mata wechcha de....

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැමදේම වෙන්නේ හොඳට කියල හිත හදා ගන්න බලපන්....දුක තමා...මොනවා කරන්නද...
    :(:(:(:(

    මේ ජිවිතයේදි දුක කියන දේ අපිට උරුම වෙනවා යාලුවා..
    ඒ දේ වලක්වන්න බෑ..
    කොහොමත් මේ සංසාරයේදි දුක කියන දේවල වෙනස වටහා ගත්තා නම් විතරයි..
    මේ ජිවිතයේ සාර්ථකත්වයෙන් ඉදිරියට ම ගෙනියන්න පුලුවන් වෙන්නේ..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machan matath oya wage dewal keepayak wela naththata nathi una.
    me mohotheth e wage deyak wemin thiyenne. hitha ganna baha
    welawakata.kawru mona bayila kiwwath duka ena welawata
    nam iwasanna baha machan.
    eth mama addakeemen kiyanne machan api anthimata
    adala thiyenne eka kadulak wath helanna tharam nowatina
    ayata..
    habai oka therum ganna matath bari una, adatath amaru ,machan..
    eth makka kiyala koaranei machan...
    mehema awith duka beda hada gena imu...
    magenuth Thread watei lagadima samahara wita...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    ubalata mathaka athi mama boot kawa kiyala thread ekek damma.mata me dan aranchi una mage 4yrs love eka dala giyapu e grl wena ekekwa badala kiyala.e withrak newei Face book eke yaluwanta wedding photos dala. mata wechcha debalapan ban.mata thama hithganna ba....issellama kare meke type karapu eka .dannanam adenawa ban.................

    uba hodin hitapan pissu keleinnne nethuwa. duka thama. namuth uba pissu keliyoth wenne uba peradi eki dinuwa wenawa. puluwan tharam hdoin uba hitapan. adare itin ohoma thama viraha wedana enawa.
     
    හ්ම්, ඒ වගේ දුකක් ඉතින් කාටත් නොවෙනවා නම් තමයි අපිට වුනත් සතුටු..
    ඒත් ඉතින් අපි නොහිතන විදියට දුක අපේ ජිවිතය එනවා නම් ඒක නවත්වන්න අපිට බෑ මචන්..
    කොහොම වුනත් මේ වගේ ආදරයක් අහිමි වෙද්දි අපිත් එක්ක කියලා ඒ කතාව බේදා ගන්න එක හොදයි..
    එතකොට තමයි අනිත් ආදරේ කරන අයට වුනත් මේ කතාවෙන් යමක් කමක් දැන ගන්න පුලුවන් වෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    uba hodin hitapan pissu keleinnne nethuwa. duka thama. namuth uba pissu keliyoth wenne uba peradi eki dinuwa wenawa. puluwan tharam hdoin uba hitapan. adare itin ohoma thama viraha wedana enawa.

    අපිට දැනෙන ඒ ආදරයේ වේදනාව හංගා ගන්න පුලුවන් වුනත්.
    අපේ හිතට හංගන්න විදියක් නෑ..
    කොහොම වුනත් මේ දුක ටික කාලයකින් නැති වෙයි.. ඒත්..
    ඒ වගේ තවත් කෙල්ලෝ කී දෙනෙක් මේ සමාජයේ ඉන්නවා ද..
    ඒ හින්දා හොදට හිතලා බලලා කටයුතු කලා නම්. ආය අපිට කවදාවත් වැරදෙන්න විදියක් නෑ.
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    ubala mata godak help kara machan mata reply karapu okkotama godak pin .mama ewa okkoma save karagathta.duka daneen welawata ewa balanawa ethakota hitha tikaka hari hadenawa eka mata godak watinawa. mama mareegena love karapu e girl mage jeewithe godak nathi kara eth mawa nodakapu dannenathi ubala mata godak help kara.ewa mata marenakal mathake thiyenawa.ubala hoda kollo machan thanks again .......
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ubala mata godak help kara machan mata reply karapu okkotama godak pin .mama ewa okkoma save karagathta.duka daneen welawata ewa balanawa ethakota hitha tikaka hari hadenawa eka mata godak watinawa. mama mareegena love karapu e girl mage jeewithe godak nathi kara eth mawa nodakapu dannenathi ubala mata godak help kara.ewa mata marenakal mathake thiyenawa.ubala hoda kollo machan thanks again .......

    අපි ඔයා ආශ්‍රය කරපු කෙල්ල ගේ ක්‍රියාවලිය අපි කරන්න යන්නේ නෑ නේ මචන්..
    කෙනෙක් ගේ දුකක් අපිට තේරුම් ගන්න පුලුවන්..
    ඉතින් කෙනෙක් දුක් වේලා ඉද්දි ඒ දේ නොදැක්කා වගේ ඉන්න බෑ නේ..
    ඒ හින්දායි අපිට පුලුවන් හැටියට කරුණු පහදලා දෙන්න උත්සහ කලේ..
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    dan eya wenakenek marry karalath iwara nisa ubata a gana wena karanna deyak nane ban.
    uba duk una kiyala wadakuth na.maara upset thamai.but that is over.
    ubata hitha hada gannama wenawa.
    okiwa amathaka karala dapan.
    passe kaleka ekita pennath ekka wena hoda kellekwa marry karapan.
    sathuta wagema dukath thawakalikai.
    make up ur mind ...man!!!
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ubalata mathaka athi mama boot kawa kiyala thread ekek damma.mata me dan aranchi una mage 4yrs love eka dala giyapu e grl wena ekekwa badala kiyala.e withrak newei Face book eke yaluwanta wedding photos dala. mata wechcha debalapan ban.mata thama hithganna ba....issellama kare meke type karapu eka .dannanam adenawa ban.................

    Kohoma hari hitha hadaganin macha. ubata puluwan. ekita epa nam ubatath 1000 epa kiyala hithaganin ban... duk wenna epa