thalawathugoda idan pannipitiya pathata left side eke dewala para gawa.මේක කොතනද තියෙන්නෙ?
එල තෑන්ක්ස් මචං මම බලන්නම්.thalawathugoda idan pannipitiya pathata left side eke dewala para gawa.
Havi, Silver spoon, Lavinia, pool eats restaurant, Sanora, Grand monarch, Samanala, Hawaii, ඔය ඕනෙ එකක බලන්න පුලුවන්. Name එක google කරපන් තැන හොයාගන්න පුලුවන්.
නෑ ඒත් කල් අරන් foods and drinks ගන්න එක තමා හොද. නැත්නම් අද ඔය තැන් ෆුල් වෙනව. ඒක නිසා කාල බීල ඉවර වෙලා නිකන් බලනකොටනම් කේස් එකක් එන්න පුලුවන් තව බුකින් එන නිසා. අපිත් Grand monarch එකට බුකින් එකක් දැම්මෙ friday. ඊයෙ කතා කරනකොට ඔක්කොම ෆුල්.Full time food order danna oney da