mathews tharagaya pawadila......

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
සමහර විට මහින්ද දන්නේ නැතුව ඇති මිනිහගෙ මීඩියා ටීම් එක මේ වගේ ගූ වැඩ කරනව කියලා...

කාගේ හරි පිටින් ගිහින් බලයට එන්න දගලන දැගලිල්ල...

හිටපු කිසිම ජනාධිපති කෙනෙක් මේවගේ කෑදර කමකින් ඉදල නෑ...
 
රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සමහර විට මහින්ද දන්නේ නැතුව ඇති මිනිහගෙ මීඩියා ටීම් එක මේ වගේ ගූ වැඩ කරනව කියලා...

    කාගේ හරි පිටින් ගිහින් බලයට එන්න දගලන දැගලිල්ල...

    හිටපු කිසිම ජනාධිපති කෙනෙක් මේවගේ කෑදර කමකින් ඉදල නෑ...
    :lol: රිදිච්ච තරමක්
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    දිනන දාට කොල්ලෝ ශා නියමයි කියලා....
    කරවට මල් මාල දානවා...
    එකක් දෙකක් අයියෝ පැරදුනාම ගෙයියෝ..
    මොකද්ද මේ කලේ අහනවා....