Mathews & Chandimal

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සංගා,මහේල,මැතිව්ස් කියන්නේ පරිනත අය..ඒ අය දන්නවා කොහොමද game එක අරන් යන්න ඕන කියල...ඊයේ ඔච්චර අමාරු වෙන්නේ නැ ඒ වගේ පරිනත කෙනෙක් සෙල්ලන් කලානං...හොදම ස්ටාර්ට්ම එකක්න් අරන්සෙ දුන්න හැබැයි මැද්දෙන්ල්ල singles,two runs අවේ නැහැ....ausi එඋන්ට ඔච්චර power එක තිබිලත් හය්යෙන් ගැහුව් නැහැ...එවගේමි මට්ච්ලා එක liveයද්දී dressing රූම් එකේ..නැත්තන් අපේ සෙට් එකේ.(CAPTAIN,MANNAGER,FIELDING,BATTING,AND HEAD COACH) TACTICS PLAN එකක් හදනවා...එකට අනුව තම යන්නේ game එක..එකේදී ගොඩක් දේවල් බලනවා...(BALL KARANA EKA/UGE ECONOMY/WEEK POINT/BATTING KARANA EKAGE WEEK POINTS/BATA GAHANA SHOTS/D/L PASS SCORE EKA/PITCH EKA/BALL EKA/RUNRATE/WICKETS PRAMANE /PROJECTED SCORE/FITNESS PLAYERSLAGE/PINNA)ඔය වගේ එකී මෙකි නොකී හැමදේම අනුව තම හදන්නේ...එක BASE කරන තම සෙල්ලන් කරන්නේ.....ක්‍රිකට් කියන්නේ එන එන හැම එකටම වන්න එක නෙමේ.....ජයසුරිය වනුවට..අතපත්තු එහෙම නැ...එය වෙනම game එකක ගහන්නේ..වැදගත්ම දේ TEAM එක වින් කරන එක.හැබැයි එහෙම කියල ප්ලයෙර්සලාගේ අඩුපාඩු හොයන එකවත් උන්ට මඩගහන එකවත් නෙමේ හරි දේ....මොකද එහෙම කරන්න පුළුවන් මේ අහක යන මිනිස්සුන්ට නෙමේ....වත්තේ ක්‍රිකට් වෙනස් INTERNATIONAL ලෙවෙල් කියන්නේ වෙනම එකක්..ඕක තේරෙන් නැති හරියකට ඇත කරකෝල බෝලයක් දාගන්න බැරි එඋන් තමා ඔය මහා ලොකු FB GROUP එකේ මාර COMMENT/පොස්ට් දාන්නේ...ක්‍රිකට් කියන්නේ 11ගහන එකක් මිසක් එකෙක් ගහන එකක් නෙමේ.චන්දිමාල් කියන්නේ හොද බැටේක්,ANGELO කියන්න හොද
    allrounder කෙනෙක්..ප්ලයෙර්සලා ඔක්කොම එක වගේ සෙල්ලන් කරන්නේ නැ..එහෙම team ලෝකේ නැහැ....අන්න ඒ දේ තෙරුන් අරන් ප්ල්යෙර්සලා වැටෙන වෙලාවට උන්ව මෙන්ටල් උප කරනන්න ඕනේ වචනෙකින් හරි....තවත් වට්ටන එක නෙමේ..උන් ඔය තැනට ඇවිල්ල තියෙන්නේ ෆන් අරන් නෙමේ.උන්ගේ දක්ෂ තාවය +කැපවීම නිසා..ඉදල හිටලා එන්න පුළුවන් දේශපාලනය නිසා......ගොඩක් එන්නේ අර විදියට..ලෝකේ හොදම බට්ස්මන්ලත් එළියේ හිටපු අවස්ථා තියෙනවා...ricky පොන්ටින්ග් එලිය හිටියනං ....අනික් අය කවර කතාද......ඔන්න ඕක තමා තත්වේ....ලංකාවේ එවුන්ගේ ගොඩක් ක්‍රිකට් අසව නෙමේ තියෙන්නේ අනික් කෙනාට මඩ ගහල වින්දනයක් ලබන්න...අනික් එකාවා වට්ටන්න.....තියෙන අසාව...ඇත්තටම ක්‍රිකට් අස කරන අය ඉන්නවා උන්ට ඕනේ team එක දිනවන්න මිසක් ප්ලයෙර්ස්ලව අවුල් කරන්න නෙමේ....අනික් එක captain උන පලියට් බ උට තනි තීරණ ගන්න..උ නෙමේ decide කරන්නේ කුඩා ගහන්නේ කොතනද ගහන්නේ කියන එක..එක coach/selection com/ප්ලයෙර්සලා/captain ඔය ඔක්කොම කතා වෙලා ගන්න තීරණයක් ..එක game plan එකේ එක අංගයක්...දන්නෝ දනිති.....හොද team එකක් හදාගන්න ඕනේ හැබැයි එහෙමයි කියල මහන්සි වෙලා තමන් මේ තැනට ඇවිල්ල ඉන්න ප්ලයෙස්ර්ලගේ චරිත වලට මදගහල නෙමේ..එයාලගේ පෙර්ෆොර්මන්ස් වලිනුයුයි එක කරන්න ඕන........මේක මගේ අදහස...
    .

    elata kiala thianawa, wadagath ma de team eka dinawana eka. ekata eka eka roles thianawa players lata. cricket kiyanne team game ekak kiana eka godak ayata amathaka wenawa.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    elata kiala thianawa, wadagath ma de team eka dinawana eka. ekata eka eka roles thianawa players lata. cricket kiyanne team game ekak kiana eka godak ayata amathaka wenawa.

    ඔවු මචන් එක තමා අවුල...අපි හිතනවා වගේ කටින් ඔය දේවල් කරන්න බැ...හැමදේම amarui...
    doctor කරන දේත් අමාරුයි නගර සභාවේ කුණු ලොරියේ යන කුණු අදින පුද්ගලයා කරන දේත් අමාරුයි....අපි නිකන් බලන් ඉදල කියන එක නෙමේ ඇත්තට කරන දේ amarui...:yes::yes::yes::yes:

    කොහොම හරි හරි වැරදි ටික හදාන් හොද team එකක් හැදෙනවනන් එච්චරයි...එකේ captain angelo ද තරඟද කියන එක වැඩක් නැහැ....රට දිනනවනන් එච්චරයි....අනික් එක දැන් ගොඩක් playerslata බනින්නේ ආගම් වාදයත් අරන්...එත් ඒ මිනිස්සු සෙල්ලන් කරන්නේ රට වෙනුවෙන්...:rolleyes::rolleyes::rolleyes: අපේ අර්නෝල්ඩ් කතෝලික හැබැයි බලහන්කො සුද්දට දෙන talks රට වෙනුවෙන්...සුද්දෝ උව නොන්ඩි කරද්දී..අපේ සෙට් එක්ව නොන්ඩි කරද්දී ඒ නොන්ඩි මැද උ කොච්චර ගේමක් දෙනවද අපේ eunwa උඩින් තියන්න...:D:D:D:D
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,310
    9,019
    113
    Around the world
    තරංගව දිගටම කැප්ටන් කරනවා නම් english වැඩි දියුණු කර ගැනීම අත්‍යවශ්‍යයි. උරහිස් උස්ස උස්ස කථා කලාට වැඩක් නැත. අහන ප්‍රශ්ණයට එක එල්ලේ උත්තර දිය යුතුයි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සංගා,මහේල,මැතිව්ස් කියන්නේ පරිනත අය..ඒ අය දන්නවා කොහොමද game එක අරන් යන්න ඕන කියල...ඊයේ ඔච්චර අමාරු වෙන්නේ නැ ඒ වගේ පරිනත කෙනෙක් සෙල්ලන් කලානං...හොදම ස්ටාර්ට් එකක් අරන් දුන්න හැබැයි මැද්දෙන් singles,two runs අවේ නැහැ....ausi උන්ට ඔච්චර power එක තිබිලත් හය්යෙන් ගැහුව් නැහැ...එවගේම match එක live යද්දී dressing රූම් එකේ..නැත්තන් අපේ සෙට් එකේ.(CAPTAIN,MANNAGER,FIELDING,BATTING,AND HEAD COACH) TACTICS PLAN එකක් හදනවා...එකට අනුව තමා යන්නේ game එක..එකේදී ගොඩක් දේවල් බලනවා...(BALL KARANA EKA / UGE ECONOMY / WEEK POINT / BATTING KARANA EKAGE WEEK POINTS / BATA GAHANA SHOTS / D/L PASS SCORE EKA / PITCH EKA / BALL EKA / RUNRATE / WICKETS PRAMANE / PROJECTED SCORE / FITNESS PLAYERSLAGE / PINNA)ඔය වගේ එකී මෙකි නොකී හැමදේම අනුව තමා හදන්නේ...එක BASE කරන් තමා සෙල්ලන් කරන්නේ.....ක්‍රිකට් කියන්නේ එන එන හැම එකටම වනන එක නෙමේ.....ජයසුරිය වැනුවට..අතපත්තු එහෙම නැ...එයා වෙනම game එකක් ගහන්නේ...වැදගත්ම දේ TEAM එක වින් කරන එක.හැබැයි එහෙම කියල ප්ලයෙර්සලාගේ අඩුපාඩු හොයන එකවත් උන්ට මඩගහන එකවත් නෙමේ හරි දේ....මොකද එහෙම කරන්න පුළුවන් මේ අහක යන මිනිස්සුන්ට නෙමේ....වත්තේ ක්‍රිකට් වෙනස් INTERNATIONAL ලෙවෙල් කියන්නේ වෙනම එකක්..ඕක තේරෙන් නැති හරියකට අත කරකෝල බෝලයක් දාගන්න බැරි උන් තමා ඔය මහා ලොකු FB GROUP එකේ මාර COMMENT/පොස්ට් දාන්නේ...ක්‍රිකට් කියන්නේ 11ගහන එකක් මිසක් එකෙක් ගහන එකක් නෙමේ.චන්දිමාල් කියන්නේ හොද බැටේක්,ANGELO කියන්න හොද allrounder කෙනෙක්..ප්ලයෙර්සලා ඔක්කොම එක වගේ සෙල්ලන් කරන්නේ නැ..එහෙම team ලෝකේ නැහැ....අන්න ඒ දේ තෙරුන් අරන් ප්ල්යෙර්සලා වැටෙන වෙලාවට උන්ව මෙන්ටල් up කරනන්න ඕනේ වචනෙකින් හරි....තවත් වට්ටන එක නෙමේ..උන් ඔය තැනට ඇවිල්ල තියෙන්නේ ෆන් අරන් නෙමේ.උන්ගේ දක්ෂ තාවය +කැපවීම නිසා..ඉදල හිටලා එන්න පුළුවන් දේශපාලනය නිසා......ගොඩක් එන්නේ අර විදියට..ලෝකේ හොදම බැට්ස්මන්ලත් එළියේ හිටපු අවස්ථා තියෙනවා...ricky පොන්ටින්ග් එලිය හිටියනං ....අනික් අය කවර කතාද......ඔන්න ඕක තමා තත්වේ....ලංකාවේ එවුන්ගේ ගොඩක් ක්‍රිකට් ආසාව නෙමේ තියෙන්නේ අනික් කෙනාට මඩ ගහල වින්දනයක් ලබන්න...අනික් එකාව වට්ටන්න.....තියෙන ආසාව...ඇත්තටම ක්‍රිකට් ආස කරන අය ඉන්නවා උන්ට ඕනේ team එක දිනවන්න මිසක් ප්ලයෙර්ස්ලව අවුල් කරන්න නෙමේ....අනික් එක captain උන පලියට් උට තනි තීරණ ගන්න බැ..උ නෙමේ decide කරන්නේ කවුද ගහන්නේ කොතනද ගහන්නේ කියන එක..එක coach/selection com/ප්ලයෙර්සලා/captain ඔය ඔක්කොම කතා වෙලා ගන්න තීරණයක් ..එක game plan එකේ එක අංගයක්...දන්නෝ දනිති.....හොද team එකක් හදාගන්න ඕනේ හැබැයි එහෙමයි කියල මහන්සි වෙලා තමන් මේ තැනට ඇවිල්ල ඉන්න ප්ලයෙස්ර්ලගේ චරිත වලට මඩ ගහල නෙමේ..එයාලගේ පොර්ෆොර්මන්ස් වලිනුයුයි එක කරන්න ඕන........මේක මගේ අදහස....

    වැල් වාටාරම් ගැහුවට මැතිවුස් ඉද්දී ටීම් එකේ කැපිලි තියෙනවා
    Selection කොමිටි එකෙන් කරන්නේ players select කරලා දෙන එක විතරයි
    තරගෙට ගන්න players ලා select කරන්නේ කැප්ටනුයි කලමනාකරනෙයි කෝචුයි
    අතපත්තු ටීම් එකට ආවේ ඇයි කියලා දන්න උන් දන්නවා
    ඒත් පලවෙනි මැච් 5-6 ම ෆේල් වෙලත් ඌව දැම්මේ
    ඒත් ඒකෙන් ඌ ප්‍රයෝජනේ ගත්තා
    මැතිවුස් තරංගව කපන්නේ ඇයි කියලා උඹ කිව්වනම් තමයි හොද
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තරංගව දිගටම කැප්ටන් කරනවා නම් english වැඩි දියුණු කර ගැනීම අත්‍යවශ්‍යයි. උරහිස් උස්ස උස්ස කථා කලාට වැඩක් නැත. අහන ප්‍රශ්ණයට එක එල්ලේ උත්තර දිය යුතුයි.

    ඒවා නම් වැඩක් නෑ මැච් එක දිනනවානම්
    මම අපේ උන් කතාකරනකොට චැනල් එක මාරු කරනවා
    :rofl::rofl::rofl::rofl:
    මැතිවුස්ටත් හරියට ඉංග්‍රීසි බෑනේ ඉතින්
    හැබැයි ඉතින් අහට එකට උත්තර දෙනවා Not really කියලා ප්‍රශ්නේ මොකක් උනත්
    :D:D:D
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,517
    1,793
    113
    ලංකාවෙ අඩා...!
    ක්‍රිකට් කියන්නේ T20 නෙවෙයි
    නමුත් දැන්
    වන් ඩේ වල ගොඩාක් වෙලාවට අනිත් ටීම් 270+ ගහනවා
    මුළු ඉනිමකට අඩුම 6 ඒවා 10+ තියනවා
    SA ලා 400 + ලකුණු පස්සේ ගිහින් දිනලා තියනවා
    අපේ අයට 300 ටාගට් එකක් දැක්කොත් 200 ට විතර ඉවරයි
    අපේ අයට එහෙම තරගයක් දෙන්න බැරි 6 ඒවා ගහන්න බැරි නිසා

    දැන් වන් ඩේ වල වුනත් බෝල් 20 ක් ඉදලා ලකුණු 10-12 ගහලා වැඩක් නැහැ
    බෝල 20 ට ලකුණු 20 ක් වත් ගහන්න ඕනේ
    mehemai..lankawa kiyanne podi ratak..Thiyana talent walin uparima prayojane ganta oone...
    T20 gahuwa kiyala ODI,Test wala apu welawe idala harak wage wanala gahanta puluwanda.....ewage bowlerslata T20 walata wada wasi thiyanawa..gahanta amarui....
    ekadigada gahantanan talent ekath thiyenta oone...Lankawe ehema AB,Fuf,Miller,Kohli wage eun na.....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔවු මචන් එක තමා අවුල...අපි හිතනවා වගේ කටින් ඔය දේවල් කරන්න බැ...හැමදේම amarui...
    doctor කරන දේත් අමාරුයි නගර සභාවේ කුණු ලොරියේ යන කුණු අදින පුද්ගලයා කරන දේත් අමාරුයි....අපි නිකන් බලන් ඉදල කියන එක නෙමේ ඇත්තට කරන දේ amarui...:yes::yes::yes::yes:

    කොහොම හරි හරි වැරදි ටික හදාන් හොද team එකක් හැදෙනවනන් එච්චරයි...එකේ captain angelo ද තරඟද කියන එක වැඩක් නැහැ....රට දිනනවනන් එච්චරයි....අනික් එක දැන් ගොඩක් playerslata බනින්නේ ආගම් වාදයත් අරන්...එත් ඒ මිනිස්සු සෙල්ලන් කරන්නේ රට වෙනුවෙන්...:rolleyes::rolleyes::rolleyes: අපේ අර්නෝල්ඩ් කතෝලික හැබැයි බලහන්කො සුද්දට දෙන talks රට වෙනුවෙන්...සුද්දෝ උව නොන්ඩි කරද්දී..අපේ සෙට් එක්ව නොන්ඩි කරද්දී ඒ නොන්ඩි මැද උ කොච්චර ගේමක් දෙනවද අපේ eunwa උඩින් තියන්න...:D:D:D:D

    ow ban ewa nam katha karala wadak naha chorama dewal. buddagame welath minissu pirith noolak alluwe naha kialath baninawa ne. matthews thamai mata nam peinne danata lankawe inna hondama player, kotinma sangata th wada all round hakiyawak thiyana player kenek. eh hakiyawen hari widihata prayojane ganne nathuwa, hama ekatama banina eka wath ohe wenas kam karana eka wath wadak naha. umba ara kalin kiwwa wage godak dewal kalin plan karala strategies hadagena ne enne, tharanga awath ewama wage thamai karanne.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වැල් වාටාරම් ගැහුවට මැතිවුස් ඉද්දී ටීම් එකේ කැපිලි තියෙනවා
    Selection කොමිටි එකෙන් කරන්නේ players select කරලා දෙන එක විතරයි
    තරගෙට ගන්න players ලා select කරන්නේ කැප්ටනුයි කලමනාකරනෙයි කෝචුයි
    අතපත්තු ටීම් එකට ආවේ ඇයි කියලා දන්න උන් දන්නවා
    ඒත් පලවෙනි මැච් 5-6 ම ෆේල් වෙලත් ඌව දැම්මේ
    ඒත් ඒකෙන් ඌ ප්‍රයෝජනේ ගත්තා
    මැතිවුස් තරංගව කපන්නේ ඇයි කියලා උඹ කිව්වනම් තමයි හොද

    kapili thianawa kiala kohomada kiyanne, match eke team selection karanne matthews thaniyama da. ai wena captain la innakota mulu squad ekama sellam karanawada ekama match eke. ethakota players la halanne nadda. matthews kohomada tharangawa kapanne? tharanga kee sarayak fail wewi team eken kapunada. matthews ehema apu dawase indala ohoma kapila thiyanawada? tharanga ge captaincy matthews ta wada hondai kiyanne kohomada?
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,517
    1,793
    113
    ලංකාවෙ අඩා...!
    ow ban ewa nam katha karala wadak naha chorama dewal. buddagame welath minissu pirith noolak alluwe naha kialath baninawa ne. matthews thamai mata nam peinne danata lankawe inna hondama player, kotinma sangata th wada all round hakiyawak thiyana player kenek. eh hakiyawen hari widihata prayojane ganne nathuwa, hama ekatama banina eka wath ohe wenas kam karana eka wath wadak naha. umba ara kalin kiwwa wage godak dewal kalin plan karala strategies hadagena ne enne, tharanga awath ewama wage thamai karanne.
    Tharangayage athi captaincye hodak na....habai mathews dan auruddaka wage idala team eka athule aul daganta patan aran wage..u innakota nathi free gathiyak thiyanawa team eke......
    Mathews over confidence wela inne uta wada captaincy karanta dial ekak aya team eke paththewath na kiyala..hariyata Mahindaya hithagena hitiya wage...:oo::oo:Mahindaya danneth na uta Maithria kotanakan....habai anthimeta ratata thama kela une/....:baffled::baffled:
    uge gon wada hinda Dan lankawata kela wela thiyanawa wage team ekatath kela wenawa lagadima.....:baffled::baffled::no::no::no:
    Mathews Roshen de Silvath ekka wali wage,gon Angelo perera team ekata damma wage...gon part scene damma giya aurudde.....:confused::confused::confused:\
    Ewagen uta wada team ekata thama kela wenne.......:baffled::baffled:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    anji නියමම all rounder කෙනෙක්. හැබැයි කූල් කැප් කෙනෙක් නෙමී. ඒක එක එක්කෙනාගෙ ගතියක්. ඕනම වෙලාවක ටීම් එකේ සෙල්ලම් කරන්න ඕන කෙනෙක්. තරඟයේ රටාවත් එක්ක වැඩි බෝල් ගානක් යනව. ඒකනම් සාමාන්‍ය දෙයක්. ඒත් චන්දිමාල්නම් තව හැදෙන්න ඕන. හිටපු එකා නෙමී දැන් ඉන්නෙ. රිදම් එක අප්සට් ගහල ඉන්නෙ දැන්. ඒ නිසා එළියෙම ඉන්න එක හොඳයි.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    වැල් වාටාරම් ගැහුවට මැතිවුස් ඉද්දී ටීම් එකේ කැපිලි තියෙනවා
    Selection කොමිටි එකෙන් කරන්නේ players select කරලා දෙන එක විතරයි
    තරගෙට ගන්න players ලා select කරන්නේ කැප්ටනුයි කලමනාකරනෙයි කෝචුයි
    අතපත්තු ටීම් එකට ආවේ ඇයි කියලා දන්න උන් දන්නවා
    ඒත් පලවෙනි මැච් 5-6 ම ෆේල් වෙලත් ඌව දැම්මේ
    ඒත් ඒකෙන් ඌ ප්‍රයෝජනේ ගත්තා
    මැතිවුස් තරංගව කපන්නේ ඇයි කියලා උඹ කිව්වනම් තමයි හොද

    EHEMA KAPANE NA BUN..mokada uta tharagayak na tharanaga ekak ALLROUNDER KENEKTA tharage adu batek ekka..adumagane wk/batsmen nana tikak hari thiyenawa..oka theren na godak eunta..tharanga opener kenekithin uta tharage thiyenne openerslai one down ena ekai athare..oke ratawak thiyenawa.....OTHANA HITNAWATA WADA DEYAK THIYENAWA..EKEK DANAWA KIYANNE LESI DEYAK NEME BALANCE KARANNA ONA TEAM EKAK..

    INNE 11,OKA HADAGANNA ONE PULUWAN UPARIMAMA GANNA..THARANGA ALLROUNDER UNANA U NIKANMA ENAWA...:yes::yes::yes: TARANGATA KAPILLA DANNA U NEME CRICKET BOARD EKEN...ANGELO ME ADA IYE CAPTAIN KALA EKEK NEME.PODI KALE IDAN U CAPTAIN .UTA OKA NATHI UNATH U PLAY KARANAWA..batsmen kenek athu karaddi ani warayen ball karanna puluwan ekek nathi wenawa ehemanan..ekko allrounder kenek nathi wenawa..ehe patte team eka ganath balanna ona ethakota oka hariyata balance une nattan LOKE HODAMA BATALA 8K SELLAN kalath wadak na :rolleyes::rolleyes::rolleyes::rolleyes: ek SAHENA LOKU TASK EKAK...dimuth/kusal nan fail nisa ain karanna ona..tharangath sahenna fail una issarama eken ne kapune..jayasuriyawath ain kale bun kalayak ehema thama...chandi 2016 wadima average thiyena bata...anna ekai kiwwa ekek gahala wadak na..team ekama hodata sellan karoth dinanawa nattan na....sachin gahapu 100 ewa kiyak athda e kiyen kiyak paradila athda????GOD of cricket kiyalane kiyanne....ehema thama ekek neme team game ekak cricket kiyanne:yes::yes::yes::yes:
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    ඇන්ජෙලෝ දෝනි වගේ ප්ලේයර් කෙනෙක් කියල හිතන් ඉන්නේ.ඒත් දෝනි කියන්නේ සුපිරිම වැඩ කාරයෙක්.ඕනෙම වෙලාවක ඕනෙම විදිහකට ගහන්න පුළුවන් කෙනෙක්.මැතිව්ස් ට දෝනිගේ අහලකින් වත් යන්න බෑ.ඉන්දියන් කාරයා ලොකු කරනවා නෙවෙයි.වැඩ බැරි නම් බෑ ම තමයි :rofl:

    :yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    10.38 idala hanna

    :yes::yes:

    Tharangayage athi captaincye hodak na....habai mathews dan auruddaka wage idala team eka athule aul daganta patan aran wage..u innakota nathi free gathiyak thiyanawa team eke......
    Mathews over confidence wela inne uta wada captaincy karanta dial ekak aya team eke paththewath na kiyala..hariyata Mahindaya hithagena hitiya wage...:oo::oo:Mahindaya danneth na uta Maithria kotanakan....habai anthimeta ratata thama kela une/....:baffled::baffled:
    uge gon wada hinda Dan lankawata kela wela thiyanawa wage team ekatath kela wenawa lagadima.....:baffled::baffled::no::no::no:
    Mathews Roshen de Silvath ekka wali wage,gon Angelo perera team ekata damma wage...gon part scene damma giya aurudde.....:confused::confused::confused:\
    Ewagen uta wada team ekata thama kela wenne.......:baffled::baffled:

    මැතිව්ස්ගාව ලීඩර් කෙනෙක්ගේ ලක්ෂන වලට වඩා බොස් ටයිප් එකක් බන් තියෙන්නේ. මැතිව්ස්, ඌට වඩා සීනියර් උන්ව හොය හොය කපනවා. එහෙම එකෙක්ව බැරිම තැන ටීම් එකට ගත්තත් ප්ලේස් මාරු කරලා හලලා දානවා. දක්ෂයට දෙන්න ඕන තැන තමන්ගේ හිතවතාට දෙනවා.

    නායකයෙක් උනාම ඕඩර්ස් දෙන එකම නෙවෙයි වැඩේ. අනිත් අයගේ අදහස් වලට ගරු කරන්න, දක්ෂයට තැන දෙන්න ඕනේ. එතකොටයි කණ්ඩායම් හැඟීම එන්නේ. තරංග ඔය කිසිම දෙයක් හිතාමතා නොකරනවා වෙන්න පුළුවන් ඒත් තරංගගෙන් නායකත්වයේ ලක්ෂන පේනවා මොකද ඌ ගොඩක් නිහතමානී පොරක්. දැන් ඉතින් කට්ටිය කියාවි තරංගට තනි තීරන ගන්න බෑ කොන්ද පන නෑ කියලා. ඒක සිංහළුන්ගේ හැටි.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඇන්ජෙලෝ දෝනි වගේ ප්ලේයර් කෙනෙක් කියල හිතන් ඉන්නේ.ඒත් දෝනි කියන්නේ සුපිරිම වැඩ කාරයෙක්.ඕනෙම වෙලාවක ඕනෙම විදිහකට ගහන්න පුළුවන් කෙනෙක්.මැතිව්ස් ට දෝනිගේ අහලකින් වත් යන්න බෑ.ඉන්දියන් කාරයා ලොකු කරනවා නෙවෙයි.වැඩ බැරි නම් බෑ ම තමයි :rofl:

    ehenam uba cricket balala naa ban.doni kiyane cricket gahanna puluwan ekek newe,mama dakapu kathatama cricket gahana eka.
    anika sanga ,dilsha ehema supiriyata t20 gahauwe power hitersla wela ewe,cricket walata technic uparimata oi.t20 kiyae eke uparima awasthawa.techic attha uta cricket gahaa baa
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,517
    1,793
    113
    ලංකාවෙ අඩා...!
    :yes::yes:
    Dilshanta mathewstath wada sangai mahelai thama support eka dunne naththe......:yes::yes:

    මැතිව්ස්ගාව ලීඩර් කෙනෙක්ගේ ලක්ෂන වලට වඩා බොස් ටයිප් එකක් බන් තියෙන්නේ. මැතිව්ස්, ඌට වඩා සීනියර් උන්ව හොය හොය කපනවා. එහෙම එකෙක්ව බැරිම තැන ටීම් එකට ගත්තත් ප්ලේස් මාරු කරලා හලලා දානවා. දක්ෂයට දෙන්න ඕන තැන තමන්ගේ හිතවතාට දෙනවා.

    නායකයෙක් උනාම ඕඩර්ස් දෙන එකම නෙවෙයි වැඩේ. අනිත් අයගේ අදහස් වලට ගරු කරන්න, දක්ෂයට තැන දෙන්න ඕනේ. එතකොටයි කණ්ඩායම් හැඟීම එන්නේ. තරංග ඔය කිසිම දෙයක් හිතාමතා නොකරනවා වෙන්න පුළුවන් ඒත් තරංගගෙන් නායකත්වයේ ලක්ෂන පේනවා මොකද ඌ ගොඩක් නිහතමානී පොරක්. දැන් ඉතින් කට්ටිය කියාවි තරංගට තනි තීරන ගන්න බෑ කොන්ද පන නෑ කියලා. ඒක සිංහළුන්ගේ හැටි.
    Mathesge captaincy aul kiyala 2013 Pakkoth ekka gahapu Sarjah test eke idala api dannawa..mara defensive capek....eth tharangaya ekata wisadumada kiyala sure wenta issella uta team establish wenta wei...me dawas wala uta tikak waduna unata ooka fail wenta gaththama meloma rahak ne..slip walata hadi shot ekak gahala yanawa...ethin ethakota uge confidence bassama..dan oya innawatath wada hangilama idi.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Dilshanta mathewstath wada sangai mahelai thama support eka dunne naththe......:yes::yes:

    Mathesge captaincy aul kiyala 2013 Pakkoth ekka gahapu Sarjah test eke idala api dannawa..mara defensive capek....eth tharangaya ekata wisadumada kiyala sure wenta issella uta team establish wenta wei...me dawas wala uta tikak waduna unata ooka fail wenta gaththama meloma rahak ne..slip walata hadi shot ekak gahala yanawa...ethin ethakota uge confidence bassama..dan oya innawatath wada hangilama idi.....

    තමන්ට ඇතිවෙන අභියෝග ටික කපන එක හලන එක මැතිව්ස්ට උගන්වන්න ඇත්තේ සංගයි මහෙලයි වෙන්න ඇති. මැතිව්ස් උන් දෙන්නටත් වඩා දරුනුවට කරගෙන යනවා. සංගලා මහේලලට සෙල්ලම් දාන්න වැඩි කාලයක් තිබ්බේ නෑ. මැතිව්ස් එහෙම නෑ. ඌ තාම තරුනයි. මූ දිගටම හිටියොත් ඌත් එක්ක එකට ඉස්කෝලෙ ක්ලබ් එකේ මැච් ගහපු උන්ගෙන් පිරිච්ච ටීම් එකක් ලොවෙත් හදනවා. කැප්ටන්සිය අවුල් නම් අයින් කරලා දාලා මැච් ගැහුවට කමක් නෑ. ඒත් දිගටම කැප්ටන් හිටියොත් ටීම් එකේ එකමුතුවයි නැති වෙන්නේ.

    අනිවා මචන් තරංග ෆේල් වෙන්න ගන්නකොට මෙලෝ රහක් නෑ. ඒත් තරංග කියන්නේ පට්ට වැඩ්ඩෙක් බව තරංග ආපු කාලේ මැච් බලපු ඕන එකෙක් දන්නවා. ඒ නිසා ඌ ෆෝම් එකේ ඉන්න කාලේදි ඌව කැප්ටන්සියෙ තියාගන්න ඕනේ. ෆේල් වෙද්දි හලලා දාන එක වෙනම දෙයක්. තරංගලා වගේ මිනිස්සු යටතේ අලුත් නායකයෝ බිහිවෙන්න ගොඩක් ලේසියි මොකද තරංගයා මමයි එකම නායකයා මම නැත්නම් නායකයෙක් නෑයි කියලා හිතලා ආත්මාර්ථකාමීව හිතන කෙනෙක් නෙවෙයි. ආත්මාර්ථකාමී නායකයෙක් තාවකාලිකව හරි පත්වෙනවා කියන්නේ ටීම් එකේ එකමුතු කම වලෙන් වලටම යන එක. මෙහෙම ගියොත් කවදා හරි මැතිව්ස් අයින් වෙන දාක නායකයෙක් අපිට ඉතුරු වෙන එකක් නෑ.
     
    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    264
    168
    43
    Anja + Chandi hitiyanam ada match eka gahayi...
    Ada idan awurudu 2 k apassata anja captaincy karapu match 2 yi dinala thiyenne

    won 6 wickets v Afghanistan Kolkata 17 Mar 2016
    won 3 wickets v South Africa Johannesburg 22 Jan 2017

    Chandi anthima awurudu 2 match 21 gahala lakunu 447