matara sinhala

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
සුලු දෙයක් .....කොලඹ එන වෙලාවක සිරාවටම අරගෙන එන්නම් ...:yes:..

11.gif
:):):)
11.gif
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    කූඹි = හින්නෝ




    පොලොස් = පැහි

    කොස් = හෙරලි


    පපඩම් = පප්පඩම්

    තැම්බුන් හොද්ද = කායම් හොද්ද




    මයිනා = ගොන්කවඩියා

    තණ කොළ පෙත්තා = කොම්බුට්ටා

    :):):):):)


    මමත් මාතර තමයි දන් කොළඹට ඇවිත් වැඩි කාලයක් නෑ. හැබැයි මේ වචන ටික නම් අහල නෑ මම.:no: මේකෙන් අයින් කරපු ඒවා ටික නම් හරි
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මමත් මාතර තමයි දන් කොළඹට ඇවිත් වැඩි කාලයක් නෑ. හැබැයි මේ වචන ටික නම් අහල නෑ මම.:no: මේකෙන් අයින් කරපු ඒවා ටික නම් හරි
    සිරාවටම අනිත් වචන ගාල්ලෙත් බාවිතකරනවා:yes: මේ වචන ටික නම් ඇහුවෙත් අද:rolleyes:
    මෙහෙ වචනනම් තව ගොඩක් තියෙනවා;)
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මේකෙ තියෙන්නෙ අතිශයෝක්තියෙන් කියන වචන ටිකක්.
    මාතර මෙච්චර ගොඩේ වචන නැහැ
    මමත් කොළඹ කොල්ලෙක් වගේ හිටියට මාතර..

    දත් දිරලා = දත් පනුවො කාලා :D:D
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මේකෙ තියෙන්නෙ අතිශයෝක්තියෙන් කියන වචන ටිකක්.
    මාතර මෙච්චර ගොඩේ වචන නැහැ
    මමත් කොළඹ කොල්ලෙක් වගේ හිටියට මාතර..

    දත් දිරලා = දත් පනුවො කාලා :D:D
    meikanam meheth use karanawaa... kurunegala:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වචන මොනව උනත් ඔය බෙන්තර ගගෙන් එහා එවුන් වැඩිය විස්වාස කරන්ඩ එපා :lol::lol:
     
    Last edited:

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    වචන මොනව උනත් ඔය බෙන්තර ගගෙන එහා එවුන් වැඩිය විස්වාස කරන්ඩ එපා :lol::lol:

    පිස්සුද බන්
    අපි හෙණ හොඳයි.
    ඕන කෙනෙකුට උදව් කරනව,
    හරිය !