Matthala Airport -Sri Lanka

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)

    දැන් උබ ත්‍රෙඩ් එක දැම්මා වගේම කුරුල්ලන්ගෙන් සහ අලියන්ගෙන් එන කරදර වලට විසදුමකුත් දාපන් බලන්න.:rofl: වන සතුන්ගෙන් එන කරදර වලක්වන්න විදුලි වැටක් ඉදිකරන්න යනවා කියලනම් ආරන්චියි. එත් කුරුල්ලෝ ප්ලේන් වල වදින එකට විසදුමක් තියෙනවදෝ:confused:

    සාපේක්ෂව බලද්දී අපිට තව ගුවන්තොටුපොළක් තියෙනවා කියන්නේ හුගක් ලොකු වාසියක්:yes: . මිට වැඩිය මේක හදනකොට සැලකිලිමත් වෙන්න තිබ්බ කියන එක තමා මගේ අදහස. මොකද සැහෙන ආර්ථික වර්ධනයක් කරා අපි යන මේ ගමනේදී කාට හරි විවේචනය කරන්න පුළුවන් තැන් අවම මට්ටමක
    තියෙන්න ඕනේ .
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808

    දැන් උබ ත්‍රෙඩ් එක දැම්මා වගේම කුරුල්ලන්ගෙන් සහ අලියන්ගෙන් එන කරදර වලට විසදුමකුත් දාපන් බලන්න.:rofl: වන සතුන්ගෙන් එන කරදර වලක්වන්න විදුලි වැටක් ඉදිකරන්න යනවා කියලනම් ආරන්චියි. එත් කුරුල්ලෝ ප්ලේන් වල වදින එකට විසදුමක් තියෙනවදෝ:confused:

    සාපේක්ෂව බලද්දී අපිට තව ගුවන්තොටුපොළක් තියෙනවා කියන්නේ හුගක් ලොකු වාසියක්:yes: . මිට වැඩිය මේක හදනකොට සැලකිලිමත් වෙන්න තිබ්බ කියන එක තමා මගේ අදහස. මොකද සැහෙන ආර්ථික වර්ධනයක් කරා අපි යන මේ ගමනේදී කාට හරි විවේචනය කරන්න පුළුවන් තැන් අවම මට්ටමක
    තියෙන්න ඕනේ .

    are-you-kidding-me-meme-face.gif
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    නියමයි මචෝ...කටාර් එයාවේස් එකෙන් දැනටමත් කැමති වෙලා තියෙන්නෙ ඕකට මුල්ම ප්ලේන් එක බස්සන්න..:D

    bassuwe oya :p