Match එක බලන්න තැනක්.

Red Hood

Active member
  • Nov 4, 2022
    94
    119
    33
    මචංලා මම දැන් ඉන්නෙ තලවතුගොඩ. මෙහෙ අලුත් බෝඩිමකට ඇවිත් ටික දවසක්. අද මැච් එක බලන්න හොද තැනක් කියන්නකො පොඩියට බියර් එකක් වගේ අරගෙන. ලොකුවටනම් සල්ලි නෑ ඉතින්.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Havi, Silver spoon, Lavinia, pool eats restaurant, Sanora, Grand monarch, Samanala, Hawaii, ඔය ඕනෙ එකක බලන්න පුලුවන්. Name එක google කරපන් තැන හොයාගන්න පුලුවන්.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Havi, Silver spoon, Lavinia, pool eats restaurant, Sanora, Grand monarch, Samanala, Hawaii, ඔය ඕනෙ එකක බලන්න පුලුවන්. Name එක google කරපන් තැන හොයාගන්න පුලුවන්.

    Full time food order danna oney da
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Full time food order danna oney da
    නෑ ඒත් කල් අරන් foods and drinks ගන්න එක තමා හොද. නැත්නම් අද ඔය තැන් ෆුල් වෙනව. ඒක නිසා කාල බීල ඉවර වෙලා නිකන් බලනකොටනම් කේස් එකක් එන්න පුලුවන් තව බුකින් එන නිසා. අපිත් Grand monarch එකට බුකින් එකක් දැම්මෙ friday. ඊයෙ කතා කරනකොට ඔක්කොම ෆුල්.