Ewagema mata officially mawbimata kiyannath puluwan mekata eelanga para paththare aithi karuge nama danna kiyala.

අන්න ජීටි කරපං කරන්න පුලුවන් නම්...........Ewagema mata officially mawbimata kiyannath puluwan mekata eelanga para paththare aithi karuge nama danna kiyala.
Umbala kiyanne machan mata mawbimata wiruddawa nadu danna kiyalada? mata nadu danna nam hakiyawak na mokada meka mama liyapu ekak nemei saha meka forum ekak enisa liyapu kena thama aithi karu. namuth liyapu kena naduwak danna kamathi nam mama ekata support kalla idiripath wenawa neethi maya udaw samaga. mama habai hithanne na neethimaya akaren gihin wandiyak ganna puluwan wei kiyala mokada meya dala thiyenne yaluwek gen labuna wage dala kapati widiyata. Ithin karanna ona hari lipiya liwwa kenage nama dala ohuta credit eka dena widiyata ai message ekak dammana eka.
Ewagema mata officially mawbimata kiyannath puluwan mekata eelanga para paththare aithi karuge nama danna kiyala.

මෙතන දැන් ෆේක් එකක් හදාගෙන කොන්දක් නැති මුත්තෙක් නකදී පුසින්න හදන්නේ..
උඹල ඒවාට රිප්ලයි නොකර ඉදහන්ලා ....
උගේ ආතල් එක තනියම ගන්න දියන්ලා ...![]()

උන්ගෙ ෆේස් බුක් පේජ් එකට ගිහින් සද්දෙ දාන්න ගියොත් වැඩේ අල වෙයි වගේ මචෝ..![]()

Umbala kiyanne machan mata mawbimata wiruddawa nadu danna kiyalada? mata nadu danna nam hakiyawak na mokada meka mama liyapu ekak nemei saha meka forum ekak enisa liyapu kena thama aithi karu. namuth liyapu kena naduwak danna kamathi nam mama ekata support kalla idiripath wenawa neethi maya udaw samaga. mama habai hithanne na neethimaya akaren gihin wandiyak ganna puluwan wei kiyala mokada meya dala thiyenne yaluwek gen labuna wage dala kapati widiyata. Ithin karanna ona hari lipiya liwwa kenage nama dala ohuta credit eka dena widiyata ai message ekak dammana eka.
Ewagema mata officially mawbimata kiyannath puluwan mekata eelanga para paththare aithi karuge nama danna kiyala.
අන්තිමට කියල තියෙන වැඩේ කරා නම් හරි කියල මටත් හිතෙනවා...

අන්න ජීටි කරපං කරන්න පුලුවන් නම්...........
හැබැයි කියපං අර හුන්ඩු අකුරෙන් නෙවෙයි, ටිකක් පේන්න දාන්න කියලා........
සසා ගෙන් අහපං ඌ කියයි මගේ නම් නෙවෙයි, අපේ සයිට් එකේ නම දාන්න කියලා......
ඒ ඇයි කියල උඹ දන්නවනේ මචං....??
අඹට නඩු කියන්න කියල අපි කියන්නේ නෑ මචං. නමුත් සයිට් ඇඩ්මින් විදියට උඹට මැදිහත් වෙන්න පුලුවන් උපරිමය අපි බලාපොරොතුත වෙනවා. මොකද අපි මේ වෙලාවෙදි කතා කරන්නේ අවංකව ම සස්ලිට් වෙනුවෙන් නෙවෙයි. අපේ සයිට් එක වෙනුවෙන්......!!!!
ප.ලි. -දාහක් වැඩ තියාගෙන උඹ මෙහෙම උත්තරයක් හරි දුන්න එක ඇත්තටම පුදුම හයියක් මේ වෙලාවේ.......
ආයේ කතාන්දර උවමනා නැත මගේ ඉල්ලීම මෙසේය...
1) උපුටාගත්තේ එළකිරි.කොම්හි සුන්දරගීයේ සස්ලිට්ගේ ලිපියකිනි
හෝ,
2) උපුටාගත්තේ එළකිරි.කොම්හි සුන්දර ගීයෙනි,
හෝ,
3) උපුටාගත්තේ එළකිරි.කොම් වලිනි
හෝ..
4) මෙහි පරම අයිතිය එළකිරි.කොම් සතුයි...
මා මෙසේ ඉල්ලූ පමණින් නීතිමය තත්ත්වය දන්නේ ජීටී සහෝදරයා නිසා..
ඔහු කියනා දෙයකට එකග වෙමි..
ස්තූතියි.

හැබැයි බඩියෝ මේක රික්වෙස්ට් කරල සති 2ක කින්වත් අපේ වැඩේ කෙරුනෙ නැත්තං තිං සද්ද දාන්න වෙනවාමයි................!!!!!!!!!!!!!!!!උන්ගෙ ෆේස් බුක් පේජ් එකට ගිහින් සද්දෙ දාන්න ගියොත් වැඩේ අල වෙයි වගේ මචෝ..![]()
saaliit hari umbala set eka hari issella mawbimata call kalla kiyapan lipiye aithi karuwan widiyata. eeta passe mata kiyapan mama officially kiyannam umbala me article eka liwwe elakiri.com eka wenuwen enisa hari aithi karuta credit eka denna kiyala.
mata elakiri.com eke nama danna kiyanna ba machan. ethkota nikan api site promote kara ganna giya wage. Anik eka paththere elakiri.com kiyala gahuwa kiyala loku deyak wenne na. wena paththara wala gihin thiyanwa. eken wadak na.
Api karanna ona ai oya wage lipi wenath nam walin pala kireema walak weema saha aithi karayata credit eka deemai. Ekai wenna ona hari de.
කුණුහරුප එහෙම කියන්න ගියොත් උන්ට අපහාස කරා කියලා කියන්න පුලුවන් නේ එලකිරි සයිට් එකේ එවුන්.. ඊට පස්සෙ මේ සයිට් එක ගැන උන්ට තරහක් ඇතිවෙනවා.. මේක ගැන හොයන්න ගන්නවා.. අන්තිමට මේකට මඩ ගහන්න ගනියි.. මාධ්‍යවේදියොනෙ බං.. කැරිම ජාතිය..
ඒ මොකෝ...???![]()