නාමල් රාජපක්ෂ;11369331 said:Godak ewa hariiii...samahara ewa waradi..

උඹල ඩොන්කා කන විදිය දන්නවැයැ
ලෙල්ල ගහල ලොදේ සූප්පන්න ඕන

රුහුණෙ මීකිරිනෙ බන් , මාතර දැං හොඳ බඩු නෑ , ටිකක් ඇතුලවල් වලට යනකොට නම් ඇති![]()





මමත් ඕක ලගදි දැනගත්ත අළුත් පළතුරු ජාතියක් ගාල්ල මාතර පැත්තෙලු තියෙන්නෙ ඕක කන විදිය ඒ පැත්තෙ එකෙක් කිව්වෙ ඔය විදියටඒ මොනවද>![]()
මමත් ඕක ලගදි දැනගත්ත අළුත් පළතුරු ජාතියක් ගාල්ල මාතර පැත්තෙලු තියෙන්නෙ ඕක කන විදිය ඒ පැත්තෙ එකෙක් කිව්වෙ ඔය විදියට

උඹල ඩොන්කා කන විදිය දන්නවැයැ
ලෙල්ල ගහල ලොදේ සූප්පන්න ඕන


අලවංගුව = නාරස්සන=ඉල්ලංකූර
අරහේ = අහරේ
මල්ලි=මලයා
ඕන = ඕනි
![]()

උඹල ඩොන්කා කන විදිය දන්නවැයැ
ලෙල්ල ගහල ලොදේ සූප්පන්න ඕන
නියම පළතුරක් තාමයි ඩොන්ගා
දකුණේ විතරි දන්න විදියට හැදෙන්නේ
මැන්ගුස් වගේ හැබැයි පොත්ත හෙන තදයි



නුවර ඉතින් පුසොනම් එමටයි යාලුවාමාතර කියන්නෙ නියම ගමක්.කොළඹ නැති එකමුතුකමක් ඒ පලාතෙ මිනිස්සුන්ගෙ තියෙනවා. අපි මාතර පල්ලි යනවා, ඒ ගියාම මාතර හෝටලේකිං මාතරට ආවේනික කෑම වලිං හොද ඩයට් එකක් දානවා. ඇත්තටම මාතර අය වෙන්න ඇති ලංකාවෙ ඉන්න හොදම කෝකියො. මාර රහයි කෑම නං..![]()
ආ.. තව එකක්... මං දැක්කා මහනුවර ගැන එක්කෙනෙක් කියලා තියෙනවා...
මං දන්න එක වලව්කාර මහත්තයෙක් ඉන්නවා...
ඒ මහතා හිතං ඉන්නෙ උ පූසෙක් කියලා..![]()

ස්වල්පයක් = ඩිංගිත්තක්
මේ දෑස කුමටද ? = මේ දෑස මක්කටෙයි ?
කූඹි = හින්නෝ
බතක් උයා සම්බෝලයක් සමඟ කෑමට ගැනීම = බතක් පිහා සම්බලයක් සාදා ගැනීම
කෙහෙල්මුව = වතුමොයියාය
පොලොස් = පැහි
කොස් = හෙරලි
කරපින්චා = කරපුන්චා
පපඩම් = පප්පඩම්
තැම්බුන් හොද්ද = කායම් හොද්ද
මයිනා = ගොන්කවඩියා
තණ කොළ පෙත්තා = කොම්බුට්ටා
වචන මොනව උනත් ඔය බෙන්තර ගගෙන් එහා එවුන් වැඩිය විස්වාස කරන්ඩ එපා![]()
මම කොළඹ ආවෙ 2009 මැයි මාසේ.
මුලින්ම මම එන්න කලින් හිතාගත්ත වචන පරිස්සමෙන් භාවිතා කරන්න.
මම වැඩිය කථාකරේ නැහැ.
කථාකරන වේගය අඩු කරා, මොකද කල්පනා කර කර තමයි කථාකරේ.
කොළඹ එවුන් කථාකරන තැන මම හෙමින් අහගෙන හිටිය. (නෑදෑයො)
ඒ අය හිතුවෙ මම වැඩිය කථාකරන්න කැමති නැති කෙනෙක් කියල.
දැන් නම් උන් පරාදයි මට..
මාතර කියල හොයන්නවත් බැහැ..
