matara sinhala

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්නව ද "දිය කුකළා" කියල අපේ පැතිවල ඈයො කියන්නේ මොකාටද කියලා....?????
    දිය කුකුළා කියන්නේ ඉබ්බා ට....!!!!
    :P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාට මාතර භාෂාව ගොඩේ වගේද? සොරි වෙන්න ඕන මෙහෙම කිව්වට මාතර මිනිස්සුන්ගේ භාෂාවේ බොරු අටෝප වචන නෑ. කිව්වොත් දෙයක් කෙලින් සරල සිංහලෙන් කියල ඇති. බොරු මාන්නය නැහැ. කෙල්ලෙක් හින්ද මට මීට වඩා සිංහලෙන් ඔයාට කියන්න බැහැ. නැත්තන් ගොඩයන්ගේ හැටි ඔහේට පෙන්නනව :frown:

    * post එක delete කරපු එක හොඳයි. නැත්නම් ඔහේ ඉඳල ඉවරයි :P
    මම වැරදි දෙයක් කිව්වේ නෑනේ
     
    • Like
    Reactions: MuslimLankan

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    For ~Titi~

    ඇයි ඔහේ මඩේ බාසාව යැ කතා කරන්නෙ ?.....:rolleyes:.:P

    ඔහේ හිතට ගත්තොත් හොඳයි ආයුබොවන්ඩ ලංකාවේ රාජ්ය පරිපාලනේ දැවැන්තයො විසාල ගනනක් දකුනෙ ඔය කියන ගොඩේ බාසාව කතා කරපු අය විත්ත්තිය ... වෙන එකක් තියා ඔහේලා අපි වගේම මේ මුලු ලෝකයක්ම දන්න මාස්ටර් බ්ලාස්ටර් නුත් ඔහේ ඔය කියන කියන ගොඩේ බසාව කතා කරපු ගොයියෙක් තමයි බොල ...

    තරහා නිවෙන්ට කිසි මිනිහෙක් උපන් ගමින් මෝඩ එහෙම නැත්නම් ගොඩේ වෙන්නෙ නැහැ ආයුබොවන්ඩ .... කරන ක්‍රියාවෙනුයි ගොඩේ වෙන්නෙ ...

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දන්නව ද "දිය කුකළා" කියල අපේ පැතිවල ඈයො කියන්නේ මොකාටද කියලා....?????
    දිය කුකුළා කියන්නේ ඉබ්බා ට....!!!!
    :P
    ඉබ්බා=දිය කුකුළා :oo:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    දන්නව ද "දිය කුකළා" කියල අපේ පැතිවල ඈයො කියන්නේ මොකාටද කියලා....?????
    දිය කුකුළා කියන්නේ ඉබ්බා ට....!!!!
    :P

    ඇහැව්වෙත් අද .... :yes:.:P..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම වැරදි දෙයක් කිව්වේ නෑනේ

    ඒකද පෝස්ට් එක delete කරේ? නිකං බබා උක්කුං වෙන්න හදන්න එපා:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    For ~Titi~

    ඇයි ඔහේ මඩේ බාසාව යැ කතා කරන්නෙ ?.....:rolleyes:.:P

    ඔහේ හිතට ගත්තොත් හොඳයි ආයුබොවන්ඩ ලංකාවේ රාජ්ය පරිපාලනේ දැවැන්තයො විසාල ගනනක් දකුනෙ ඔය කියන ගොඩේ බාසාව කතා කරපු අය විත්ත්තිය ... වෙන එකක් තියා ඔහේලා අපි වගේම මේ මුලු ලෝකයක්ම දන්න මාස්ටර් බ්ලාස්ටර් නුත් ඔහේ ඔය කියන කියන ගොඩේ බසාව කතා කරපු ගොයියෙක් තමයි බොල ...

    තරහා නිවෙන්ට කිසි මිනිහෙක් උපන් ගමින් මෝඩ එහෙම නැත්නම් ගොඩේ වෙන්නෙ නැහැ ආයුබොවන්ඩ .... කරන ක්‍රියාවෙනුයි ගොඩේ වෙන්නෙ ...

    ඒ ඈයො "පොස්" ඈයො නේ මචං.......!!!අපි ඉතිං මේ හින්නො වගේ ගොඩේ බයියල නේ.....!!!
    අපට නම් දකුණ ගොඩේ නෙවෙයි........ඕනම තැනක දී මම ඔළුව කෙලින් තියාගෙන ආඩම්බරෙන් තමයි කියන්නේ මම දකුණේ, මම අම්බලන්ගොඩ කියලා.......
    ඕක අභිමානයක්.......ආඩම්බරයක්........
    මේ රටට ආදරය කරපු , කරන, අයුක්තියට -අසාධාරයේට බය නැතුව විරුද්ධ වෙච්ච මිනිස්සු හිටියේ -ඉන්නේ දකුණේ........!!!
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    වචන මොනව උනත් ඔය බෙන්තර ගගෙන් එහා එවුන් වැඩිය විස්වාස කරන්ඩ එපා :lol::lol:

    මචන් මමත් ඔය කතාවනම් අහල තියෙනවා දන්නැති නිසා අහන්නේ ඇත්තටම ඇයි එහෙම කියන්නෙ?

    ආ තව එකක් බන් ගාල්ලේ පැත්තේ අය තව කියනව පපඩම් බදිනව=පපඩම් පුපුරවනවා

    කුරුණෑගල අය කියන වචන මේ

    හිසරදය=ඔලුව රදේ
    මිරිකනවා=මිරිකරනවා

    තරහ ගන්න එපා හොදේ අපි කියන වචන වලටත් එයාල හිනාවෙනවා ;)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒ ඈයො "පොස්" ඈයො නේ මචං.......!!!අපි ඉතිං මේ හින්නො වගේ ගොඩේ බයියල නේ.....!!!
    අපට නම් දකුණ ගොඩේ නෙවෙයි........ඕනම තැනක දී මම ඔළුව කෙලින් තියාගෙන ආඩම්බරෙන් තමයි කියන්නේ මම දකුණේ, මම අම්බලන්ගොඩ කියලා.......
    ඕක අභිමානයක්.......ආඩම්බරයක්........
    මේ රටට ආදරය කරපු , කරන, අයුක්තියට -අසාධාරයේට බය නැතුව විරුද්ධ වෙච්ච මිනිස්සු හිටියේ -ඉන්නේ දකුණේ........!!!

    මගේ හැඳුනුම් පතේ උපන් ස්ථානය තියෙන්නෙ මාතර..ඒක හින්ද ඕනෑම හමුදා මාර්ග බාධකයකදී උනත් හැඳුනුම් පත දැක්ක ගමන් අහන්නේ "ආහ්..මාතර කොහෙද?" කියල කට පිරුණු හිනාවකින්. ඔය පොස් නෝනලට එහෙම ලංකාව පුරාම නෑයෝ නැහැනේ බං. ලංකාවේ කොයි මුල්ලකට ගියත් අපේ අය ඉන්නව :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ හැඳුනුම් පතේ උපන් ස්ථානය තියෙන්නෙ මාතර..ඒක හින්ද ඕනෑම හමුදා මාර්ග බාධකයකදී උනත් හැඳුනුම් පත දැක්ක ගමන් අහන්නේ "ආහ්..මාතර කොහෙද?" කියල කට පිරුණු හිනාවකින්. ඔය පොස් නෝනලට එහෙම ලංකාව පුරාම නෑයෝ නැහැනේ බං. ලංකාවේ කොයි මුල්ලකට ගියත් අපේ අය ඉන්නව :D

    ඇස් වලට කදුලු ආව බං...ඇත්තට ම.........!!!:cool::cool::love: