Maths එවුන් එන්න බෝම්බ දාන ගානක්

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Maths එවුන් එන්න බෝම්බ දාන ගානක්

    :( උත්තර එන්නෙම නෑ හත්තිලව්ව:growl:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සාධාරණව කෝච්චියෙ වේගෙ v කියල අරගෙන හදල පලවෙනි අවස්ථාවට v = 0 කරල දෙවනි අවස්ථාවට v = 180 කරපං
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    සාධාරණව කෝච්චියෙ වේගෙ v කියල අරගෙන හදල පලවෙනි අවස්ථාවට v = 0 කරල දෙවනි අවස්ථාවට v = 180 කරපං

    ඒ දෙවනි කෙටසනෙ බං මුල් කොටස හදන්නෙ කොහොමද?
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    plane ekai ilakkayayii atara dura netuwa oka hadanna bee bn

    ඉලක්කෙ 180 මී තත්පරයට යනවා 2 කිමී උඩින් යානෙ තියෙන්නෙ
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ දෙවනි කෙටසනෙ බං මුල් කොටස හදන්නෙ කොහොමද?

    ඉතිංබං ඉලක්කෙට සාපේක්ශව යානෙ වේගෙ 540 - v කියල අරගෙන වැටෙන බෝම්බෙ ප්‍රක්ශිප්තෙ හොයපං ඉලක්කෙට එන විදිහට.
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    ගුවන් යානය තිරස් අතට පියාසර කරන බැවින් සිරස් අතට ආරම්භක ප්‍රවේගය 0 කි. එමනිසා සිරසට S=ut+1/2 at2යොදා ඉලක්කයට වැදීමට ගතවන් කාලය සොයන්න. එලෙසම තිරසට S=ut යොදා තිරසට ගමන්කරන දුර සොයන්න. තිරස් දුරත් සිරස් උසත් අතර අනුපාතය කෝණයේ tan අගය වේ
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ඔය පින්තූර වෙනුවට තඩි ඩිල්ඩො දෙකක් තිබ්බා නම් තෝ මෙලහට ගාණ හදල නිදි පොන්ස්. :(
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    S = 540t

    2 = 5t^2

    ඔය විදියට ගාන හදන්න බෑ බං.තිරස් දුර හොයද්දි u ඕන වෙනවනෙ.ඔහොම හැදුවා ඒත් උත්තරය 56 යි ගාන එන්නෙම නෑ විසිගානක් ද කොහෙද ආවෙ
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔය පින්තූර වෙනුවට තඩි ඩිල්ඩො දෙකක් තිබ්බා නම් තෝ මෙලහට ගාණ හදල නිදි පොන්ස්. :(

    reputation_neg.gif

    කලර් ලයිට් වගේ උපාසක . :lol::lol::lol::lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    waradhi wage ..oya uththare thiyenne 1 weni ekata 50 gaanak enne kiyalaaSORRY:(:(
    But the picture will not be deleted so you can have a conversation on why it didn't work that way..
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    waradhi wage ..oya uththare thiyenne 1 weni ekata 50 gaanak enne kiyalaaSORRY:(:(
    But the picture will not be deleted so you can have a conversation on why it didn't work that way..

    matath 50 ganak awa . Mama hithuwe waeadi mama hadapu widiya kiyala
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    හරි හරි මචංලා මම ගාන කියවල තියෙන්නෙ වැරදියට.
    මම කියෙව්වෙ පහල තියෙන ඉලක්කය 540 කින් යනවා වගේ.මම දහ අතේ මැරෙනවා එතකොට ගාන හදන්නෙත් කොහොමද කියලා කියනවා වීඩියෝ තොග පිටින් බැලුවා එහෙම එකක් අහු උනෙ නෑ.දැන් තමයි දැක්කෙ 540 ගුවන් යානය බව :P:P:angry:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    waradhi wage ..oya uththare thiyenne 1 weni ekata 50 gaanak enne kiyalaaSORRY:(:(
    But the picture will not be deleted so you can have a conversation on why it didn't work that way..

    මටත් ඕක තමයි ආවෙ
    උත්තර වැරදිද මන්ද
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113

    උබ 540 convert කරල නෑ හැබැයි 2000 වලින් දාලා ඒත් බං එන්නෙ දිපු උත්තරේ ළගින්වත් කියන්න බැරි එකක්