සචිත් ගෙ එකක් ද කොහෙද බන්

ow ehema ayath innawa..![]()

වැඩි හරියක් දැන් දැන් මෙකටත් බෝ වෙලා

ගනේමුල්ලෙ බල්ලො දැන් කෙල්ලන්ට ආදරෙට කියන්නෙ මැඩමා කියලා

උබද බන් එ
මැඩමා කියන්නෙ මොකාටද බන් කෙල්ලන්ට කතා කරන හුරතල් වචනයක්ද?
![]()
ඒ උබද![]()

ගනේමුල්ලෙ බල්ලො දැන් කෙල්ලන්ට ආදරෙට කියන්නෙ මැඩමා කියලා
සිරාවට බන්, එත් දැන් හැම ගොබ්බයටම fb තියනව බන්, සමහර ඒවා fake නෙවේ...sms එකක් වත් ගහගන්න බැරි උන් කරන වැඩ තමාබලහන් මුගේ profile pic එකත් හරහට
![]()

expose වෙන්න ආස වෙලා වේ@ට
![]()

අපිට ලින්ක් දිලා අපි කවුද කියලා හොයා ගෙන දැන් එලි කරනවා 

මරණවා ගෙදරට ඇවිත් 

අපිට ලින්ක් දිලා අපි කවුද කියලා හොයා ගෙන දැන් එලි කරනවා
මරණවා ගෙදරට ඇවිත්
![]()

උබ ගල් ආද නෙ.. සිරි පොන්ස් අහු උනාට උබ අහු උනේ නෑ නෙ..
btw මිනිහෙක් නොදන්නා දෙකට.. භාෂාව වේවා.. වෙන දෙයක් වේවා.. පෙන්න පෙන්න හිනාවෙන එක වැරදි වැඩක් කියල මට විතරද බං පේන්නෙ..
කැ@ මිනිස්සු
![]()

සිරාට එ ටොෆියද දුන්නෙ
මරු බන් උබත් 

හිනා කාලා මැරෙනවා ඕයි.. වඳුරට දැලි පිහිය අහුවුනා වගේ තමා සමහර එවුන් ෆේස්බුක් ගියාම.. නැට්ටෙ ඉඳලා ගොම ගාගන්නවනේ..

හිනා කාලා මැරෙනවා ඕයි.. වඳුරට දැලි පිහිය අහුවුනා වගේ තමා සමහර එවුන් ෆේස්බුක් ගියාම.. නැට්ටෙ ඉඳලා ගොම ගාගන්නවනේ..

උබ යන්නෙ නැද්ද?සිරාට එ ටොෆියද දුන්නෙ
මරු බන් උබත්
නැහැ බන් අපි උට හිනා උනෙ නැහැ ඒ උබ කියල ප්‍රචාරය කරලා උබට හිනා උනෙ![]()