට අපිව තොරා ගන්න බැරිව ඒ කෙල්ල මෝඩ වුනා ද කියලා..
    කොහොම වුනත් අපි ආදරය කරන ව්දියට නෙවෙයි අපිට ආදරය කරන අයගෙන් ආදරය ලැබෙන්නේ..
    ඒකයි වැරද්ද.. කොහොම වුනත් වාසනවා තියෙනවා නම් අපි බලාපොරොත්තු වෙන ආදරයක් ලැබෙයි.. කොහොම වුනත් මේ ගැන තව දුරටත් හිතලා ජිවත් වෙන්න උත්සහ කරන්න එපා..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Ithin ban umbata mukuth wela nane..bandapu ekane amaruwe watila thiyenne :P
    owa kawuda ban ganan ganne ;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    dukai thamai macho.. oya duka kawadahari ubata widinna wenawane ban.oka danma widapu eka hodai kiyala hitha hada ganna try karapan.ubata oita wada hoda kellek ikmanata labei.uba adala hari duka adukaraganin machan...

    කොහොම වුනත් මේ වගේ චරිතයක් අපේ ජිවිතයට එක් නොවුන එක ගැන හිතලා අපි සන්තොස වෙන්න ඕනේ..
    අපිට බොරුවට ආදරය පෙන්නාගෙන වංචාවක් කරන්න පුලුවන් චරිතයක් එක්ක මොන ජිවිතයක් ද...
    ඊට වඩා හොදයි තනි කම..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    affoi :( boot tiyala maasa kiyakin da marry kale kella ?
    oya wage ewun nethi taramata hodai machan... eee geeni giya ka hodai kiyala hitha hadaganin... ubata duk wenna tiyenne eki wenuwen umbe welawa nasti una ekai , uba adare baaldu unu eka witarai....
    ada kale godak kello ohomai, thamange wasiya gena witarai hitanne.... selfish bastards

    ඒ වගේ අයට තමයි කියන්නේ සල්ලි වෙනුවෙන් ජිවත් වෙන උදවිය කියලා..
    මේ කොල්ලාට වඩා අර කොල්ලාගේ වත්කම් හොද ඇති ඉතින්. කෙල්ලෝ සල්ලි කිව්වොත් හැම දෙයක් ම කරනවා නේ.. හැමෝම නෑ.. ඒත් ප්‍රතිශතයක් හැටියට එහෙම තමයි..
    කොහොම වුනත්.. දෙවියන් වහන්සේ මේ කෙල්ලව අපෙන් වෙන් කරන්න ඇත්තේ යම් කාරණාවක් හින්දා වෙන්න ඇති.. ඒ දේ හොද දෙයක් වෙනුවෙන් වෙන්න ඇති කියලා හිත හදා ගන්න..
    හේතුව දැනටමත් දෙවියන්ගේ හිතේ තියෙනවා වෙන්න ඇති හොද චරිතයක් ඔයාගේ ජිවිතයට ගෙනෙන්න..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ithin ban umbata mukuth wela nane..bandapu ekane amaruwe watila thiyenne :P
    owa kawuda ban ganan ganne ;)

    බොක්කෙන් ම ආදරය කරපු කනෙකුට තමයි ඒ දුක දැනෙන්නේ.. මචන්..
    ඒ දුක කටින් කියලා වෙන් කරන්න බෑ..
    අපේ හිතට කතා කරන්න පුලුවන් නම් ඒ දේ ලස්සනට හඩමින් විග්‍රහ කරයි..
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ubalata mathaka athi mama boot kawa kiyala thread ekek damma.mata me dan aranchi una mage 4yrs love eka dala giyapu e grl wena ekekwa badala kiyala.e withrak newei Face book eke yaluwanta wedding photos dala. mata wechcha debalapan ban.mata thama hithganna ba....issellama kare meke type karapu eka .dannanam adenawa ban.................

    Dan oka kohoma hari amathaka karahan machan,,,:yes::yes::yes:Dan ithin giyade giya...:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Dan oka kohoma hari amathaka karahan machan,,,:yes::yes::yes:Dan ithin giyade giya...:(:(

    මේ ජිවිතයේදි අපිට මග හැරුන දේවල් ගැන හිතන එකෙන් කිසිම තේරුමක් නෑ..
    අපි හිතන්න ඕනේ..
    අපිට කොතනද වැරදුනේ කියලා.. ඒතකොටයි..
    ආය මේ වගේ වෙනස් විමක් වැරද්දක් ඇති නොවෙන විදියට ඉදිරි ජිවිතය ගෙනියන්න පුලුවන් වෙන්නේ..
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    කොල්ලෙක්‌ට බූට්‌ එකක්‌ දීපු කෙල්ලෙක්‌ව කොහොමද විශ්වාස කරන්නේ බන්.බැදපු කොල්ලට sorry.com තමයි. :(:(:(
    ඔයා ඔවා ගනන් ගන්නෙපා මචන් ජීවිතේ ඔහොම තමයි අපි ආස දේවල් හැම දේම අපිට ලැබෙන්නේ නැනේ...:yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොල්ලෙක්‌ට බූට්‌ එකක්‌ දීපු කෙල්ලෙක්‌ව කොහොමද විශ්වාස කරන්නේ බන්.බැදපු කොල්ලට sorry.com තමයි. :(
    ඔයා ඔවා ගනන් ගන්නෙපා මචන් ජීවිතේ ඔහොම තමයි අපි ආස දේවල් හැම දේම අපිට ලැබෙන්නේ නැනේ...:yes:

    කොහොමත් කොයි කෙල්ලව වුනත් අහිංසක පෙනුමක් තිබ්බ පලියට ඒ කෙල්ල අහිංසකයි කියලා.
    එක පාරම අනුමාන කරන්න බෑ.. ඒ අයගේ හිතේ තියෙන්නේ වෙනත් දෙයක්..
    අපිට පෙන්නුම් කරන්නේ වෙන දෙයක්..
    ඒ හින්දා අපි බැන්දාට පස්සේ වුනත් ඒ දේවල් තේරුම් අරන් ජිවත් වුනා නම් ඒ කෙල්ලගෙන් අහිතක් වෙන්නේ නෑ..
    පුලුවන් තරම් ආදරේ කලා නම් කොයි කෙල්ලත් පිට යන්නේ නෑ මචන්..
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ubalata mathaka athi mama boot kawa kiyala thread ekek damma.mata me dan aranchi una mage 4yrs love eka dala giyapu e grl wena ekekwa badala kiyala.e withrak newei Face book eke yaluwanta wedding photos dala. mata wechcha debalapan ban.mata thama hithganna ba....issellama kare meke type karapu eka .dannanam adenawa ban.................

    ගණන් ගන්න එපා බං........
    උඹට හොද කෙල්ලෙක්ව හම්බ වෙයි.......
    හිතහදාගනින්........