ඒක පැහැදිලියි මචන්. 3 එකතු කරන්නෙ ඇයි කියන එකයි අවුල.(x - 1) කියන්නෙ පොදු සාධකයක්. අහු වරහනක් දාල ඒක එලියට අරන් තියෙන්නෙ.
Naththm bn (x-1) wadi krama hariyata mula equation eka enne na ne



ඒ කියන්නේ නම්බර් එකක් වරහන පිටිපස්සෙන් තියෙනකොට එකතු වෙනව කියලද?Kotu warahana athule tiyena x+2 warahan ayin karala ekathu karanna puluwan ne... X+2 warahan tibbata wadi karanna agayak naa nee... Ithin warahan naa wage tamai..
තෑන්ක්ස් මචන්.(X-7){5+(x+2)}
(X-7){5+x+2}
(X-7)(7+x)
ඒ කියන්නේ වරහනක් තවත් වරහනක් ඇතුලේ තියෙනකොට Algebra වලදී ඇතුලෙම තියෙන වරහන් නොසලකා හරින්න පුළුවන් කියලද කියලත් කියන්න දන්නවනම්.ඒ කියන්නේ නම්බර් එකක් වරහන පිටිපස්සෙන් තියෙනකොට එකතු වෙනව කියලද?
මේකේ උත්තරේ 5(x - 7) + (x - 7)(x + 2) මොකක් වෙයිද මචන්?
Number ekak warahanara pitipassen ekathu karanna hari adu karanna hari puluwan warahana daala tiyena eka wadi karanna hari bedanna hari nathnam






Thanks In Advance.
![]()
අර ව න් බේ ගු ද රි කියල එකක් තියෙනවා නේද (මටත් හරියට මතක නෑ වැරදි නම් කව්රු හරි නිවැරදි කරන්න ) ඒ පිලිවලට සුළු කිරීම් කරනම් හරි
ව = වරහන්
න් = මේක මතන නෑ (බලය)
බේ = බෙදීම
ගු = ගුණකිරීම
ද = දන
රි = රින
අර ව න් බේ ගු ද රි කියල එකක් තියෙනවා නේද (මටත් හරියට මතක නෑ වැරදි නම් කව්රු හරි නිවැරදි කරන්න ) ඒ පිලිවලට සුළු කිරීම් කරනම් හරි
ව = වරහන්
න් = මේක මතන නෑ (බලය)
බේ = බෙදීම
ගු = ගුණකිරීම
ද = දන
රි = රින

මේ පිළිවෙල වැරදියි. ව,න්,ගු,බෙ,ද,රි විය යුතුයි නේද?
= (x - 1)[(x + 2)1 + 3]
ඔය රතුපාටින් තියන 1ඉලක්කම තියනවා කියල හිතා ගනින්.එතකොට වරහන ඉවත් කරන්න 1න් වැඩි කරනවා.දැන් තියන්නෙ (x - 1)[x + 2 + 3] එතකොට = (x - 1)[x + 5] හරි නේද.
(x-7) [5+(x+2)]ඒ කියන්නේ නම්බර් එකක් වරහන පිටිපස්සෙන් තියෙනකොට එකතු වෙනව කියලද?
මේකේ උත්තරේ 5(x - 7) + (x - 7)(x + 2) මොකක් වෙයිද මචන්?

(x-7) [5+(x+2)]![]()

ඒ කියන්නේ නම්බර් එකක් වරහන පිටිපස්සෙන් තියෙනකොට එකතු වෙනව කියලද?
මේකේ උත්තරේ 5(x - 7) + (x - 7)(x + 2) මොකක් වෙයිද මචන්?