Mathaleta wahinawada?

dineshdcc

Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    හෙට මාතලේ තේරු තියනව. දවල්ට වහිනව බොහෝවිට තේරු උත්සවය තියෙන නිසා. දවල්ට ටව්න් එකේ සෙනගත් ගොඩක් වැඩි වේවි. උඹ මාතලේ කොහෙටද එන්නෙ කෙල්ලත් එක්ක? :dull::dull:
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ඇට්ටරයා;17989089 said:
    මම හෙට කෙල්ල එක්ක මාතලේ එන්න ඉන්නේ. අනේ කවුරැහරි කියහල්ලකෝ මාතලේට වහිනවද කියලා අම්බානකට

    ඇයි කෙල්ල වතුරට දියවෙනවද...... :P:P:D
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ඇට්ටරයා;17989089 said:
    මම හෙට කෙල්ල එක්ක මාතලේ එන්න ඉන්නේ. අනේ කවුරැහරි කියහල්ලකෝ මාතලේට වහිනවද කියලා අම්බානකට

    Hoda weather report ekak balala playn.....
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කෙල්ල සෝඩියම්ද ? (සෝඩියම් නේ බං අර ලැබ් එකේ බේසමට දාල සූ ගාවන්නෙ ? කෙමිස්ට්‍රි මතක නෑ යකෝ :baffled: )
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,894
    918
    113
    Matale \ Colombo
    Heta nam matale awith wadak nathi wei ban.ada hawasa tikak wassa.heta theru festival eka nisa hugak traffic wadi wenawa.kohomath ude nam wahinne nathi wei.Hawasata sure karanna ba