Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    මව්බිම පත්තරෙට කෝල් කරල ආටිකලෙක දුන්න කෙනාව හොයල පොඩ්ඩක්ම් අහල බෑලුවනම් හරි.... මේවා කෑත වෑඩනේ:oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මගේ ප්‍රතිචාරය දැක්වූයෙමි..............

    "මව්බිමේ හිතවත් මාධ්‍ය මිත්‍රවරුනි,
    ඔබ දැනුවත් ව හෝ නොදැනුවත් ව බරපතල වරදක් කොට ඇත. ඒ ලංකාවේ විහාලතම ජාල සමාජය වූ එළකිරි.කොමි වෙත එහි සාමාජිකයෙකු විසින් ලියන ලද ලිපියක්, කිසිදු අනුදැනුමකින් තොරව සහ ඒ සාමාජිකයාගේ හෝ අවම ලෙස එම ජාල සමාජයේ නම හෝ රහිතව ඔබ පුවත්පතේ 2012/05/31 වැනි දින විහේෂාංග අතිරෙකයේ පළකිරිමයි.
    මෙන්න ඔබේ දැන ගැනීම සදහා මුල් ලිපියේ දිගුව,
    http://www.elakiri.com/forum/showpos...postcount=1972
    කරුනාකර මෙය උපටා ගන්නා ලද්දේ එළකිරි.කොම් හි "සුන්දර ගීයක ඇරඹුම" නම් හුයෙහි sasliT නම් සාමාජකයා විසින් පළකරන ලද්දකින් බවට නිවැරදි කිරිමක් පල කර ඔහු වෙත ඒ ගෞරවය ලැබෙන්නට සලස්වන මෙන් ඉල්ලනු කැමැත්තෙමි.
    මාධ්‍යය සදාචාරය පිළිබද ව ඔබ දරනා ආකල්පය මෙමගින් තහවුරු කරන මෙන් ඉල්ලනු කැමැත්තෙමි."

    අපේ අනෙක් සාමාජිකයෝ ද මෙම පිටුව මත නොපහරා මේ ගැන සංයමයකින් මව්බිම වෙත දැනුම් දෙත්වා.............!!!!!!
    මේ පිලිබද ව ප්‍රතිචාරය ශුන්‍යයට ආසන්න වේ නම් ඩෙෆා, අනිවා, ගත යුතු පියවර ගන්නෙමි........!!!!!
    :growl:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    කැත සීන් එකනෙ බන් වෙලා තියෙන්නේ
    නීතිමය පියවරක් ගන්න පුළුවන්
    ඔවුන් පත්තර විකුණගන්න කරන ප්‍රොඩාවක්
    මතකනෙ ඔය පත්තරේ වහල දැම්මා කාලයක්
    ආයේ ශේප් එකේ ඕපන් කරගෙන
    කියන විදියට නම් සිරස නිවුස් ෆස්ට් එකේ ඉන්න(ඉස්සර ලක්බිමේද කොහෙද හිටිය,සිරස සටනෙ කණ්නාඩි දාගෙන හිටපු මාධ්‍යවේදිය )ඒ යකත් ඔකේ ලොකු පුටුවක් දරනවලු

    ඕක ගොඩක් ආණ්ඩු විරෝධීමත තමයි පළ කරන්නේ.ගේමක් ඇද්දොත් හෙන වාසියක් ගන්න පුළුවන්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    අද රාත්‍රියේම නිතීඥ උපදෙස් ගනිමි.(රෝගීන් වන නීතිවේදීන් ඒනෑ තරම් සිටිති) හෙට වන විට මවිබිම කන්ටැක්ට් කර ගනිමි.

    මේක නම් ලේසියෙන් අරින්න බෑ ජීටී........මේක අපේ සයිට් එක වෙනුවෙන්.......!!!!!!
    එළකිරියේ නම් දාන්න කියල උඹට කියන්න බෑ මචං. නමුත් මට කියන්න පුලුවන්. මම උඹ -ඒ කියන්නේ සයිට් ඇඩ්මින් නොවන නිසා ඒ........

    mehamai aiya dath galawana wagema math hdata nithiya danawa
    apita methanadi letter of demand yawanna thadan sadaka na
    api mokak mulika karannda Mawbimata wiruddawa action ganne?
    mama mita kalin ma wagema thread 1kaka yamakuge intellectual property aracksha karaganna puluwan sarala kramayak gana kiyala dunna
    ae wage deyakin wath apiwa cover wela thibbanam apita thibba Mawbimata wiruddawa action ganna,methanadi ma lipiya mawbime palakarapu lipikaru kiwoth ohu wisin mehi mul pitapatha nathi una ae nathi una pitapathin sasliit uputagena elakiri tread open kara kiyala ? ethanadi api monawada karanne?
    mama mita kalin thread 1kakdith ma deya pahadili kara
    ethanadi mama fake ID 1kak una methanadi mama Mawbime kawru hari wai
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම මගේ ප්‍රතිචාරය දැක්වූයෙමි..............

    "මව්බිමේ හිතවත් මාධ්‍ය මිත්‍රවරුනි,
    ඔබ දැනුවත් ව හෝ නොදැනුවත් ව බරපතල වරදක් කොට ඇත. ඒ ලංකාවේ විහාලතම ජාල සමාජය වූ එළකිරි.කොමි වෙත එහි සාමාජිකයෙකු විසින් ලියන ලද ලිපියක්, කිසිදු අනුදැනුමකින් තොරව සහ ඒ සාමාජිකයාගේ හෝ අවම ලෙස එම ජාල සමාජයේ නම හෝ රහිතව ඔබ පුවත්පතේ 2012/05/31 වැනි දින විහේෂාංග අතිරෙකයේ පළකිරිමයි.
    මෙන්න ඔබේ දැන ගැනීම සදහා මුල් ලිපියේ දිගුව,
    http://www.elakiri.com/forum/showpos...postcount=1972
    කරුනාකර මෙය උපටා ගන්නා ලද්දේ එළකිරි.කොම් හි "සුන්දර ගීයක ඇරඹුම" නම් හුයෙහි sasliT නම් සාමාජකයා විසින් පළකරන ලද්දකින් බවට නිවැරදි කිරිමක් පල කර ඔහු වෙත ඒ ගෞරවය ලැබෙන්නට සලස්වන මෙන් ඉල්ලනු කැමැත්තෙමි.
    මාධ්‍යය සදාචාරය පිළිබද ව ඔබ දරනා ආකල්පය මෙමගින් තහවුරු කරන මෙන් ඉල්ලනු කැමැත්තෙමි."

    අපේ අනෙක් සාමාජිකයෝ ද මෙම පිටුව මත නොපහරා මේ ගැන සංයමයකින් මව්බිම වෙත දැනුම් දෙත්වා.............!!!!!!
    මේ පිලිබද ව ප්‍රතිචාරය ශුන්‍යයට ආසන්න වේ නම් ඩෙෆා, අනිවා, ගත යුතු පියවර ගන්නෙමි........!!!!!
    :growl:
    :yes::yes::yes::yes::yes::yes:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83

    link eka wada karane natha :no::no:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    aye ithin lokkayya karoth wadak eka uparimayata karanawane
    ela ela okkoma wenuwen thnx :)
     
    Elakiri Machan
    Demu Game Eka Munta
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    Link eka veda karanne na ne bn:dull:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    නිර්මාණක් කරන්න නම් කොච්චර හැකියාවක් තිබිය යුතුද?
    කෙතරම් වෙහෙසක් දැරිය යුතුද? ඉතිං මෙවෙනි නිර්මාණයක්
    හොරකම් කිරීමෙන් නිර්මාණකරුවෙකුට ඇතිවන
    හිත්වෙදනාවනම් අසීමිතයි මෙය නොදැනුවත්ව හරි හැමකෙනෙක්ම
    ලබල තියෙනව...හිතන්න ඉස්කෝලෙ යන කාලේ පෑනක්
    පැන්සලක් නැති උනාට වඩා අවුරුද්දෙන් භාගයක් ලියපු
    පොත නැතිඋනාම කොච්චරනම් හොයල ඇද්ද...
    මෙව මහපහත් වැඩ...:angry::(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    මම හිතන්නේ ඔය මව්බිම හෙවත් සිලෝන් ටුඩේ කියන සමාගමේ වැඩ කරන එළකිරි සාමාජිකයෙක් ඉන්නවා.මම නම ගම කියන්න යන්නෙ නෑ ඒත් මම හිතන්නේ දන්න අය දන්නව කවුද කියලා.

    මවුබිම සිලෝන් ටුඩේ කියන සමාගමට අයත් එකක් කියලයි මම හිතන්නේ

    කවුරු හරි මේක සනථ කරනව නම් මේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරේ ඒ සාමාජිකයා මාර්ගයෙන්ම අපිට ගන්න පුළුවන්
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පත්තරේ තියෙන පින්තූරේ අකුරු පැහැදිලි නෑ.. මේ වචනට අඩංගුනම් නීතියෙන් පියවර ගන්න පුළුවන්..
    නිවැරදි කිරීමක් කරන්න කියලා ඉල්ලන්න පුළුවන් නැත්නම් සිදුවූ හානියට වන්දියක් ඉල්ලන්න පුළුවන්.
    ගොඩක් වෙලාවට නඩුවකට යන්න වෙන්නේ නෑ, agreement එකකින් වැඩේ ඉවරවෙනවා.
    අඳුරන ලෝයර් කෙනෙක් ඉන්නවානම් අරින්න එපා කියල මම කියන්නේ, වෙනම වියදම් කරගෙන මේක කරන්න නම් ලේසි නෑ.

    එකපාරක් මතකයි දෙරණ සයිට් එකෙත් එලකිරි එකේ කෙනෙක්ගේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම මගේ ප්‍රතිචාරය දැක්වූයෙමි..............

    "මව්බිමේ හිතවත් මාධ්‍ය මිත්‍රවරුනි,
    ඔබ දැනුවත් ව හෝ නොදැනුවත් ව බරපතල වරදක් කොට ඇත. ඒ ලංකාවේ විහාලතම ජාල සමාජය වූ එළකිරි.කොමි වෙත එහි සාමාජිකයෙකු විසින් ලියන ලද ලිපියක්, කිසිදු අනුදැනුමකින් තොරව සහ ඒ සාමාජිකයාගේ හෝ අවම ලෙස එම ජාල සමාජයේ නම හෝ රහිතව ඔබ පුවත්පතේ 2012/05/31 වැනි දින විහේෂාංග අතිරෙකයේ පළකිරිමයි.
    මෙන්න ඔබේ දැන ගැනීම සදහා මුල් ලිපියේ දිගුව,
    http://www.elakiri.com/forum/showpos...postcount=1972
    කරුනාකර මෙය උපටා ගන්නා ලද්දේ එළකිරි.කොම් හි "සුන්දර ගීයක ඇරඹුම" නම් හුයෙහි sasliT නම් සාමාජකයා විසින් පළකරන ලද්දකින් බවට නිවැරදි කිරිමක් පල කර ඔහු වෙත ඒ ගෞරවය ලැබෙන්නට සලස්වන මෙන් ඉල්ලනු කැමැත්තෙමි.
    මාධ්‍යය සදාචාරය පිළිබද ව ඔබ දරනා ආකල්පය මෙමගින් තහවුරු කරන මෙන් ඉල්ලනු කැමැත්තෙමි."

    අපේ අනෙක් සාමාජිකයෝ ද මෙම පිටුව මත නොපහරා මේ ගැන සංයමයකින් මව්බිම වෙත දැනුම් දෙත්වා.............!!!!!!
    මේ පිලිබද ව ප්‍රතිචාරය ශුන්‍යයට ආසන්න වේ නම් ඩෙෆා, අනිවා, ගත යුතු පියවර ගන්නෙමි........!!!!!
    :growl:

    වැඩේ නම් පට්ට ඒත් ලින්ක් එක වැඩ කරන්නෙ නෑනෙ.. :no:
     
    Status
    Not open for further replies.