Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ඒක දැම්මට කමක් නැහැ ඒකෙ මුල් අයිති කරුට ඒකෙ ගෞර්වය යනවනම්, මහ අසදාරණයි ඔය කරල තියන වැඩේනම්..... මම නම් අනුමත කරන්නෙ නැහැ...:angry::angry::angry::angry::angry:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    this the best place for spend time ...
    this is the best place make good people as bad...
    most of the time good people ...
    elakiri.com better than FB for me...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    saaliit hari umbala set eka hari issella mawbimata call kalla kiyapan lipiye aithi karuwan widiyata. eeta passe mata kiyapan mama officially kiyannam umbala me article eka liwwe elakiri.com eka wenuwen enisa hari aithi karuta credit eka denna kiyala.
    mata elakiri.com eke nama danna kiyanna ba machan. ethkota nikan api site promote kara ganna giya wage. Anik eka paththere elakiri.com kiyala gahuwa kiyala loku deyak wenne na. wena paththara wala gihin thiyanwa. eken wadak na.

    Api karanna ona ai oya wage lipi wenath nam walin pala kireema walak weema saha aithi karayata credit eka deemai. Ekai wenna ona hari de.
    අද රාත්‍රියේම නිතීඥ උපදෙස් ගනිමි.(රෝගීන් වන නීතිවේදීන් ඒනෑ තරම් සිටිති) හෙට වන විට මවිබිම කන්ටැක්ට් කර ගනිමි.

    මේක නම් ලේසියෙන් අරින්න බෑ ජීටී........මේක අපේ සයිට් එක වෙනුවෙන්.......!!!!!!
    එළකිරියේ නම් දාන්න කියල උඹට කියන්න බෑ මචං. නමුත් මට කියන්න පුලුවන්. මම උඹ -ඒ කියන්නේ සයිට් ඇඩ්මින් නොවන නිසා ඒ........
     
    Last edited:

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    කුණුහරුප එහෙම කියන්න ගියොත් උන්ට අපහාස කරා කියලා කියන්න පුලුවන් නේ එලකිරි සයිට් එකේ එවුන්.. ඊට පස්සෙ මේ සයිට් එක ගැන උන්ට තරහක් ඇතිවෙනවා.. මේක ගැන හොයන්න ගන්නවා.. අන්තිමට මේකට මඩ ගහන්න ගනියි.. මාධ්‍යවේදියොනෙ බං.. කැරිම ජාතිය..

    :yes::yes::yes::yes::yes:

    Api unwa haluwata lak kalot ,un apita arinna eyi.

    GT Samen,meka visadala dei.

    Api nikan porawal wenna gihilla , Adagena Nanne nathuwa imu.;);)
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    umba oya patthare oya article eka daapu ekawa oya paththareta gihin hamba weyan macha...hambawelaa kiyapan scne eka atha wada karanna epa kiyala...!!!
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    කරන දෙයක් උන් එක්ක හොදින් කරන්න බලපන් මොකද ඔක්කොටම ඉස්සෙල්ල වැරදි කාරය ඕක මෙතනින් කොපි කරල ඊමෙල් කරපු එකානෙ..ඔය කාලකණ්නිය පොඩ්ඩක් හරි දැම්මනම් මේක ලියල තියෙන්නෙ sasliit කියල සමහර විට පත්තරෙ උනත් උබෙ නමත් එක්ක වැටෙන්න තිබ්බ..එහෙම දාල තියෙන සමහර නිසදැස් මම දැකලත් තියෙනව..එක නිස මම කියන්නෙ පත්තර කාරයම 100% වැරදි නැතුව ඇති මචන්.ඊමෙල් එකක අයිතිය කොච්චර දුරට හරිද කියන්න බෑනෙ..මුලින්ම උබ උන්ට කථා කරල බලපන්..එහෙම බැරි උනොත් :growl: ..

    ඔන්න උන්ගෙ FB එකනම් කන්න පටන් අරන් තියෙන්නෙ.. :rofl:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    අද රාත්‍රියේම නිතීඥ උපදෙස් ගනිමි.(රෝගීන් වන නීතිවේදීන් ඒනෑ තරම් සිටිති) හෙට වන විට මවිබිම කන්ටැක්ට් කර ගනිමි.


    :rofl::D:cool:
    11.gif
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,156
    16,952
    113
    බොහොම කනගා‍ටුයි සස් සහෝ වැඩේට....මට අද කවදාවත් නැති තරමට කලකිරුණා...තමන්ට වැදගත් දෙයක් ලැබුනම ඒක ගත්තෙ කොහෙන්ද කියලා කියන්න බැරි තරම් ආත්මයක් නැති අවජාතක බල්ලෙක්ගෙ වැඩක් ....මූ රුපියල් 500ක් වගේ ගනුදෙණුවකින් මේ ලෝකෙට ඉපදිච්ච එකෙක්...අනිවා මූ දන්නෙ නැතුව ඇති මුගේ තාත්තා කව්ද කියන්නත්.:growl::growl::growl::growl::growl::growl::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::(:(:(:(:(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කරන දෙයක් උන් එක්ක හොදින් කරන්න බලපන් මොකද ඔක්කොටම ඉස්සෙල්ල වැරදි කාරය ඕක මෙතනින් කොපි කරල ඊමෙල් කරපු එකානෙ..ඔය කාලකණ්නිය පොඩ්ඩක් හරි දැම්මනම් මේක ලියල තියෙන්නෙ sasliit කියල සමහර විට පත්තරෙ උනත් උබෙ නමත් එක්ක වැටෙන්න තිබ්බ..එහෙම දාල තියෙන සමහර නිසදැස් මම දැකලත් තියෙනව..එක නිස මම කියන්නෙ පත්තර කාරයම 100% වැරදි නැතුව ඇති මචන්.ඊමෙල් එකක අයිතිය කොච්චර දුරට හරිද කියන්න බෑනෙ..මුලින්ම උබ උන්ට කථා කරල බලපන්..එහෙම බැරි උනොත් :growl: ..

    ඔන්න උන්ගෙ FB එකනම් කන්න පටන් අරන් තියෙන්නෙ.. :rofl:

    ඕක Mail එකකින් ආපු එකක් කියලා 100% සුවර් කරන්න බෑ.. සමහර විට ඕක එළකිරි එකෙන් උස්සලා ඔය පත්තරේ කරන එකෙක්ම උනත් දාන්න පුළුවන්.. මොකද ඔය පත්තරේ තවම එච්චර ප්‍රසිද්ධ එකක් නෙමෙයි.. ගිය අවුරුද්දෙ දෙසැම්බර් වගේනෙ එලියට ආවෙ.. ඒක නිසා මේ පත්තරේට ලිපි ලියන අය තාම ගොඩක් අඩුවෙන් ඉන්නෙ..
     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Methana IP ( intellectual property) case ekak kohomath thiyenawa... habay e wagema mawubimatath counter arguements ona tharam denna puluwan.... Mokada sasliit kiyana namath real name eka nowena nisa....
    habay e kohoma wunath awulak wenne na ape ayithiya ganna puluwan...
    eth maam athdakeemenkiyanne... issellla mawubimata hondin katha karala shape eke wade karawaganna balamu...mokada unuth 100%waradida danne nati nisa...
    bari wunoth issellama official legal letter ekak yawanna...
    ethakota kohomath oka daay...
    ehemath nathnam elanagata ihtin legal notie yawanna tyenne.....:yes:


    P.S.> fb eke page eka kana ekawath, forum eka flood karana ekawath wisandum nam newey......
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Mun nam kamba horu ban
    Natham Kalani Higanno
    meke dekak thiyenawa Anonymous mail ekakin awith eka publish karana ekayi:confused:
    Author danagena eka kiyanne nathiwa publish karan ekayi dekak :sorry:
    meka yako sampurnayenma budhdimaya depala gasa kamak :angry::angry::angry::angry::angry:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඕක Mail එකකින් ආපු එකක් කියලා 100% සුවර් කරන්න බෑ.. සමහර විට ඕක එළකිරි එකෙන් උස්සලා ඔය පත්තරේ කරන එකෙක්ම උනත් දාන්න පුළුවන්.. මොකද ඔය පත්තරේ තවම එච්චර ප්‍රසිද්ධ එකක් නෙමෙයි.. ගිය අවුරුද්දෙ දෙසැම්බර් වගේනෙ එලියට ආවෙ.. ඒක නිසා මේ පත්තරේට ලිපි ලියන අය තාම ගොඩක් අඩුවෙන් ඉන්නෙ..

    කොහොම හරි දෙකෙන් එකක් වෙන්න ඇති නෙ ...
    ඔක්කොටම ඉස්සෙල්ල උන්ට කොල් කරල බලන්න ඕනෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කො යකො මෙකෙ තිබුන පොස්ට් එක ලොක්කගෙ:rofl:
     
    Status
    Not open for further replies.