Mathakada celtell

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,914
    15,422
    113
    New Zealand
    ඉස්සර මාත් පාවිච්චි කරා. රීචාජ් කාඩ් එක දැන් තියන Debit කාඩ් එකක් වගේම ලොකුයි, ඒවගේම හයිය ප්ලාස්ටික් මැටීරියල් එකකින් හදලා තිබුනේ. රු 1000,2000 වගේ ලොකු ගණන්වල රීචාජ් කාඩ් තිබුනේ. සල්ලි කාරයෝ විතරයි මේවා පව්ච්චි කරේ. මට මතක විදියට අපිට කාගෙන් හරි කෝල් එකක් ආවත් අපේ ෆෝන් එකෙනුත් ඒකට සල්ලි කැපුනා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,545
    8,294
    113
    Tango-cricket-ball.jpg


    ටැන්ගෝ කියල එරියල් එක තියෙන ෆෝන් එක ගලවලා ලෑන්ඩ් ෆෝන් එකක් හදලා අපි පාවිච්චි කලා. ගමට ම තිබ්බේ අපේ ගෙදර කෝල් වලින් හොද ගානක් හෙව්වා. 90 ගනන් වල.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    තාම වැඩ ද මචෝ 😍
    පොඩි power supply එකක් දුන්නොත් සමහර විට on වෙයි. ඒ කාලෙ battery අවුල් ගිහින් තාත්තා එළියෙන් rechargeable battery එකක් හයි කරලා තිබුණා වයර් දාලා. ඊටපස්සෙ ඒ battery එකත් සවුත්තු වුණාට පස්සෙ ඒක පාවිච්චි කළේ නෑ. ඒ වෙන කොට Nokia, Alcatel වගේ පොඩි phone වලට හුරු වෙලා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    රිලෝඩ් වෙන්ඩ බැ. කාඩ් තිබ්බේ ඉස්සර

    අපේ ගෙදරට ඉස්සෙල්ලම ගේනාවේ ලැන්ඩ් ෆොන් එකක්. රන්කතා කියලා අටමගලයක්. එකෙ තිබ්බෙ අම්මටසිරිවෙන ඇන්ටනාවක්. GI බට දෙකතුනක් උසයි. තුන් පැත්තකට කම්බි දාලා බැදලා තිබුනේ. එ තිබිලත් සිග්නල් කනු එකයි නැත්තන් දෙකයි. එකෙන් කොල් ගන්නවට වඩා හොදයි බස් එකෙ ගිහින් පනිවිඩෙ කියලා එනවා.
    ------ Post added on Feb 21, 2025 at 9:46 PM
    කාඩ් එක හෙන ලොකුයි නේද
     
    • Like
    Reactions: NRTG