hodin innawa bang! ape gerarata meekiri hattiyak aran waren.![]()
සුලු දෙයක් .....කොලඹ එන වෙලාවක සිරාවටම අරගෙන එන්නම් ...
..hodin innawa bang! ape gerarata meekiri hattiyak aran waren.![]()
..සුලු දෙයක් .....කොලඹ එන වෙලාවක සිරාවටම අරගෙන එන්නම් .....


ane matath gennenkooooooooooooo ..bota pinsidda wenawa bola![]()
.
...
කූඹි = හින්නෝ
පොලොස් = පැහි
කොස් = හෙරලි
පපඩම් = පප්පඩම්
තැම්බුන් හොද්ද = කායම් හොද්ද
මයිනා = ගොන්කවඩියා
තණ කොළ පෙත්තා = කොම්බුට්ටා
මේකෙන් අයින් කරපු ඒවා ටික නම් හරි
සිරාවටම අනිත් වචන ගාල්ලෙත් බාවිතකරනවාමමත් මාතර තමයි දන් කොළඹට ඇවිත් වැඩි කාලයක් නෑ. හැබැයි මේ වචන ටික නම් අහල නෑ මම.මේකෙන් අයින් කරපු ඒවා ටික නම් හරි
මේ වචන ටික නම් ඇහුවෙත් අද



meikanam meheth use karanawaa... kurunegalaමේකෙ තියෙන්නෙ අතිශයෝක්තියෙන් කියන වචන ටිකක්.
මාතර මෙච්චර ගොඩේ වචන නැහැ
මමත් කොළඹ කොල්ලෙක් වගේ හිටියට මාතර..
දත් දිරලා = දත් පනුවො කාලා![]()

වචන මොනව උනත් ඔය බෙන්තර ගගෙන එහා එවුන් වැඩිය විස්වාස කරන්ඩ එපා![]()
ekenma ekenma
පිස්සුද බන්
අපි හෙණ හොඳයි.
ඕන කෙනෙකුට උදව් කරනව, හරිය !
