mata wechcha de....

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගණන් ගන්න එපා බං........
    උඹට හොද කෙල්ලෙක්ව හම්බ වෙයි.......
    හිත හදා ගනින්........

    ඔයාත් මෑතකදි බුට් කියන වචනයට සමාන වු අත් දැකිමක් ලැබුවා නේ..
    අවුරුදු 2ක් බාල නංගි කෙනෙක් ගෙන්..
    ඒක නේ කියන්නේ අපිට හිතන විදියේ ආදරයක් අපිට ලැබෙන්නේ නෑ යාලුවා..
    අපිට පුලුවන් උපරිමයෙන් ම ආදරය කලාත්, මොකක් හරි අඩුවක් හින්දා ද මන්දා..
    අපි දෙන ආදරේට වඩා අපිට ලැබෙන ආදරයගේ හිග කමක් දැනෙනවා.. ඒකයි අපිට ලැබෙන අවාසිය.
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ubalata mathaka athi mama boot kawa kiyala thread ekek damma.mata me dan aranchi una mage 4yrs love eka dala giyapu e grl wena ekekwa badala kiyala.e withrak newei Face book eke yaluwanta wedding photos dala. mata wechcha debalapan ban.mata thama hithganna ba....issellama kare meke type karapu eka .dannanam adenawa ban.................

    අඬන්න නෙමේ බන් සතුටු වෙයන්, ඔය තරමින්වත් බේරුන එකට. :lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අඬන්න නෙමේ බන් සතුටු වෙයන්, ඔය තරමින්වත් බේරුන එකට. :lol::lol:

    කොහොම වුනත් ඒ කෙල්ල බැන්දාට පස්සේ වුනත් අහම්බෙන් හරි මේ කොල්ලාව.
    පාරේ දැක්කාම අනිවාර්යෙන් ම කතා කරලා.. " ඔයා තාම මං ගැන හිතනවා ද ? මට සමාවෙන්න සුදු " කියයි නේ..
    :rolleyes:
    ඒත් ඒ කෙල්ලට ආසාවකුත් ඇති වෙයි මේ
    කොල්ලාවත් තියා ගත්තා නම් පාඩුවක් නෑ කියන මතය.
    :P
     
    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    අපි හිතන තරම් ආදරේ සුන්දර නෑ යාලුවා..
    ඒ වගේම අපි පතන විදියට ඒ ආදරය අපිට ලැබෙන්නේත් නෑ..
    ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙන හැම ආදරයක් ම අපිට ලැබෙන්නේ නෑ..
    හේතුව අපිට ඒ ආදරය උරුම නැතුව ඇති මේ සංසාරයේදි..

    :yes::yes::yes::yes::sorry::sorry::sorry::yes::yes::yes::(:(:(
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    ubalata mathaka athi mama boot kawa kiyala thread ekek damma.mata me dan aranchi una mage 4yrs love eka dala giyapu e grl wena ekekwa badala kiyala.e withrak newei Face book eke yaluwanta wedding photos dala. mata wechcha debalapan ban.mata thama hithganna ba....issellama kare meke type karapu eka .dannanam adenawa ban.................

    machan othana aththama scene 1ka kiyannada....
    EEKI UMBATA ADARE KARALA NA YALUWA...!!!!
    4 YEARS...!!!
    HITHAAGANNAWATH BA EEKI AWRUDU 4K UMBATA ADAREI KIYALA BORU KALE KIYALA...
    EEKITA ONA MAGULAK KARAGANNA KIYALA UMBA UMBE JEEWITHE HADAAGANIN MACHAN...!!!!
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    This is the world man..............may be hard to bear,,,,,,,,, do not cry just b a man..... fate will suffer one day..........
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan othana aththama scene 1ka kiyannada....
    EEKI UMBATA ADARE KARALA NA YALUWA...!!!!
    4 YEARS...!!!
    HITHAAGANNAWATH BA EEKI AWRUDU 4K UMBATA ADAREI KIYALA BORU KALE KIYALA...
    EEKITA ONA MAGULAK KARAGANNA KIYALA UMBA UMBE JEEWITHE HADAAGANIN MACHAN...!!!!

    මෙහෙමයි මචන් බොහෝ කෙල්ලෝ අපිව ආශ්‍රය කරන්නේ, යාලුවෙක් හැටියටයි..
    ඒත් අපේ සමහර අය ඉන්නවා ඒ යාලු කම වැරදියට තේරුම් අරන් ජිවත් වෙන උදවිය.. ඒ වගේම..
    තවත් පිරිසක් ඉන්නවා ආදරය පෙන්නාගෙන අපෙන් පුලුවන් තරම් ඵල ප්‍රයෝජන අරන් අපිව ඕන නෑ කියන මට්ටමට ආව දවසක අත හැරලා දාලා යන චරිත..
    ඒ වගේ චරිත වලින් තමයි අපි බේරෙන්න උත්සහ කරන්න ඕනේ...
    හේතුව බොහෝ දෙනෙක්ට ඒ වගේ ආදරයක් නොලැබුනාම.. මේ ජිවිතය ගැන හරි හැටි අවබෝධයක් ගන්නේ නැතිව ජිවත් වෙන්න උත්සහ කරන අය වැඩි.. ඊට පස්සේ ප්‍රවෘත්ති පුවත්පත් වලින් වුනත් අපිට අහන්න ලැබෙන දෙයක් තමයි.. සියදිවි හානි කර ගැනිම් වගේ සංසිද්දි...
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    Sirawatama thopita pissu, mama me ath dekeemen kiyanne, mokada man thopita wada godak wedimal, nikam kello maththe nehenna epa bolaw,true love kiyana eka me loke kohewath ne.eewa thiyenne nawa katha wala witharay, kala dutu kala wala iha ganiw bolaw. neththam thopima thamay anthimata methanata wela andanne.
    Kellek nisa kawadawath andanna epa yakune, thawa awurudu 4-5 k withara giyahama thopita therey.

    UMBA KIYANA DE ATHTHAK NA KIYALA MAMA KIYANNE NA MACHAN...!!!
    ETH OKA SAMPOORNA ATHTHA NEMEI...
    ANTHETA YANNATH HONDA NA NE...
    MOKADA ARA KELLA ARUTA KARAPU WEDE UU KAWADADAWATH WENA KELLEKTA KARANNA HONDA NA..
    KAWRU WERADI WEDA KALATH API WERADI WEDA KARANNA HONDA NA...!!!
    APE HARDA SAAKSHIYA PIRISIDUWA THIYENNA ONE...!!!!
    EHEMA NEDA MACHAN..???
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කොහොම වුනත් ඒ කෙල්ල බැන්දාට පස්සේ වුනත් අහම්බෙන් හරි මේ කොල්ලාව.
    පාරේ දැක්කාම අනිවාර්යෙන් ම කතා කරලා.. " ඔයා තාම මං ගැන හිතනවා ද ? මට සමාවෙන්න සුදු " කියයි නේ..
    :rolleyes:
    ඒත් ඒ කෙල්ලට ආසාවකුත් ඇති වෙයි මේ
    කොල්ලාවත් තියා ගත්තා නම් පාඩුවක් නෑ කියන මතය.
    :P

    ow ow machan e kellata asawak athi unoth atarinna epa ubatath chance ekak wadi... pennapan e welawata uba waddek kiyala ..... ubawa atarapu ekata hodata duk wei etakota
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow ow machan e kellata asawak athi unoth atarinna epa ubatath chance ekak wadi... pennapan e welawata uba waddek kiyala ..... ubawa atarapu ekata hodata duk wei etakota

    කොහොම වුනත් මචන්, හැම කෙල්ලෙක් ගේම හිතේ තියෙන දෙයක් තමයි.. තම කලින් පෙම්වතාව වුනත් ජිවිතය පුරාවටම තියා ගන්න බැරි වුනත් හරි ඒ කෙනාත් එක්ක හරි ඇසුරක් ලබන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද කියන මතයෙන් බොහෝ දෙනෙක් ඉන්නවා.... හැම කෙල්ලෙක් ම එහෙම නෑ..
    ඉතින් ඒ වගේ අදහසක් තියෙන කෙනෙක් ව ඇසුරු කරද්දි අපි පරිස්සම් වෙන එක හොදයි..
    හේතුව මිට කලින් ම අපි මේ කෙල්ලත් එක්ක ජිවිතෙන් ඇත් වුනාම අපිට දුකක් දැනුනා.. තවත් අපේ ජ්විතයට එන්නේ කුමන බලාපොරොත්තු තියාගෙන ද කියලා අපි දන්නේ නෑති හින්දා අපි සිහි බුද්ධියෙන් කටයුතු කරන්න ඕනේ..
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    apo owa ohoma thamai...:)
    girlslata puluwan adaraya karapu kenata tata kiyala wena kenek ekka ita pahuwenidama yaluwela marry karanna unath porondu wenna...:D

    aye ara adaraya karapu kena gena hithillak ne eyalage..;)
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    කොහොමත් කොයි කෙල්ලව වුනත් අහිංසක පෙනුමක් තිබ්බ පලියට ඒ කෙල්ල අහිංසකයි කියලා.
    එක පාරම අනුමාන කරන්න බෑ.. ඒ අයගේ හිතේ තියෙන්නේ වෙනත් දෙයක්..
    අපිට පෙන්නුම් කරන්නේ වෙන දෙයක්..
    ඒ හින්දා අපි බැන්දාට පස්සේ වුනත් ඒ දේවල් තේරුම් අරන් ජිවත් වුනා නම් ඒ කෙල්ලගෙන් අහිතක් වෙන්නේ නෑ..
    පුලුවන් තරම් ආදරේ කලා නම් කොයි කෙල්ලත් පිට යන්නේ නෑ මචන්..

    ඔව් බන් උබ කියන කතාව ඇත්ත.ඒත් පන වගේ LOVE කරපු(මූ කියන විදියට) AAJC ගේ කෙල්ල මූව දාල ගියනේ බන්.:no::no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    apo owa ohoma thamai...:)
    girlslata puluwan adaraya karapu kenata tata kiyala wena kenek ekka ita pahuwenidama yaluwela marry karanna unath porondu wenna...:D

    aye ara adaraya karapu kena gena hithillak ne eyalage..;)

    කෙල්ලොන්ගේ ලිංගික ජිවිතයේදි වුනත් ඒ වගේ සිදුවිමක් නේ වෙන්නේ..
    සංසර්ගයේ යෙදිලා ටික මොහොතකින් වුනත් නැවතත් සංසර්ගයෙන් යෙදිමට පුලුවන් හැකියාව තියෙනවා.. ඒත් පිරිමියෙකුට ඒ සංසර්ගයෙන් පස්සේ ටික මොහොතක් ඉන්න වෙනවා නැවත සංසර්ගයේ යෙදෙන්න ..
    ඒ ක්‍රියා වලියමයි මේ ජිවිතයේදි වුනත් කෙල්ලෝ අනුගමණය කරන්නේ..
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කෙල්ලොන්ගේ ලිංගික ජිවිතයේදි වුනත් ඒ වගේ සිදුවිමක් නේ වෙන්නේ..
    සංසර්ගයේ යෙදිලා ටික මොහොතකින් වුනත් නැවතත් සංසර්ගයෙන් යෙදිමට පුලුවන් හැකියාව තියෙනවා.. ඒත් පිරිමියෙකුට ඒ සංසර්ගයෙන් පස්සේ ටික මොහොතක් ඉන්න වෙනවා නැවත සංසර්ගයේ යෙදෙන්න ..
    ඒ ක්‍රියා වලියමයි මේ ජිවිතයේදි වුනත් කෙල්ලෝ අනුගමණය කරන්නේ..

    sahathika atta machan sex life eka wagema tamai kellonta normal life ekath...... athi wenakan karanna puluwan... aniwa ubata chance ekak set wei habai hadissi wenna epa shape eke daganna balapan aniwa denawa godak kelloo
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් බන් උබ කියන කතාව ඇත්ත.ඒත් පන වගේ LOVE කරපු(මූ කියන විදියට) AAJC ගේ කෙල්ල මූව දාල ගියනේ බන්.:no::no:

    කෙල්ලොන්ගේ ආසාවල් කැමැත්ත අපිට තේරුම් ගන්න බෑ මචන්...
    ඒ දේ තේරුම් ගන්න පුලුවන් නම් මේ සමාජයේදි දික්කසාදය කියන වචනයක් බිහි වෙන්නේ නෑ..
    ඉතින් අපි දැන හදුනා ගෙන ඉන්න ඕනේ ඒ කෙල්ලගේ සිතුම් පැතුම්.. ඒ අනුවයි ආදරය කරලා ඒ කෙල්ලගේ හිත දිනා ගන්න.. එදාටයි අපිට ජිවිතය පුරාවටම වුනත් අපි බලාපොරොත්තු වු ආදරය රදා පවත්වා ගන්න..
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    කොහොම වුනත් මචන්, හැම කෙල්ලෙක් ගේම හිතේ තියෙන දෙයක් තමයි.. තම කලින් පෙම්වතාව වුනත් ජිවිතය පුරාවටම තියා ගන්න බැරි වුනත් හරි ඒ කෙනාත් එක්ක හරි ඇසුරක් ලබන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද කියන මතයෙන් බොහෝ දෙනෙක් ඉන්නවා.... හැම කෙල්ලෙක් ම එහෙම නෑ..
    ඉතින් ඒ වගේ අදහසක් තියෙන කෙනෙක් ව ඇසුරු කරද්දි අපි පරිස්සම් වෙන එක හොදයි..
    හේතුව මිට කලින් ම අපි මේ කෙල්ලත් එක්ක ජිවිතෙන් ඇත් වුනාම අපිට දුකක් දැනුනා.. තවත් අපේ ජ්විතයට එන්නේ කුමන බලාපොරොත්තු තියාගෙන ද කියලා අපි දන්නේ නෑති හින්දා අපි සිහි බුද්ධියෙන් කටයුතු කරන්න ඕනේ..

    ANIWAAAA :yes::yes::yes:
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    duka iwasaganin ban.. umba banda kaleka eki dala giyanam meeta wada case kiyala hitala hita hadaganin...
    kellonta wenas wenna kisima hetuwak ona wenne na ban.. eka mataka tiyaganin..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sahathika atta machan sex life eka wagema tamai kellonta normal life ekath...... athi wenakan karanna puluwan... aniwa ubata chance ekak set wei habai hadissi wenna epa shape eke daganna balapan aniwa denawa godak kelloo

    නිකන් දුන්න පලියට අපි හැම දෙයක් ම ආශාවෙන් ගන්න හොද නෑ මචන්..
    නිකන් ලැබෙන දේවල තෘප්තියක් තියෙන්නේ ටික මොහොතකට විතරයි..
    ඒත් ආශාවන් අපේ හිත් වල එනවා..
    එහෙම එන්නේ නැත්නම් ඒ වෙනම රෝග ලක්ෂණයක්..
    ඒත් අපි දැන ගන්න ඕනේ මේ ජිවිතයේ හැටි තේරුම් අරන් ඉදිරිය ගැන හිතලා කටයුතු කරන්න.