Mathematics

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    (x - 1)(x + 2) + 3(x - 1) මේක උදාහරණයක්, සාධක සොයන්න තියෙන්නෙ.

    හදල තියෙන්නෙ මෙහෙම.

    (x - 1)(x + 2) + 3(x - 1)
    = (x - 1)[(x + 2) + 3]
    = (x - 1)(x + 5)

    මට තියෙන ප්‍රශ්නෙ ඇයි මං ඔය රතු පාට කරල තියෙන 3 (x + 2) ට එකතු වෙන්නෙ? ටිකක් පැහැදිලි කරල කියනවනම් හොදයි. :yes:

    • Like
    Reactions: IKL

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    (x - 1) කියන්නෙ පොදු සාධකයක්. අහු වරහනක් දාල ඒක එලියට අරන් තියෙන්නෙ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    (x - 1) කියන්නෙ පොදු සාධකයක්. අහු වරහනක් දාල ඒක එලියට අරන් තියෙන්නෙ.
    ඒක පැහැදිලියි මචන්. 3 එකතු කරන්නෙ ඇයි කියන එකයි අවුල.
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    Kotu warahana athule tiyena x+2 warahan ayin karala ekathu karanna puluwan ne... X+2 warahan tibbata wadi karanna agayak naa nee... Ithin warahan naa wage tamai..
     
    • Like
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    Kotu warahana athule tiyena x+2 warahan ayin karala ekathu karanna puluwan ne... X+2 warahan tibbata wadi karanna agayak naa nee... Ithin warahan naa wage tamai..
    ඒ කියන්නේ නම්බර් එකක් වරහන පිටිපස්සෙන් තියෙනකොට එකතු වෙනව කියලද?
    මේකේ උත්තරේ 5(x - 7) + (x - 7)(x + 2) මොකක් වෙයිද මචන්?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    (X-7){5+(x+2)}
    (X-7){5+x+2}
    (X-7)(7+x)
    තෑන්ක්ස් මචන්. :yes: ඒ කියන්නේ වරහනක් තවත් වරහනක් ඇතුලේ තියෙනකොට Algebra වලදී ඇතුලෙම තියෙන වරහන් නොසලකා හරින්න පුළුවන් කියලද කියලත් කියන්න දන්නවනම්.
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    ඒ කියන්නේ නම්බර් එකක් වරහන පිටිපස්සෙන් තියෙනකොට එකතු වෙනව කියලද?
    මේකේ උත්තරේ 5(x - 7) + (x - 7)(x + 2) මොකක් වෙයිද මචන්?

    Number ekak warahanara pitipassen ekathu karanna hari adu karanna hari puluwan warahana daala tiyena eka wadi karanna hari bedanna hari nathnam
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    Thanks In Advance.
    :D:D:love::love::D:D

    අර ව න් බේ ගු ද රි කියල එකක් තියෙනවා නේද (මටත් හරියට මතක නෑ වැරදි නම් කව්රු හරි නිවැරදි කරන්න ) ඒ පිලිවලට සුළු කිරීම් කරනම් හරි
    ව = වරහන්
    න් = මේක මතන නෑ (බලය)
    බේ = බෙදීම
    ගු = ගුණකිරීම
    ද = දන
    රි = රින
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,844
    991
    113
    ගෙදර
    අර ව න් බේ ගු ද රි කියල එකක් තියෙනවා නේද (මටත් හරියට මතක නෑ වැරදි නම් කව්රු හරි නිවැරදි කරන්න ) ඒ පිලිවලට සුළු කිරීම් කරනම් හරි
    ව = වරහන්
    න් = මේක මතන නෑ (බලය)
    බේ = බෙදීම
    ගු = ගුණකිරීම
    ද = දන
    රි = රින

    මේ පිළිවෙල වැරදියි. ව,න්,ගු,බෙ,ද,රි විය යුතුයි නේද?

    = (x - 1)[(x + 2)1 + 3]
    ඔය රතුපාටින් තියන 1ඉලක්කම තියනවා කියල හිතා ගනින්.එතකොට වරහන ඉවත් කරන්න 1න් වැඩි කරනවා.දැන් තියන්නෙ (x - 1)[x + 2 + 3] එතකොට = (x - 1)[x + 5] හරි නේද.
     
    • Like
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    අර ව න් බේ ගු ද රි කියල එකක් තියෙනවා නේද (මටත් හරියට මතක නෑ වැරදි නම් කව්රු හරි නිවැරදි කරන්න ) ඒ පිලිවලට සුළු කිරීම් කරනම් හරි
    ව = වරහන්
    න් = මේක මතන නෑ (බලය)
    බේ = බෙදීම
    ගු = ගුණකිරීම
    ද = දන
    රි = රින

    BEDMAS
    Brackets
    Exponents
    Division & Multiplication - වමෙන් පටන් ගෙන හම්බෙන පිලිවෙලට සුලු කිරීම
    Addition & Subtraction - වමෙන් පටන් ගෙන හම්බෙන පිලිවෙලට සුලු කිරීම

    :)
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    මේ පිළිවෙල වැරදියි. ව,න්,ගු,බෙ,ද,රි විය යුතුයි නේද?

    = (x - 1)[(x + 2)1 + 3]
    ඔය රතුපාටින් තියන 1ඉලක්කම තියනවා කියල හිතා ගනින්.එතකොට වරහන ඉවත් කරන්න 1න් වැඩි කරනවා.දැන් තියන්නෙ (x - 1)[x + 2 + 3] එතකොට = (x - 1)[x + 5] හරි නේද.

    හරි මචන්. ගොඩක් ස්තුතියි. :)
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,535
    1,343
    113
    Rathnapure
    ඒ කියන්නේ නම්බර් එකක් වරහන පිටිපස්සෙන් තියෙනකොට එකතු වෙනව කියලද?
    මේකේ උත්තරේ 5(x - 7) + (x - 7)(x + 2) මොකක් වෙයිද මචන්?
    (x-7) [5+(x+2)]:confused:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    (x-7) [5+(x+2)]:confused:

    ඊලඟ පියවරට යනව මචන්. කොටු වරහන තව සුලු කරන්න පුලුවන්නෙ. මේකෙ මුල ඉදන් තියෙන පෝස්ට් බලහන්කො. එතකොට තේරුම් ගන්න පුලුවන් වෙයි. :)
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඒ කියන්නේ නම්බර් එකක් වරහන පිටිපස්සෙන් තියෙනකොට එකතු වෙනව කියලද?
    මේකේ උත්තරේ 5(x - 7) + (x - 7)(x + 2) මොකක් වෙයිද මචන්?

    5(x-7) + (x-7)(x+2)

    (x-7){5+(x+2)}

    (x-7) (5+x+2)

    (x-7) (x+7)

    = x^​2 - 7^2

    අවසාන උත්තරය ඔහොම එන්න ඕන මචන්
     
    • Like
    Reactions: KSPathirana