දැන් මේක පෘතුවියේ තියෙනවා කියල නෑ නේද ඔන්න ඕක ගුරුත්වයක් නැති තැනක තියෙන එකක් කියල සලකල උත්තරේ 10N දාන්න කියපන්![]()
mata rosaa ge vivarana mathak wuna ube uththare dakala

දැන් මේක පෘතුවියේ තියෙනවා කියල නෑ නේද ඔන්න ඕක ගුරුත්වයක් නැති තැනක තියෙන එකක් කියල සලකල උත්තරේ 10N දාන්න කියපන්![]()

තිරස කිව්වට ඉතිං පහලට බර යෙදෙනවමයි කියල එකක් නෑ නෙ අභ්‍යවකාශේ සෙට් කරල තියෙන එකක්ද කවුද දන්නේ![]()

තිරස කිව්වට ඉතිං පහලට බර යෙදෙනවමයි කියල එකක් නෑ නෙ අභ්‍යවකාශේ සෙට් කරල තියෙන එකක්ද කවුද දන්නේ![]()

තන්තුව පහලට ආනත වෙනවා කියලා හිතලා ගාන හදන්න පුලුවන්
AB සහ CD කොටස් වල ආනති වෙනස් කියලා හිතලා ගාන හැදුවම එනවා ඒ දෙකේම ආනතිය එකයි කියලා
AB සහ CD කොටස් වල ආතතිත් සමානයි කියලා එනවා එන්නෙ (10√5)/2 N කියලා
(ආනති සහ ආතති පටල ගන්නෙ නැතුව කියවන්න)
anathiya danne natuwa ema ganna ba...anika gane kiyanwa thiraswa thiyanawa kiyala
ඕකට කොහොමත් විභාගේ ප්‍රතිපල එන කාලේ වෙද්දී වහ කන්න වෙනවා දැන්ම කන්න කියපන් ඒක ලේසියිහත්දෙය්යනෙ මේක එලෙවල් ගානක්.ඒ පුංචියෙකා වහ කාවි උබලගෙ තර්ක දැක්කොත් ,![]()
තිරස සිරස කියන්නේ බලන එකාට සාපේක්ෂව උඩ-පහල, වම දකුණ හඳුන්වන වචන නෙ. පෘතුවියේ විතරයි තිරස සිරස තියෙන්නෙ කියල එකක් තියෙනවදabyawakashe koheda oi thirasak sirasak![]()
මේක සිරස් බිත්තියකට ඇණයක් ගහල, ඒකට ගැටගහපු ස්කන්ධ දෙකක් කියලද උඹල හිතන්නේ.
ඔය පහලට දාල තියෙන බලේ ඔය ළමයා ලකුණු කරපු එකක් නේ...
ඕක තියෙනව ඇත්තේ තිරස් සුමට මේසයක් වගේ එකක් උඩ.
ටිකක් හිතල බලපල්ලකෝ, ඕකට දෛශික බහුඅශ්‍රයක්වත් අඳින්න පුළුවන්ද කියල...
ගුරුත්වයක් තියෙද්දි කිසිම විටෙක මේ පද්ධතිය තිරස්ව තියෙන්න බෑ. ස්කන්ධ වල බර තුලනය කරන්න අනිවාර්‍යෙන් තන්තු පොඩ්ඩක් හරි ආනත වෙන්න ඕනෙ.
තිරස සිරස කියන්නේ බලන එකාට සාපේක්ෂව උඩ-පහල, වම දකුණ හඳුන්වන වචන නෙ. පෘතුවියේ විතරයි තිරස සිරස තියෙන්නෙ කියල එකක් තියෙනවද![]()
පොලවට නෙවේ නිරීක්ෂකයට සාපේක්ෂව නේද ගන්නේ. පොලවේ ඉද්දි ඉතිං හැමෝම හිටගෙන නෙ ඉන්නේ එතකොට හැමෝටම එකයි.තිරස සිරස සාපේක්ශ පොලොවටනෙ බන්.නිරීක්ශකයව ඇල කරල තිබ්බම තිරස සිරසත් ඇල වෙන්න ඕනෙ ඒනන්![]()