අපි Hanthana International Bird Park එකට ගියා. වීඩියෝ කරේ Sony ZV-E10 කැමරා එකෙන්. Sony 50mm F1.8 Lens එකක් තමයි පාවිච්චි කරේ. Cinematic Videos වලට Wide Lens පාවිච්චි කරන අය අත්දැකීම් කියාගෙන යමු. 16mm f1.4 Lens එක හොඳයිද මේ වගේ cinematic videos වලට. ඔයාලගේ අත්දැකීම් කියාගෙන යමු.
Video Source

Video Source
