matara sinhala

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Titi අපිනම් නුවර
    හුනොන්ට බයත් නෑ කරපොත්තොන්ට බයත් නෑ
    කන්ද උඩරට වගේ ලස්සන,සිතල දේශගුණයක් තියෙන පැත්තක මේ ලංකාවේ කොහේ හරි තියෙනවද?
    ඒ අතින් උඩරට මිනිස්සු වාසනාවන්තයි....වැදගත් වන්සක්කාර පරම්පරා තමයි මෙහෙ තියෙන්නේ
    මටනම් මහනුවර ගැන හදවතින්ම ආඩම්බරයි..

    umbalage mahanuwara lassanai machan...eth minissunge oluwa tikaak wediy...eka umbalage minissuth piligannawa..matara awith beuwama umbata wenasa therei......anika ban sudda gala widde nathnam umbala thama kola athi adagena.....hikz
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    palth anuwa basawa wenass , eka hinda thama apita godak wachan ekatu wenne ape basawata , ekai apita kathakarana liyana sinhala mlabasawak novi thiyenne..
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    :P:P:P

    ඔය වැදගත් වංසක්කාර මිනිස්සු තමයි සුද්දට රට පාවලා දුන්නෙ :yes::yes::dull:
    හැබැයි නුවර කෙල්ලො නම් සිරාවටම ලස්සනයි :love:
    අනිවා එකනම් මං එකෙන්ම පිලිගන්නවා
    එත් ඉතින් උඹලම හිතල බලපන් සුද්දා ලංකාවට අවේ නැත්නම් අපිට කෝච්චියේ මාතර යන්න වෙනවද කියලා...
    උඹලට නුවර එන්න වෙනවද කියලා...
    සුද්දා කැමති උනේ නුවර දේශගුනේට නවෙයි උඩරට මැණිකෙලාට
    එක තමයි අන්තිමේට උන්ව එලවගන්නත් බැරි උනේ..

    මොනවා උනත් විශේෂ දෙයක් කියන්න ඕනේ
    ලොකුවට කොළඹ කියලා කෑ ගහන බයියලා නුවර මාතර කොල්ලෝ තරම්වත් කොන්දක් නැති ගැඩවිලෝ..
    reputation_neg.gif
    matara sinhala 11-14-2011 11:43 PM nuwara inneth godayo thamai! Colombo is the best
    නැත්නම් මේ වගේ නපුන්සක වැඩ කරයිද කොල්ලනේ
    ඇත්තටම කොළඹත් එපා වෙනවා මේ ගෝන් ආතල් දැක්කම :lol:
     
    • Like
    Reactions: Mal Baba

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    තාත්තා -පුතේ අලුතෙන් දෑව (දැම්ම) කඩේ ඔහේ දන්නවා නො (නේද?) හනිකට (ඉක්මනට) ගෙහුං (ගිහින්) අරන් එන්න ගිණිපෙට්ටි එකකි!! ඉටිපන්දම් දෙකකි!!

    පුතා - කොයි සෙව්වෙයි තාත්තේ!

    තාත්තා - ජූල් ගහට එපිටහින් බන්!!

    පුතා - අර ඉටිපන්දම් මක්කටෙයි තාත්තෙ??

    තාත්තා - හිච්චි කොල්ලන්ට අහවල් එකකටෙයි ඒ පණ්ඩිතකම්!!
    බයිසිකලෙන් පාරේ වාහන හඹන් යනවා එහෙම නෙවේ හොදේ!
    අනෙක පාරෙ හම්බවෙන එවුන් එක්ක දොඩන්න තියා ගන්න එපා හරිය!!

    පුතා -තාත්තෙ ඔහේ ගාව සල්ලි තියේද මට ලන්නකුත් ගන්න ඕනේ!!

    තාත්තා- හිටහන් දෙන්න ඇහැක් වෙයිද බලන්න!!

    .........................................!!!