matara sinhala

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    තණ කොළ පෙත්තා = කොම්බුට්ටා
    මේකනම් පට්ට මචන්
    මගේ යාලුවෙකුත් ඉන්නවා උට කියන්නෙත් තණකොළ පෙත්තා...
    කොහොමද දැන් කොම්බුට්ටා කිව්වම

    ප:ලි

    දල්ලට පල = ඉස්සරහට යන්න
    මේකත් මාතර පැත්තේ වචනයක්...
    ඉස්සරනම් ගොඩක් ඒවා මතක තිබුනා..මතක් වෙන වෙලාවක තව දාන්නම් යාලුවා...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    man kalin yalu wela hitapu kella kiyanneth සම්බෝලයක් ekata සම්බලයක් kiyala.
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    මේකනම් පට්ට මචන්
    මගේ යාලුවෙකුත් ඉන්නවා උට කියන්නෙත් තණකොළ පෙත්තා...
    කොහොමද දැන් කොම්බුට්ටා කිව්වම

    :lol::lol::lol::lol:
     
    Mr-IDM

    Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    ස්වල්පයක් = ඩිංගිත්තක්

    මේ දෑස කුමටද ? = මේ දෑස මක්කටෙයි ?

    කූඹි = හින්නෝ

    බතක් උයා සම්බෝලයක් සමඟ කෑමට ගැනීම = බතක් පිහා සම්බලයක් සාදා ගැනීම

    කෙහෙල්මුව = වතුමොයියාය

    පොලොස් = පැහි

    කොස් = හෙරලි

    කරපින්චා = කරපුන්චා

    පපඩම් = පප්පඩම්

    තැම්බුන් හොද්ද = කායම් හොද්ද

    ගස්ලඹු = පැපොල්

    දිවුල් = ජූල්

    දණහිස් කටුව = දණ පොලොත්ත

    මයිනා = ගොන්කවඩියා

    තණ කොළ පෙත්තා = කොම්බුට්ටා

    :):):):):)

    apith matara thamai.umba matara kiyala maim gammanayakata gihin.owa kathakale 1800 gananwala banz.den matara ewun kolambata ugannai sinhala.
    :lol::lol::lol::lol::lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගොඩේ භාෂාව නේද මේ..:P

    ඔයාට මාතර භාෂාව ගොඩේ වගේද? සොරි වෙන්න ඕන මෙහෙම කිව්වට මාතර මිනිස්සුන්ගේ භාෂාවේ බොරු අටෝප වචන නෑ. කිව්වොත් දෙයක් කෙලින් සරල සිංහලෙන් කියල ඇති. බොරු මාන්නය නැහැ. කෙල්ලෙක් හින්ද මට මීට වඩා සිංහලෙන් ඔයාට කියන්න බැහැ. නැත්තන් ගොඩයන්ගේ හැටි ඔහේට පෙන්නනව :frown:

    * post එක delete කරපු එක හොඳයි. නැත්නම් ඔහේ ඉඳල ඉවරයි :P
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    apith galle
    samahara ewa nam ahala nathoo math

    මොනවද කරන්නේ =මොනවැයි කරන්නේ
     
    Last edited:

    Mr-IDM

    Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    ඔයාට මාතර භාෂාව ගොඩේ වගේද? සොරි වෙන්න ඕන මෙහෙම කිව්වට මාතර මිනිස්සුන්ගේ භාෂාවේ බොරු අටෝප වචන නෑ. කිව්වොත් දෙයක් කෙලින් සරල සිංහලෙන් කියල ඇති. බොරු මාන්නය නැහැ. කෙල්ලෙක් හින්ද මට මීට වඩා සිංහලෙන් ඔයාට කියන්න බැහැ. නැත්තන් ගොඩයන්ගේ හැටි ඔහේට පෙන්නනව :frown:

    * post එක delete කරපු එක හොඳයි. නැත්නම් ඔහේ ඉඳල ඉවරයි :P

    patta macha.oya deela thiyenne niyama behetha.100% agreed and true.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කැලය = බැද්ද
    උදළු ගානවා = අහිනවා
    කරනවා = කරනො
    කනවා = කනො
    නානෝ,බොනෝ,යනෝ,එනෝ
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ඔයාට මාතර භාෂාව ගොඩේ වගේද? සොරි වෙන්න ඕන මෙහෙම කිව්වට මාතර මිනිස්සුන්ගේ භාෂාවේ බොරු අටෝප වචන නෑ. කිව්වොත් දෙයක් කෙලින් සරල සිංහලෙන් කියල ඇති. බොරු මාන්නය නැහැ. කෙල්ලෙක් හින්ද මට මීට වඩා සිංහලෙන් ඔයාට කියන්න බැහැ. නැත්තන් ගොඩයන්ගේ හැටි ඔහේට පෙන්නනව :frown:

    * post එක delete කරපු එක හොඳයි. නැත්නම් ඔහේ ඉඳල ඉවරයි :P

    11.gif
    11.gif
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වචන මොනව උනත් ඔය බෙන්තර ගගෙන් එහා එවුන් වැඩිය විස්වාස කරන්ඩ එපා :lol::lol:
    තද වෙනව හරිය. ඔහේ අපේ ඈයින්ට අපහාස කොරනව..හරිය....!!!

    ඔහේට ඒක මතක් උනේ අපි දැක්කමෙයි? :frown: එතකොට මහා රජ තුමා තුම්පනෙයි? එයැයිත් දකුණෙ තමයි හරිය :P
    උන්නැහේ කොරන වැඩ වලට නං හිතෙන්නේ තුංපනේ කියල තමා අයියේ. අපි දකුනේ කියල ඉතිං මක්කොරන්නැයි?
    ඔයාට මාතර භාෂාව ගොඩේ වගේද? සොරි වෙන්න ඕන මෙහෙම කිව්වට මාතර මිනිස්සුන්ගේ භාෂාවේ බොරු අටෝප වචන නෑ. කිව්වොත් දෙයක් කෙලින් සරල සිංහලෙන් කියල ඇති. බොරු මාන්නය නැහැ. කෙල්ලෙක් හින්ද මට මීට වඩා සිංහලෙන් ඔයාට කියන්න බැහැ. නැත්තන් ගොඩයන්ගේ හැටි ඔහේට පෙන්නනව :frown:

    * post එක delete කරපු එක හොඳයි. නැත්නම් ඔහේ ඉඳල ඉවරයි :P

    :yes::yes:
    මතක තියා ගත්තොත් හොදයි දකුනේ උන් තමා කියල බහුතරයක් මේ රට ඉදිරියට ගෙනිච්චේ. බෙන්තර ගගෙන් මෙහාට ඇස් ඇරපු නැති පුසෙක් වත් ගේන් එපා කියල මේ පැති වල ඈයො කියන්නේ දකුනේ මිනිස්සු කට්ටයි කියල නොකිය කියන්න. දකුනේ මිනිස්සු කට්ටයි නෙවෙයි. අපේ ඈයො උත්සහවන්තයි. මෙහේ ඇයොන්ට හැරෙන්නවත් බෑ උන් එක්කලා. ඔන්න ඒකයි ඔහොම ආඩපාලි කියන්නේ.
    මතක තියා ගනිල්ලා, ආසියාවේ ලොකුම බිස්කට් කොම්පැනිය-මැලිබන් බිස්කට් කම්පැනි එක- හැදුවෙත් මාතර ඉදන් පකිස් පෙට්ටියක් ඔලුව උඩ තියාගෙන පයිං කොළඹ ගෑටු මිනිහෙක්....!!!!
    ඒක තමා දකුනේ, මාතර හයිය,බලය,අධිෂ්ඨානය.....!!!!
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    මමත් මාතර ...ඒත් ගොඩක් වචන ඇහුවෙ අදමයි ...:P..

    hehe me mamath matara

    කූඹි = හින්නෝ
    ගස්ලඹු = පැපොල් okata oya dekama kiyana welawal thiyenawa

    දිවුල් = ජූල්

    onna oya tika witharai..anith ewanam ahaaaalama :no::no::no:
     
    • Like
    Reactions: RuZZa