Maths එවුන් මේ ගාන හදන්නෙත් කොහොම ද

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් මේක පෘතුවියේ තියෙනවා කියල නෑ නේද ඔන්න ඕක ගුරුත්වයක් නැති තැනක තියෙන එකක් කියල සලකල උත්තරේ 10N දාන්න කියපන් :P

    බැරෝමීටරේ කතාව මතක් වුනා :lol:
    මේ වගේ උත්තර වලට තමා ලකුණු දෙන්න වටින්නෙ :yes:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,471
    113
    දැන් මේක පෘතුවියේ තියෙනවා කියල නෑ නේද ඔන්න ඕක ගුරුත්වයක් නැති තැනක තියෙන එකක් කියල සලකල උත්තරේ 10N දාන්න කියපන් :P

    :yes:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,471
    113
    by the vertical tensions of the cords
    it's not said that cords are horizontal as well in which case it would be impossible to hold the weights
    the CD cord should balance the 10N horizontal force as well as 5N vertical force
    similarly AB cord will have to balance 10N horizontal force from CD cord and CD's vertical force + 0.5kg's weight

    It specifically says in the question that the system is held horizontal.....;)
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    දෙමළ කුණුහර්ප ගොඩක් වගෙ හත් දෙවියනෙ
    උත්තරෙ 10 ද මේ ගාන හදපූ එකාට අනූව???
    ඒ ප්‍රශ්ණෙට ඔව් ද නැද්ද කියපල්ලකො?:sorry::(
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මම හිතුවෙ ලේසි ගානක් කියලක ලෝක
    අපබ්රංසයක් නෙ
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බාහිර තිරස් බලේ (අතින් යොදන )10ක් නම් තන්දු වල ආතති 10 10 එන්න ඕනේ, වෙන තිරස් බල මුකුත් නැති නිසා ..
     
    Last edited:

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඒ මොකද්ද බැරෝමීටරේ කතාව

    බැරෝ මීටරෙන් ගහල ඔළුව පලන්න ඉස්සෙල්ලා ගෙදර උස කියපන් කිව්ව කතාව නීල්ස් බෝරයා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    දැන් මේක පෘතුවියේ තියෙනවා කියල නෑ නේද ඔන්න ඕක ගුරුත්වයක් නැති තැනක තියෙන එකක් කියල සලකල උත්තරේ 10N දාන්න කියපන් :P

    ehenn ahawal ekada thirasa kiyanne?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    ගුරුත්වයක් තියෙද්දි කිසිම විටෙක මේ පද්ධතිය තිරස්ව තියෙන්න බෑ. ස්කන්ධ වල බර තුලනය කරන්න අනිවාර්‍යෙන් තන්තු පොඩ්ඩක් හරි ආනත වෙන්න ඕනෙ.

    ගුරුත්වයක් නැහැ කියල හිතල ඕනෙනන් තිරස්ව විතරක් සමතුලිත කරල උත්තර ගන්න පුලුවන්. එතකොට ප්‍රශ්නයක් එනව තිරස සිරස කියන්නෙ මොකක්ද කියල.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    ආනත වෙනවනන් ඒ ආනතියත් එක්ක ආතති වෙනස් වෙනව
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    කොහොම උනත් තිරස්ව තියාගන්නව කියල ගානෙ කියන හින්ද අනිත් සිද්ධි අමතක කරල දාන්නයි තියෙන්නෙ