Questions Maths Help

malibu

Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    IMG_5026.jpeg


    මට පොඩි උදව්වක් ඕනේ. ඔය පින්තූරේ තියෙන විදියට ඕක නම් කරලා තියෙන විදිහ හරිද? වැරදි නම් හරි විදිහ පොඩ්ඩක් කියන්න. ස්තුතියි
     
    • Like
    Reactions: Any.key

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    මං හිතන්නෙ ඔයා නම් කරල තියෙනව හරි (y)

    Frontal කියන්නෙ ඉදිරියෙන්
    Lateral කියන්නෙ පැත්තෙන්
    Aerial කියන්නෙ උඩින් බලනකොට

    T4FMosk.jpg
     
    Last edited:
    • Like
    Reactions: malibu and CaptainD

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,325
    30,140
    113
    අපායෙ දොරකඩ
    View attachment 230383

    මට පොඩි උදව්වක් ඕනේ. ඔය පින්තූරේ තියෙන විදියට ඕක නම් කරලා තියෙන විදිහ හරිද? වැරදි නම් හරි විදිහ පොඩ්ඩක් කියන්න. ස්තුතියි

    හරි වගේ නේ at least according to Loyola College Negombo Education