හම්බන්තොට ජාත්‍යන්තර ගුවන් තොටුපල දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රිකයේ මත්තල නගරයට යාබදව දෑනට ඉදිවෙමින් පවතින ජාත්‍යන්තර ගුවන් තොටුපල හම්බන්තොට ජාත්‍යන්තර ගුවන් තොටුපල වේ.
[FONT="][/FONT]
[FONT="][/FONT]
මෙය දේශීය ඉන්ජිනේරුවන්ගේ සැලසුම් මත ඉදිවන අතර චීන ආධාර යටතේ චීන වරාය ඉංජිනේරු සමාගම ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කරයි. [FONT="][/FONT]
හේක්ටර්යාර් 2000 තරම් භූමි ප්‍රමානයක් පුරා ඉදිවන මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සම්පූර්ණ වියදම ඈ:ඩො: මිලියන 210 ක වියදම ඈස්තමෙන්තූ ගත කර ඈත.
මෙම නව ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතම "එයාබස්" ඒ 380 වැනි විශාල යානා මෙහි ගොඩබෑමට හැකිවනු ඇත.මෙම සෑම ව:කි: 1000 කටම කර්යබහුල වේලාවන් හිදි විදේශිකයන් 800 කටත් දේශීය මගින් සැලිකිය යුතු ප්‍රමාණයකට ගොඩනෑගිල්ලේ ඉඩ පහසුකම් සපයා දි ඇත..
විදේශිය මෙන්ම දේශිය ගුවන් ගමන් සදහාද යොදා ගතහෑකි වන පරිදි සකස් වන මෙය,ඊට සෑ:15 ක් පමණ දුරින් පිහිටි හම්බන්තොට වරාය හා එක්ව බඩුබාහිරාදිය හුවමාරූ හා ප්‍රවාහනය කිරීමට පහසුකම් සපයා ඇත.
එමෙන්ම මෙහි වෑඩ නිමවීමෙන් පසුව 2013 දි මෙම ගුවන්තොටුපල බණ්ඩාර්ණායක අන්තර්ජාතික ගුවන් තොටුපලට විකල්ප ගුවන්තොටුපලක් වනු ඇත. ච්න රජයද මෙයට මූල්‍ය අනුග්‍රහය ලබාදෙන අතර මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රීයාවට නැංවෙනු ඇත.
මේ එහි ජායාරූප කිහිපයකි..
විද්යුත් තැපැලකින් උපුටා ගන්නා ලදි