තිරස් සිරස් බල සමාන කරපං

Two 0.5kg objects held horizontal by a 1 kg force.
If the entire system is horizontal what holds the 0.5kg weights?
(unless they are on a smooth horizontal surface)
Two 0.5kg objects held horizontal by a 1 kg force.
If the entire system is horizontal what holds the 0.5kg weights?
(unless they are on a smooth horizontal surface)
Thanks machanla.mama uta kiwwa Eth u hadala illanawa.gedara gihin Bala lakunu karala adalama danawa yawanawa.
ඒ යකාට කිව්වට තේරෙන්නේ නෑ ඌ අහනව උඩට බං
බරට ප්‍රති විරුද්ද බලයක් එන්නෙ නැත්තෙ මොකද කියල.
බරේ ප්‍රතිවිරුද්ධ බලය යෙදෙන්නෙ පෘථිවි කේන්ද්‍රයෙ කියල කිව්ව ඒක මෙතන mark කරන්න බෑ කියලත් කිව්ව මම හරි නේද?
by the vertical tensions of the cords
it's not said that cords are horizontal as well in which case it would be impossible to hold the weights
the CD cord should balance the 10N horizontal force as well as 5N vertical force
similarly AB cord will have to balance 10N horizontal force from CD cord and CD's vertical force + 0.5kg's weight
The diagram is totally misleading. It appears that everything including the strings are horizontal - That's why I said it's got to be on a smooth table.
i thought exactly the same at first. but the standard way is to mention it explicitly in the question if that is the case.
ඔය ලබ්බ තිරස්ව තියාගන්නෙ කොහොමද බොලන්
සිංහලෙන් කියහල්ලකො 10 N වැරදි ද? ගාන කචල් තමයි සිරසරටත් 10 ක් තිරසටත් 10 ක් තියෙද්දි කෙලින් තියෙන්න විදියක් නෑ කොහොමත් සම්ප්‍රයුක්තය southeast පැත්තට යන නිසා